බෞද්ධයන්ට සීලබ්බත පරාමාස ගැන ඒ තරම් දැනුමක් නැහැ. ඒ නිසා තමයි දුන නැති කරගන්න කියලා හැම ආගමකම දේවල් බෞද්ධයො කරන්නෙ. සරලවම බැලුවොත් බෞද්ධයො බෞද්ධ දෙවියන්ට පින් දෙන්නෙවත් නැහැ. ඒවත් හින්දු දෙවියන්ට. අනිත් අතට ඉතින් බෞද්ධ සංස්කෘතියෙ ඉන්න දෙවියො ගැන දන්නෙත් නැහැනෙ.
ඒව පැත්තකට දාමුකො. බුදු දහම අනුව ජීවත් වෙන්න හිතන කෙනෙක්ට කරන්නම ඕනා කියලා හිතෙනවා නම් කරන්න දෙයක් කියන්නම්. ඒ තමයි පිරිත් පැන් පාවිච්චි කරන එක.
මුලින්ම කියන්න ඕන මේක අලුත් කාරණාවක් නෙමෙයි. අද වෙද්දි විද්‍යාත්මකව හඳුනගෙන තියෙනවා වතුර වල සංයුතිය වචන වලින් වෙනස් කරන්න පුළුවන් කියලා. අපේ ඇඟේ තියෙන්නෙ වැඩිපුරම වතුර. ලෝකෙත් වැඩිපුරම තියෙන්නෙ වතුර. අපිට කෑම නැතුව ඉන්න පුළුවන් තරම් කාලයක් වතුර නැතුව ඉන්න බැහැ. ඒ තරම් වතුර අවශ්‍යයි ජීවිතයට. ඉතින් ඔයාට පුළුවන් වතුර ටිකක් පිරිත් පැන් කරගන්න. ඒක හරිම ලේසියි. වතුර වීදුරුවක් අරන් එක්කො ඒක කට ලඟට අරන් ඒ වතුරට පිරිත් ටිකක් කියන්න. එහෙම නැත්නම් වතුර වීදුරුව තියලා අතක ඇඟිලි ඒ වතුර වීදුරුව ඇතුලට හරවලා පිරිත් ටිකක් කියන්න. රතන සූත්‍රය නම් වඩාත් හොඳයි. ඔයාට ටිකක් වෙලා පිරිත් කියද්දි පෙනේවි වතුරෙන් දුම් යනවා. තව මේක පරීක්ෂා කරලා බලන්න විදියක් කියන්නම්. පිරිත් කියන්න කලින් වතුර ටිකක් බීල බලන්න. පිරිත් කියලා ඉවර වෙලා ඒ වතුර ම ආයිත් බීලා බලන්න. වතුරෙ වෙනස ඔයාට තේරෙයි. ඒක වෙන්නෙ වචන නිසා. මේ වගේ හදා ගන්න පිරිත් පැන් වලින් තමයි ඉස්සර කාලේ මිනිස්සු සමහරක් වෙලාවට පුංචි පුංචි බඩේ අමාරු, හිස රුදා වගේ දේවල් සමනය කරගත්තෙ. නොදන්න දෙවියො වන්දනාවෙ යනවට වඩා මේ වගේ දෙයක් කරලා බලන්න.
හැබැයි නිවන් දකින්න මේ දේවල් පිහිට වෙන්නෙ නැහැ.