පිලිකාවක් හැදුනා කියන්නෙ මුහුද මැද්දෙම නැව හිල් වුනා වගේනේ බන්.සනිප වෙන්නෙ නෑ කියලා දන්නවා ඒ වුනාට බෙහෙත් කරන්න ඕනි.ලෙඩා මැරෙනකොට පවුලේ අනිත් වුන් නොමැරී මැරිලා.අනිත් ලෙඩ බන් සනීප වෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවනේ.බෙහෙතුත් පට්ට ගනන්.ඉතිං පව් කියලා අනුකම්පවක් හිතෙනව මිනිස්සුන්ට.ඕවා හිතන්න එපා සංකීර්ණ වෙනවා.මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් පිලිකා රෝහලට විශේෂයෙන් සලකන්නේ ,,පිලිකවත් ඉතින් ලෙඩක් නේ අනිත් ලෙඩ වගේම ..
එහෙම කියන්න බෑ මචන් හැමෝම එහෙම නෑ. උඹල කරන වැඩේ හොඳයි ඒකෙ අවුලක් නෑ ඒත්පිරිත් මනසට බෙහෙතක් නෙමෙයි. මනසට බෙහෙත භාවනාව. නිස්කලන්ක බව. පිරිතෙන් ලැබෙන මොන හුත්තක්වත් නෑ. තට්ටයො ඇවිත් ගොරහැඩි වොයිස් එකකින් කාටවත් නොතේරෙන සින්දුවක් කියල යන එක විතරයි. පස්සෙ අතේ නූලක් ගැට ගහයි.![]()

පිළිගන්නවා එකෙන්ම. විශ්වාස කරන අය නම් ඉන්නවා. ගිලෙන්න යන මනුස්සයා තුත්තිරි ගහෙත් එල්ලනෙවා කියල කතාවක් තියෙන්නෙ. ඇත්ත බන්. ඒත් පිරිත් නම් දැන් කියන්නෙ නෑ, ද්‍රව්‍යමය උපකාර තමයි කරන්නෙ.එහෙම කියන්න බෑ මචන් හැමෝම එහෙම නෑ. උඹල කරන වැඩේ හොඳයි ඒකෙ අවුලක් නෑ ඒත්
ඔය වයස අයට එහෙම ගොඩක් කැමතියි ඒ වගේ දේවල් වලට. ඒ අයගේ හිත සතුටු කරන්නයි ඕනේ කොහොමහරි.![]()
![]()
පිළිකා රෝහලේ ඉන්නෙ වයස අය විතරක් යෑඑහෙම කියන්න බෑ මචන් හැමෝම එහෙම නෑ. උඹල කරන වැඩේ හොඳයි ඒකෙ අවුලක් නෑ ඒත්
ඔය වයස අයට එහෙම ගොඩක් කැමතියි ඒ වගේ දේවල් වලට. ඒ අයගේ හිත සතුටු කරන්නයි ඕනේ කොහොමහරි.![]()
![]()
ඒක ඖලක් නෑ බන්පිළිගන්නවා එකෙන්ම. විශ්වාස කරන අය නම් ඉන්නවා. ගිලෙන්න යන මනුස්සයා තුත්තිරි ගහෙත් එල්ලනෙවා කියල කතාවක් තියෙන්නෙ. ඇත්ත බන්. ඒත් පිරිත් නම් දැන් කියන්නෙ නෑ, ද්‍රව්‍යමය උපකාර තමයි කරන්නෙ.

ඔව් ඉතින් අරු කියල තියනවනේ පිරිත් මනසට බෙහෙතක් නෙවෙයි කියල එකයි කිව්වේපිළිකා රෝහලේ ඉන්නෙ වයස අය විතරක් යෑ

ඔව් ඒත් පිරිත් වලට කැමති ලෙඩ්ඩු ඉන්නවා අකමැති ලෙඩ්ඩු ඉන්නවා මැරෙන හින්ද සුගතියට යවන්න පිරිත් කියවනව කියල depress වෙන ලෙඩ්ඩු ඉන්නවාඅනික තව දෙයක් ඒ වගේ දෙයක් හොඳයි ඒකාකාරී ජිවිතේ වෙනස් වෙන්න එහෙම, වෙනස් අත්දැකීමක් එන විදයට. ඒකට ඉතින් පිරිත්ම ඕනේ නෑ musical එකක් උනත් අවුලක් නෑ![]()
ඔව් මේ වැඩේ හොඳටම හොඳයිඔව් ඒත් පිරිත් වලට කැමති ලෙඩ්ඩු ඉන්නවා අකමැති ලෙඩ්ඩු ඉන්නවා මැරෙන හින්ද සුගතියට යවන්න පිරිත් කියවනව කියල depress වෙන ලෙඩ්ඩු ඉන්නවා
ඉතින් ඒ වෙනුවට හැමෝටම වැඩක් වෙන දෙයක් කරන එක හොඳයි

පිරිත් මනසට බෙහෙතක් නෙමෙයි. මනසට බෙහෙත භාවනාව. නිස්කලන්ක බව. පිරිතෙන් ලැබෙන මොන හුත්තක්වත් නෑ. තට්ටයො ඇවිත් ගොරහැඩි වොයිස් එකකින් කාටවත් නොතේරෙන සින්දුවක් කියල යන එක විතරයි. පස්සෙ අතේ නූලක් ගැට ගහයි.![]()
Yesඑළකිරි අපිටත් එකතු වෙලා අඩුගානෙ ශ්‍රමදානයක් වගේ තියන්න පුළුවන් නම් සුපිරි නේද බන්.![]()