P*** policiya ewunge dath kadanna ona.
ape paththe pansale neme bana daane udeta ahala pahala gewal walin.
eka parayek hari pirith dana eka nathara karanna kiwwoth ehema kapanawa dekata wenwenna.pirith ahana eka paththakin thiyala.
වැඩක් වෙලා නැහැනේ බන් ඔයා පිරිත් අහුවයි කියල.. මනුස්සයෙක්ව දෙකට කපනවා තිය තුවලයක්වත් කරන්න පුළුවන් ද උදේ සවස පිරිත් අහල ආගමට දහමට අනුව ජිවත් වෙන කෙනෙක්ට..
කවුරු හරි මොකක් හරි දෙකට පැමිණිලි කරන්නේ තමන්ට එක ඉවසගෙන ඉන්න බැරි නිසා.. වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දෙනවා කනට අපහසු ශබ්දයක් ගොඩක් වෙලාවක් ඇහුවොත් කන් බෙරය ඇතුළු අභ්‍යන්තර අවයව වලට හානි වෙනවා කියල..
අනෙක එක stress වැඩි වෙන්නත් හේතුවක් මිනිස්සුන්ගේ.. [/SIZE]








