මම මොකක්හරි වැරදි දෙයක් කිව නං සමාවෙන්නඑහෙම නරක අදහසකින් කිවේ නෑ
එකම දේ නිකන් දෙන්න එපා කියල කිවේ ලංකාවේ උන්ටවැඩේ සාර්ථක කරගන්න සුබ පතනව, අරමුණ හොඳ එකක් නං වරදින්නේ නෑ
![]()

. දකින දකින පින් අතේ ත්‍රෙඩ් වලට කුප්ප කතා කිය කියා යනවා. බැරිවෙලාවත් මූ පිරිත් අහන්න කියලා උබෙන් usb එක ගන්න අවොත් ගේට්ටුව ලග නවත්තලා, බෙලෙක් පිගානට දන්කුඩ ටිකක් බෙදලා දීල, පොල්කට්ටට වතුර ටිකක් දීල, අතට රුපියල් 5ක් දීල 
එහෙම එකක් තියෙනවා බන්. පොඩ්ඩක් හොයලා බලපන්. මගේ ලග තියෙනවා write protected remover එකක්. හැබැයි ඒකෙන් ට්‍රැයි කරොත් කරන්නත් පුළුවන් වෙයිද දන්නේ නෑ. චිප් එකෙන් චිප් එකට මේ Software එක වෙනස් වෙන්න පුළුවන්. නෙට් එකේ හෙව්වොත් හොයා ගන්න පුළුවන් වෙයි. උඹට ඕන නම් මම මේක දෙන්නම්. ට්‍රැයි කරලා බලපන්. මේ Software එක තියෙන්නේ චයිනා එව්න් ලග. අපි Order එකකට write protected 2500ක් චීනේ ඉදලා ගෙන්න ගත්තා. Order එක දීපු එකා බඩු ආවට පස්සේ කිව්වා write protect නැතුව ඕනේ කියලා. පස්සේ Supply එක දීපු චීනේ එව්න්ට කියලා මේක ගෙන්න ගත්තේ. ඔක්කොම USB pens write protect මම තමයි Delete කරේ මේ Software එකෙන්
write protected karanna oni, nathi karanna nevi
poddak ewapan balanna