Questions පිරිත්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    :love2:මට තේරෙන්නෙ නෑ හැබැයි. ඇයි එහෙනං සංගීතය ඇසීමෙන් වැළකීමේ සික්ෂා පදයක් දස සිල් වලට දැම්මෙ. :sorry:
    ඒ මනුස්සය කතෝලික.

    මේකත් බලන්න.



    උච්චාරණය බොහොම නිවැරදියි කියලා තමයි කියන්නෙ.

    🙏🙏🙏
    ------ Post added on Nov 7, 2023 at 12:49 PM
     
    • Haha
    Reactions: Candid-B

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය තුන පස්සෙ කාලක හදපුවා
    පිරිත් කියන්නෙ මන්තර නෙවෙයි ජප කර කර ඉන්න. තේරුම දැනගෙන ජීවිතේට ගලපගනින්. නැත්තන් වැඩක් නෑ