අඩේ අන්න නියම කමෙන්ට් එක බව්ද්දකම බේරෙනව....සාදුකාරයක් දෙන්න පින්වතුනිඅප්පට සිරි දැන්නෙ දැක්කෙ පිරිතට බනින හාදයා කුඹ ගහ දකිද්දි අම්ම රෙද්ද උස්සපු වැල්ලෙ ගෑනියෙක්ගෙ පුතෙක් කියල
![]()
අඩේ අන්න නියම කමෙන්ට් එක බව්ද්දකම බේරෙනව....සාදුකාරයක් දෙන්න පින්වතුනිඅප්පට සිරි දැන්නෙ දැක්කෙ පිරිතට බනින හාදයා කුඹ ගහ දකිද්දි අම්ම රෙද්ද උස්සපු වැල්ලෙ ගෑනියෙක්ගෙ පුතෙක් කියල
![]()
Cancer hedena bahutharayak ikmanatama marena nisa eke leddunta wisesayen salakanawa. mokada eyala gatha karanne jiwithe anthima dawas tika.මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් පිලිකා රෝහලට විශේෂයෙන් සලකන්නේ ,,පිලිකවත් ඉතින් ලෙඩක් නේ අනිත් ලෙඩ වගේම ..
අප්පට සිරි දැන්නෙ දැක්කෙ පිරිතට බනින හාදයා කුඹ ගහ දකිද්දි අම්ම රෙද්ද උස්සපු වැල්ලෙ ගෑනියෙක්ගෙ පුතෙක් කියල
![]()
පිස්සුද උට්ටෝ ?අපි කරපු එක තමයි ලොවෙත් හරි. ආයෙ තර්කයක් නෑ. පිරිතෙන් අපි කරන වැඩ කෙරෙනව නම් ඕන්න පිරිත බලවත් කියල පිළිගන්නම්. ආගම කියන්නෙ විශ්වාසයක් විතරයි.Oya dekenma lebena dewal tiyanwane. Uba karapu eka witarai hari kiyala ohoma demme ai dn?
Ehema automatically set wena ewa thinawa. Dan balapn samnya funeral dawas paha haya thibuna. Dan dawasen iwarai. Corona walin passe automa set una wadak oka. Habai hondai.ලංකාවේ එහෙම රැළි හැදෙන්නේ නෑ.

එතකොට මේසන් බාස් කෙනෙක් වෙලා ඉපදෙනවා.lol leda marenakota kadatholu nathi biththiya mathaka wela sugathiyata yanawalu![]()
Manasata behethut ona itin owagen dewal waladi.පිස්සුද උට්ටෝ ?
අපි කරපු එක තමයි ලොවෙත් හරි. ආයෙ තර්කයක් නෑ. පිරිතෙන් අපි කරන වැඩ කෙරෙනව නම් ඕන්න පිරිත බලවත් කියල පිළිගන්නම්. ආගම කියන්නෙ විශ්වාසයක් විතරයි.
------ Post added on Jun 28, 2023 at 4:16 PM
පිරිත් මනසට බෙහෙතක් නෙමෙයි. මනසට බෙහෙත භාවනාව. නිස්කලන්ක බව. පිරිතෙන් ලැබෙන මොන හුත්තක්වත් නෑ. තට්ටයො ඇවිත් ගොරහැඩි වොයිස් එකකින් කාටවත් නොතේරෙන සින්දුවක් කියල යන එක විතරයි. පස්සෙ අතේ නූලක් ගැට ගහයි.Manasata behethut ona itin owagen dewal waladi.

එළකිරි අපිටත් එකතු වෙලා අඩුගානෙ ශ්‍රමදානයක් වගේ තියන්න පුළුවන් නම් සුපිරි නේද බන්.Water Filter ekak one Kurunegala hospital eke kidney ward ekata. help some one who can
රාජපස්ස වසස් පොනිල්යටිතල පහසුකම් වසස් පිරිත්
Stupidity at it best
මරණෙට දිනයක් දැනගත්තු මිනිස්සු ඉන්නෙ. වෙනස තේරෙනව ගියානම්...මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් පිලිකා රෝහලට විශේෂයෙන් සලකන්නේ ,,පිලිකවත් ඉතින් ලෙඩක් නේ අනිත් ලෙඩ වගේම ..
Cancer hospital එකට ගිහිං බලන්න broමම මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් පිලිකා රෝහලට විශේෂයෙන් සලකන්නේ ,,පිලිකවත් ඉතින් ලෙඩක් නේ අනිත් ලෙඩ වගේම ..

මහරගම අපේක්ෂා ඉස්පිරිතාලෙ(cancer hospital) ඉන්න අපේම අම්මල තාත්තලා, අක්කලා අයියලා, නංගිලා මල්ලිලා සෙත් පතා පිරිතක් කියන්න අපේ ඔෆිස් එකෙන් සංවිධානය කරල තිබුණා. අපි කට්ටිය ඉතා සාර්ථක අයුරින් ඒක අවලංගු කරල ඒ වෙනුවට රෝහලේ යටිතල පහසුකම් හදන්න තීරණය කරා. ඒ කියන්නේ කැඩිච්ච ටැප් අළුතින් දාන්න. ඇස් වලට අමාරු නැති LED බල්බ් දාන්න, කොටසක ටයිල් අල්ලන්න, ටොයිලට් පිළිසකර කරන්න, පුටු වල තීන්ත ගාන්න, ට්‍රොලි වැදිල බිත්ති කැඩිච්චා ප්ලාස්ටර් කරන්න සහ වැදගත්ම දේ තැබිළි ගෙඩි 400ක් දීම. මේ ටිකට සල්ලි යනවා තමයි. ඒත් සල්ලි ගියත් බුලත්විට තට්ටයෝ දාල පිරිත් කියවනවට වඩා දාහකින් වටින වැඩක්. මම ඇතුළුව අපේ 20ක වගේ කණ්ඩායමක් මේ යෝජනාව ඉදිරිපත් කරේ ලොක්කට. ලොක්කා උඩින්ම කැමති වුණා. සතුටුයි. දැන් ඉතින් යොදා ගත්තු දවසට ගිහින් වැඩ ටික කරන්න තියෙන්නෙ කට්ටිය එක්ක. අපි බාස්ලා කතා කරල මේක මාසයක් ඇතුලත වගේ ප්ලෑන් කරා. බජට් එක 220,000/=.
හූ හූ.. @asliyanage