පිරිත හබක්...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,601
    113
    Mother Earth
    මහරගම අපේක්ෂා ඉස්පිරිතාලෙ(cancer hospital) ඉන්න අපේම අම්මල තාත්තලා, අක්කලා අයියලා, නංගිලා මල්ලිලා සෙත් පතා පිරිතක් කියන්න අපේ ඔෆිස් එකෙන් සංවිධානය කරල තිබුණා. අපි කට්ටිය ඉතා සාර්ථක අයුරින් ඒක අවලංගු කරල ඒ වෙනුවට රෝහලේ යටිතල පහසුකම් හදන්න තීරණය කරා. ඒ කියන්නේ කැඩිච්ච ටැප් අළුතින් දාන්න. ඇස් වලට අමාරු නැති LED බල්බ් දාන්න, කොටසක ටයිල් අල්ලන්න, ටොයිලට් පිළිසකර කරන්න, පුටු වල තීන්ත ගාන්න, ට්‍රොලි වැදිල බිත්ති කැඩිච්චා ප්ලාස්ටර් කරන්න සහ වැදගත්ම දේ තැබිළි ගෙඩි 400ක් දීම. මේ ටිකට සල්ලි යනවා තමයි. ඒත් සල්ලි ගියත් බුලත්විට තට්ටයෝ දාල පිරිත් කියවනවට වඩා දාහකින් වටින වැඩක්. මම ඇතුළුව අපේ 20ක වගේ කණ්ඩායමක් මේ යෝජනාව ඉදිරිපත් කරේ ලොක්කට. ලොක්කා උඩින්ම කැමති වුණා. සතුටුයි. දැන් ඉතින් යොදා ගත්තු දවසට ගිහින් වැඩ ටික කරන්න තියෙන්නෙ කට්ටිය එක්ක. අපි බාස්ලා කතා කරල මේක මාසයක් ඇතුලත වගේ ප්ලෑන් කරා. බජට් එක 220,000/=. :yes:

    හූ හූ.. @asliyanage
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    පිරිත තියෙනවා කියලා ඒක සුළුවෙන් කරල ඉතුරු වෙන ගාන බැලුවත් ඔයිට වඩා එකතු වෙනවා.

    තමන්ට අකමැති දැවලින් උනත් වැඩ ගන්න විදි තියෙනවා.

    Nira sulanga pathira yana paatai

    FYI @dilann ❤️
    ඒකත් රැල්ලක් උනා නං සති දෙකයි.
    ------ Post added on Jun 28, 2023 at 12:51 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744
    113
    පිරිත තියෙනවා කියලා ඒක සුළුවෙන් කරල ඉතුරු වෙන ගාන බැලුවත් ඔයිට වඩා එකතු වෙනවා.

    තමන්ට අකමැති දැවලින් උනත් වැඩ ගන්න විදි තියෙනවා.


    ඒකත් රැල්ලක් උනා නං සති දෙකයි.
    ------ Post added on Jun 28, 2023 at 12:51 PM
    නොනවතින රෑල්ලක් වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: Candid-B

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,169
    4,428
    113
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් පිලිකා රෝහලට විශේෂයෙන් සලකන්නේ ,,පිලිකවත් ඉතින් ලෙඩක් නේ අනිත් ලෙඩ වගේම ..
     
    • Wow
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    Ekekwa pukata pain gahala elewenekal rallak nan Adan giya…
    නැවතිලානෙ. ශෝර්ට් ටර්ම් නෙ. ලෝන්ග්‍ටර්ම් නෑනෙ. ඔය ආයෙ කලින් වගේම වෙන්නෙ දැන් කාටවත් එහෙම ගාණක් නෑනෙ.
     
    • Like
    Reactions: Candid-B

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් පිලිකා රෝහලට විශේෂයෙන් සලකන්නේ ,,පිලිකවත් ඉතින් ලෙඩක් නේ අනිත් ලෙඩ වගේම ..

    ඔහොම පින්කන් වෙනවා බන් හැම ඉස්පිරිතාලේම වගේ. මම දන්නා ගොඩක් අය රජයේ රෝහල් වල ඉදල ලෙඩ හොද කරන් යද්දී ward එකට අවශ්‍ය දේවල් අරන් දීල යනවා. ඕක සාමාන්‍ය දෙයක්.. අසාමාන්‍ය විදිහට හිතල සංකීර්ණ කරගන්න එපා.