පිරිත හබක්...

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මහරගම අපේක්ෂා ඉස්පිරිතාලෙ(cancer hospital) ඉන්න අපේම අම්මල තාත්තලා, අක්කලා අයියලා, නංගිලා මල්ලිලා සෙත් පතා පිරිතක් කියන්න අපේ ඔෆිස් එකෙන් සංවිධානය කරල තිබුණා. අපි කට්ටිය ඉතා සාර්ථක අයුරින් ඒක අවලංගු කරල ඒ වෙනුවට රෝහලේ යටිතල පහසුකම් හදන්න තීරණය කරා. ඒ කියන්නේ කැඩිච්ච ටැප් අළුතින් දාන්න. ඇස් වලට අමාරු නැති LED බල්බ් දාන්න, කොටසක ටයිල් අල්ලන්න, ටොයිලට් පිළිසකර කරන්න, පුටු වල තීන්ත ගාන්න, ට්‍රොලි වැදිල බිත්ති කැඩිච්චා ප්ලාස්ටර් කරන්න සහ වැදගත්ම දේ තැබිළි ගෙඩි 400ක් දීම. මේ ටිකට සල්ලි යනවා තමයි. ඒත් සල්ලි ගියත් බුලත්විට තට්ටයෝ දාල පිරිත් කියවනවට වඩා දාහකින් වටින වැඩක්. මම ඇතුළුව අපේ 20ක වගේ කණ්ඩායමක් මේ යෝජනාව ඉදිරිපත් කරේ ලොක්කට. ලොක්කා උඩින්ම කැමති වුණා. සතුටුයි. දැන් ඉතින් යොදා ගත්තු දවසට ගිහින් වැඩ ටික කරන්න තියෙන්නෙ කට්ටිය එක්ක. අපි බාස්ලා කතා කරල මේක මාසයක් ඇතුලත වගේ ප්ලෑන් කරා. බජට් එක 220,000/=. :yes:

    හූ හූ.. @asliyanage
    කරන හොද දේවල් උබලටම ලැබෙනවා කවද හරි . පින් සිද්ද වෙනවා 🙏

    මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් පිලිකා රෝහලට විශේෂයෙන් සලකන්නේ ,,පිලිකවත් ඉතින් ලෙඩක් නේ අනිත් ලෙඩ වගේම ..
    කියපන් බලන්න පිලිකාවයි උබ ඔය කියන අනිත් ලෙඩ වලයි සමාන කම් මොනාද කියල
    ------ Post added on Jun 28, 2023 at 1:34 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් පිලිකා රෝහලට විශේෂයෙන් සලකන්නේ ,,පිලිකවත් ඉතින් ලෙඩක් නේ අනිත් ලෙඩ වගේම ..
    වෙනසක් තියෙන නිසානේ ඒකට වෙනම නමක් දාලා තියෙන්නේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් පිලිකා රෝහලට විශේෂයෙන් සලකන්නේ ,,පිලිකවත් ඉතින් ලෙඩක් නේ අනිත් ලෙඩ වගේම ..
    Aids tiyena ewun witarai ohoma kiyanne
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744
    113
    නැවතිලානෙ. ශෝර්ට් ටර්ම් නෙ. ලෝන්ග්‍ටර්ම් නෑනෙ. ඔය ආයෙ කලින් වගේම වෙන්නෙ දැන් කාටවත් එහෙම ගාණක් නෑනෙ.
    Dan inne eka itin gema gahanewane.. awashya ekaa pannuwa :P

    පිරිත් විශ්වාස කරන ලෙඩ්ඩුන්ට පිරිත් කියන එකත් හොදයි හැබැයි.
    Ledaata kese wethath ledaage family eke unta hondai…
    ------ Post added on Jun 28, 2023 at 1:45 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    Dan inne eka itin gema gahanewane.. awashya ekaa pannuwa :P
    ඒ කියන්නේ ඉතින් ඇත්තටම රැල්ලක් නෙවෙයි නෙ තිබිලා තියෙන්නේ 😁 මාර්කටින් බජට් එකක් එක්ක ප්‍රෝජෙක්ට් එකක් නෙ.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මහරගම අපේක්ෂා ඉස්පිරිතාලෙ(cancer hospital) ඉන්න අපේම අම්මල තාත්තලා, අක්කලා අයියලා, නංගිලා මල්ලිලා සෙත් පතා පිරිතක් කියන්න අපේ ඔෆිස් එකෙන් සංවිධානය කරල තිබුණා. අපි කට්ටිය ඉතා සාර්ථක අයුරින් ඒක අවලංගු කරල ඒ වෙනුවට රෝහලේ යටිතල පහසුකම් හදන්න තීරණය කරා. ඒ කියන්නේ කැඩිච්ච ටැප් අළුතින් දාන්න. ඇස් වලට අමාරු නැති LED බල්බ් දාන්න, කොටසක ටයිල් අල්ලන්න, ටොයිලට් පිළිසකර කරන්න, පුටු වල තීන්ත ගාන්න, ට්‍රොලි වැදිල බිත්ති කැඩිච්චා ප්ලාස්ටර් කරන්න සහ වැදගත්ම දේ තැබිළි ගෙඩි 400ක් දීම. මේ ටිකට සල්ලි යනවා තමයි. ඒත් සල්ලි ගියත් බුලත්විට තට්ටයෝ දාල පිරිත් කියවනවට වඩා දාහකින් වටින වැඩක්. මම ඇතුළුව අපේ 20ක වගේ කණ්ඩායමක් මේ යෝජනාව ඉදිරිපත් කරේ ලොක්කට. ලොක්කා උඩින්ම කැමති වුණා. සතුටුයි. දැන් ඉතින් යොදා ගත්තු දවසට ගිහින් වැඩ ටික කරන්න තියෙන්නෙ කට්ටිය එක්ක. අපි බාස්ලා කතා කරල මේක මාසයක් ඇතුලත වගේ ප්ලෑන් කරා. බජට් එක 220,000/=. :yes:

    හූ හූ.. @asliyanage
    Good
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    thattayonta dan rideegena enne...oun dan okata mokak hari gemak gahanawa..minissu tika tika wenas wenakota..pukawal hiri watenawa athi..dane tika paduru tika nathi wei kiyala
     
    • Like
    Reactions: GobbaSira

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    අප්පට සිරි දැන්නෙ දැක්කෙ පිරිතට බනින හාදයා කුඹ ගහ දකිද්දි අම්ම රෙද්ද උස්සපු වැල්ලෙ ගෑනියෙක්ගෙ පුතෙක් කියල

    Screenshot-2023-06-28-135735.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් පිලිකා රෝහලට විශේෂයෙන් සලකන්නේ ,,පිලිකවත් ඉතින් ලෙඩක් නේ අනිත් ලෙඩ වගේම ..
    පිළිකා රෝහලට යන ගොඩක් අය ආපහු ගෙදර එන්නේ නැහැ එකයි එහෙම විශේෂයන් සලකන්නේ
     
    • Like
    Reactions: gamerlk and era_dul

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් පිලිකා රෝහලට විශේෂයෙන් සලකන්නේ ,,පිලිකවත් ඉතින් ලෙඩක් නේ අනිත් ලෙඩ වගේම ..

    1. කැන්සර් එකක් කියන්නේ මාරාන්තික දෙයක් ගොඩක් අය මැරෙනවා හොඳ උන අයගෙත් ගොඩක් අයගේ ජිවත් වෙන කාලේ අඩුයි
    2. කැන්සර් එකකට ට්‍රිට්මන්ට් එකක් කියන්නෙත් සැහෙන්න සයිඩ් ඉෆෙක්ට්ස් තීන දෙයක් බෙහෙත් නොකර බැරි කමට කරන දේවල්
    3. වයසක අයගේ ඉදන් පොඩි ළමයි වෙනකන් මේකට ගොදුරු වෙනවා. අපි වෙන ලෙඩ ගත්තොත් සාමන්යෙන් එහෙම අඩුයි නේ
    මේකට අපේක්ෂා කියල නමක් දැම්මෙත් ඔන්න ඔය හේතුව නිසයි
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් පිලිකා රෝහලට විශේෂයෙන් සලකන්නේ ,,පිලිකවත් ඉතින් ලෙඩක් නේ අනිත් ලෙඩ වගේම ..
    Cancer hospital ekata gihin balapan leddunge, families wala unge moonawal diha..not a glimpse of hope..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,477
    5,821
    113
    හෝම් ස්වීට් හෝම්
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් පිලිකා රෝහලට විශේෂයෙන් සලකන්නේ ,,පිලිකවත් ඉතින් ලෙඩක් නේ අනිත් ලෙඩ වගේම ..
    උණ හෙම්බිරිස්සාව වගේ නෙවේ නේ බං ඩෙත් සෙටිෆිකේට් එකක් අතට දෙන ලෙඩක් නේ

    මැරි මැරී ජීවත් වෙන මිනිස්සුන්ට වැඩියෙන් අනුකම්පා කිරීම සාධාරණයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,764
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහරගම අපේක්ෂා ඉස්පිරිතාලෙ(cancer hospital) ඉන්න අපේම අම්මල තාත්තලා, අක්කලා අයියලා, නංගිලා මල්ලිලා සෙත් පතා පිරිතක් කියන්න අපේ ඔෆිස් එකෙන් සංවිධානය කරල තිබුණා. අපි කට්ටිය ඉතා සාර්ථක අයුරින් ඒක අවලංගු කරල ඒ වෙනුවට රෝහලේ යටිතල පහසුකම් හදන්න තීරණය කරා. ඒ කියන්නේ කැඩිච්ච ටැප් අළුතින් දාන්න. ඇස් වලට අමාරු නැති LED බල්බ් දාන්න, කොටසක ටයිල් අල්ලන්න, ටොයිලට් පිළිසකර කරන්න, පුටු වල තීන්ත ගාන්න, ට්‍රොලි වැදිල බිත්ති කැඩිච්චා ප්ලාස්ටර් කරන්න සහ වැදගත්ම දේ තැබිළි ගෙඩි 400ක් දීම. මේ ටිකට සල්ලි යනවා තමයි. ඒත් සල්ලි ගියත් බුලත්විට තට්ටයෝ දාල පිරිත් කියවනවට වඩා දාහකින් වටින වැඩක්. මම ඇතුළුව අපේ 20ක වගේ කණ්ඩායමක් මේ යෝජනාව ඉදිරිපත් කරේ ලොක්කට. ලොක්කා උඩින්ම කැමති වුණා. සතුටුයි. දැන් ඉතින් යොදා ගත්තු දවසට ගිහින් වැඩ ටික කරන්න තියෙන්නෙ කට්ටිය එක්ක. අපි බාස්ලා කතා කරල මේක මාසයක් ඇතුලත වගේ ප්ලෑන් කරා. බජට් එක 220,000/=. :yes:

    හූ හූ.. @asliyanage
    පිරිත කිව්වා නම් මේ ලෙඩ්ඩුන්ට ඊළඟ ආත්මේ දිව්‍ය ස්ත්‍රීන් පිරිවරාගෙන සැපට ඉන්න ලැබෙනවා. :(