පිරිත් යු එස් බී
ලංකාවේ පලවෙනි වතාවට රත්මලානේ පන්සලේ හාමුදුරුවෝ එකතුවෙලා සම්පුර්ණ පිරිත් වීඩියෝ එකක් කරලා තියෙනවා
සම්පුර්ණයෙන්ම සිරසෙන් සල්ලි වලට කැමරා එහෙම ගෙනල්ල වීඩියෝ එක කරලා තියෙන්නේ
මේකේ ඩි වී ඩි දැන් කරලා ඉවරයි , තව 16ජි බි පෙන් එකකුත් කරනවා
වැඩේ කියන්නේ පෙන් එක රයිට් ප්රොටෙක්ටඩ් කරන විදිහක් කියල දීපල්ල , පිරිත් දැම්මට පස්සේ වෙන මුකුත් පෙන් එකට දාන්නත් බැරි වෙන්න අනික මකන්නත් බැරි වෙන්න
මේක ලංකාවේ මුල්ම වරට කරන වැඩක් , දැන් මේ සිද්දිය විතරයි වෙන්න තියෙන්නේ , පෙන් ඔක්කොම ප්රින්ට් කරලා චයිනා වලින් ගෙනල්ල තියෙන්නේ
උදව් කරපල්ලා , බුදු සරණයි

එහෙම නරක අදහසකින් කිවේ නෑ 
වැඩේ සාර්ථක කරගන්න සුබ පතනව, අරමුණ හොඳ එකක් නං වරදින්නේ නෑ