ඔහොම කියන කෙල්ලෝම තමා කියන්නේ අනේ අයියේ ඔයාට සල්ලිත් නෑ කාර් එකක් වත් නෑ මට මෙහෙම දුක් විදින්න බෑ කියල
අනේ ඉතින් කෙල්ලට බැරි කාලේ ඒකිව ඉන්ටර්විවු එක්කන් යන්නයි එහෙ මෙහෙ යන්න එන්නයි අතේ තියන තුට්ටු දෙකත් වියදම් කරලා හැම මගුලම කරලා තමන්ට පුළුවන් උපරිමෙන්ම ඒකිට සලකල අන්තිමට ඔය ටික අහගත්තම කොහොමද තියන සතුට![]()
that's right


බැදලා මාසෙන් මෙන්න මේකි පඩිය අතට ඉල්ලනවා
කොහොමද නන්දම්මගේ බලේ
අවුරුදු 4 ක් love කරලා කිසිම දවසක පඩිය කියක් ගන්නවද කියල වත් අහපු නැති එකී පඩිය අතට ඉල්ලන්නේ