පිරිමින්ගෙ නියම පෙනුම

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    තට්ටේ එන්නේ ආරෙන් , පවුලේ තියනවනම් අනිවා එනවා

    බඩ එන්නේ කෑමෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් නැති උනාම . හදාගන්න පුලුවන් දේවල්

    ඔය වයසේ ඕනේ ස්ටේටස් එක සහ සල්ලි . කෑලී එනවා බන් අනික එක්ස්පීරියන්ස් එකෙන් හරව හරව දෙනවට පොඩි කෙල්ලො ආසයි
    ඔව් සල්ලි තියෙනවන්ම් හොද හොටෙල් වල එක්කන් ගිහින් පෝන් එකක් අරන් දීලා පෙට්ටිය කඩන්න පුලුවන් කොන්ඩම් නැතිව
    True..men peak at 35.....women go downhill 30+
    yea
    Yaluwo kiyana ewuntath mu lagadima kapanawa :yes:
    Mun me hariyta social nowunu internet higannek... nikamek :lol:
    ඔය සෙට් එකම එහෙම තමයි. උන් තමයි කැරියො උන් කරලා නැති දේවල් අනිත් උන්ට කරන්න බෑ, එහෙම දෙයක් දැම්මොත් රටේ නැති ඒවා කියලා බනිනවා. සමජ් අස්රයක් නැති එවුන්. උන් හිතන්නෙ හැම එකාම උන්වගේ පොන්නයො කියලා
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,640
    113
    Joburg
    නව යොවුන් වියේදී එන ලුක් එක තමා දිගටම තියෙන්නේ. මම කියන්නේ Facial Features (Maxilla/ Cheekbones/ Hunter Eyes). 30දි ජොබක් කරලා කාර් එකේ යද්දී ටිකක් මස් ඇවිත් සුදු වෙයි.

    තට්ටේ එන්නේ ආරෙන් , පවුලේ තියනවනම් අනිවා එනවා

    බඩ එන්නේ කෑමෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් නැති උනාම . හදාගන්න පුලුවන් දේවල්

    ඔය වයසේ ඕනේ ස්ටේටස් එක සහ සල්ලි . කෑලී එනවා බන් අනික එක්ස්පීරියන්ස් එකෙන් හරව හරව දෙනවට පොඩි කෙල්ලො ආසයි
    එහෙම කියන්නත් බැහැ. අපේ තාත්තට තට්ටේ. අයියලා මල්ලිලාටත් එහෙමයි. හැබැයි මගේ කොන්ඩේ සුපිරියට තියෙනවා.
    ------ Post added on May 20, 2023 at 5:32 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,533
    113
    ප*යාගල
    sorry.com
    හැබැයි මගේ කොන්ඩේ සුපිරියට තියෙනවා.
    මගෙත් තිබ්බෙ එහෙම තමයි. බය නැතුව සිකරට් එකක් හන්ගන්න පුලුවන් කොන්ඩෙ අස්සෙ. පස්සෙ කොන්ඩෙ ගියා මට ගූ ගියා
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,640
    113
    Joburg
    මගෙත් තිබ්බෙ එහෙම තමයි. බය නැතුව සිකරට් එකක් හන්ගන්න පුලුවන් කොන්ඩෙ අස්සෙ. පස්සෙ කොන්ඩෙ ගියා මට ගූ ගියා
    580041.jpg

    wayasa kiyedida?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,335
    67,683
    113
    bada nattan wedak ne.lankawe innawanan bada tiyenna one,bada flat nan higannek kiyala hitanne genu
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,375
    49,758
    113
    සේදවත්ත

    එහෙම කියන්නත් බැහැ. අපේ තාත්තට තට්ටේ. අයියලා මල්ලිලාටත් එහෙමයි. හැබැයි මගේ කොන්ඩේ සුපිරියට තියෙනවා.
    ------ Post added on May 20, 2023 at 5:32 PM
    මේමයි ඒම වෙන්න හැකි, උබේ ලමයින්ට එන්න පුලුවන්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Yaluwo kiyana ewuntath mu lagadima kapanawa :yes:
    Mun me hariyta social nowunu internet higannek... nikamek :lol:
    උඩරට හිගන පොන්නයා පම්පෝරි ගැහුවට අතේ සතේ නැහැ නේද පොන්නයෝ උබට 🤣🤣
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    සමහර උන් ඉන්නවා විසි ගණන් උනාට 30 පෙනුම තියෙන.. තිස් ගණන් උන් ඉන්නවා වයස විසි ගණන් පෙනුම තියෙන..... මෙහෙමයි මේක ඒක එකාට ගේ මොරන හැටියල තමා..