පිරිත් යු එස් බී

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පිරිත් යු එස් බී

    ලංකාවේ පලවෙනි වතාවට රත්මලානේ පන්සලේ හාමුදුරුවෝ එකතුවෙලා සම්පුර්ණ පිරිත් වීඩියෝ එකක් කරලා තියෙනවා
    සම්පුර්ණයෙන්ම සිරසෙන් සල්ලි වලට කැමරා එහෙම ගෙනල්ල වීඩියෝ එක කරලා තියෙන්නේ
    මේකේ ඩි වී ඩි දැන් කරලා ඉවරයි , තව 16ජි බි පෙන් එකකුත් කරනවා

    වැඩේ කියන්නේ පෙන් එක රයිට් ප්‍රොටෙක්ටඩ් කරන විදිහක් කියල දීපල්ල , පිරිත් දැම්මට පස්සේ වෙන මුකුත් පෙන් එකට දාන්නත් බැරි වෙන්න අනික මකන්නත් බැරි වෙන්න

    මේක ලංකාවේ මුල්ම වරට කරන වැඩක් , දැන් මේ සිද්දිය විතරයි වෙන්න තියෙන්නේ , පෙන් ඔක්කොම ප්‍රින්ට් කරලා චයිනා වලින් ගෙනල්ල තියෙන්නේ

    උදව් කරපල්ලා , බුදු සරණයි

    19275163_1504302316299068_1628057140267053640_n.jpg
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් දෙනවා ඇත්තේ බන්
    හපොයි ලංකාවේ කිසිම දෙයක් නිකන් දෙන්න හොඳ නෑ, නිකන් දුන්නම අගයක් නෑ. පෙන් එකක් ගහන්න ගෙදර කම්පියුටර් එකක් හරි වෙන ප්ලේයර් එකක් හරි තියෙන එකෙක් දුප්පත් වෙන්න විදිහක් නෑ නෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෙන් එක දෙකට කඩල දීපන්...........:angry:

    යකෝ විකිනුවට පස්සේ මොන පුකක්ද?? පිනට දුන්නත් එච්චර තමයි, උබලා දීලත් වද විදිනවා, ඔය පෙන් වැඩේ අල්ලලා දාල ඒ වියදමින් බලු කපුටු දානයක් දියං.......... නැත්නං පිරිත් පෙන් එකේ වැල පුරවලා දෙගොල්ලොම පවු පුරවගන්නවා:P
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හපොයි ලංකාවේ කිසිම දෙයක් නිකන් දෙන්න හොඳ නෑ, නිකන් දුන්නම අගයක් නෑ. පෙන් එකක් ගහන්න ගෙදර කම්පියුටර් එකක් හරි වෙන ප්ලේයර් එකක් හරි තියෙන එකෙක් දුප්පත් වෙන්න විදිහක් නෑ නෙ.
    salli walata dunnama umbalama kiyai pirith wikunanawa, laabe kage sakkuwata yanawada danne nea, kawuruhari deepu adare wikunan kanawa neda kiyalath:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    salli walata dunnama umbalama kiyai pirith wikunanawa, laabe kage sakkuwata yanawada danne nea, kawuruhari deepu adare wikunan kanawa neda kiyalath:dull:
    දැනටමත් ඔය CD ගහල, පොත් ගහල පිරිත් විකුණන එකේ ඕක ගානක් නෑ. අනික කොලිටියට වැඩේ කරන්න වියදමකුත් ගිහින් ඇති නෙ.

    ආදායම ඉතින් හාමුදුරුවන්ට වෙන්න ඇති. ඒකෙන් බැරිය ආවාස ගේ AC කරගන්න :P
     
    Ocelot

    Active member
  • Aug 7, 2016
    138
    29
    28
    @HomeSweetHome
    පින් ඇති වැඩක්. සියලු කටයුතු සාර්ථක වේවා..!
    දිගටම පොස්ට් එක update කරන්න.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දැනටමත් ඔය CD ගහල, පොත් ගහල පිරිත් විකුණන එකේ ඕක ගානක් නෑ. අනික කොලිටියට වැඩේ කරන්න වියදමකුත් ගිහින් ඇති නෙ.

    ආදායම ඉතින් හාමුදුරුවන්ට වෙන්න ඇති. ඒකෙන් බැරිය ආවාස ගේ AC කරගන්න :P

    adooo, menna thambiyek
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අන්න මචන්ලා උබලට වැරදුන තැන , මේක කරන්නේ සල්ලි බලාගෙන නෙවි
    උබල විස්වාස කරනවානම් කරලපල්ලා මේ ටිකට මේකට ලක්ෂ 15ක් විතර ගිහින් තියෙනවා
    මේකට අනුගහකයෝ ඉන්නවා

    පෙන් එක රයිට් ප්‍රොටෙක්ටඩ් කරන්න එකම හේතුව වැරදීමකින් මැකුනොත් , වෛරස් එහෙම ගියොත් කියන හේතු නිසා

    කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව කියවන අඩුකුලේ පර හැත්ත බොලට වෙනදේ බොලවත් දන්නේ නැහැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න මචන්ලා උබලට වැරදුන තැන , මේක කරන්නේ සල්ලි බලාගෙන නෙවි
    උබල විස්වාස කරනවානම් කරලපල්ලා මේ ටිකට මේකට ලක්ෂ 15ක් විතර ගිහින් තියෙනවා
    මේකට අනුගහකයෝ ඉන්නවා

    පෙන් එක රයිට් ප්‍රොටෙක්ටඩ් කරන්න එකම හේතුව වැරදීමකින් මැකුනොත් , වෛරස් එහෙම ගියොත් කියන හේතු නිසා

    කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව කියවන අඩුකුලේ පර හැත්ත බොලට වෙනදේ බොලවත් දන්නේ නැහැ

    මම මොකක්හරි වැරදි දෙයක් කිව නං සමාවෙන්න :sorry: එහෙම නරක අදහසකින් කිවේ නෑ :no:

    එකම දේ නිකන් දෙන්න එපා කියල කිවේ ලංකාවේ උන්ට :yes: වැඩේ සාර්ථක කරගන්න සුබ පතනව, අරමුණ හොඳ එකක් නං වරදින්නේ නෑ :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දන්නා විදියට එහෙම හරිහමන් විදියක් නෑ, එක්කෝ ෆයිල් ටික රීඩ් ඔන්ලි කරන්න ඕන, නැත්නම් ෆිසිකල් රීඩ් ඔන්ලි ස්විච් එකක් තියෙන usb එකක් ගන්න ඕන නැත්නම් උබ ගන්න usb brand එකට අදාල controller chip එකේ read only command එක හොයන්න ඕන. තව Multiple write crash සීන් එකක් අහලා විතරක් තියෙනවා. මම දන්නේ ඔච්චරයි. දන්නා කෙනෙක් උදව් කරයි.
     
    Last edited: