~~පිරිමින්ටම පමනයි~~

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේකේ කියලා තියෙන දේවල් වලට මං නම් එකග නෑ :eek: :eek: :nerd: :dull:
    වැදගත් දේ ඇත..
    ඒත් මේවා ප්‍රායෝගිකද ?? :lol: :lol:
    අනිත් එක මේක ලංකාවට ගැලපෙනවාද ??? :shocked: :shocked:
    මං නම් හිතන්නෑ.... :no: :no:
    ස්තුතියි බෙදාගත්තාට...​
     

    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    හොද පුතා;13782039 said:


    ඔන්න කොල්ලනේ මට ලගදි දවසක ලැබුන පොඩි පොතක් උබලට දෙන්න යන්නෙ

    මෙතන ඉන්න ගොඩක් කොල්ලො මං වගේම ආදරය කරනව ඇති ඒ වගේම ඒ ආදරෙ කරන අයත් එක්ක පොඩි පොඩි වලි දාගන්නවත් ඇති . ගොඩක්ම මේ වගේ වලි වලදි හෙතුව හොයල බැලුවම මහ වැඩකට නැති පොඩි දේකට මරාගෙන තියන්නේ නේද ? හොදයි ඒ වගේ වෙලාවට අපි හෝ අනික් පාර්ශවය කරන පොඩි වැරැද්දක් ඒකට හෙතුව් වෙන්නත් පුලුවන්

    අන්න ඒ වගේ අපි ආදරය කරද්දි කරන්න ඕන කරන්න හොද නැති හැම දෙයක්ම හොද තේරෙබ භාශාවෙන් සිංහලෙන්ම් ලියල තියන පොතක් තමා මේක ඒ වගේම සාර්තක පවුල් ජීවිතයක් (එදිනෙදා සාමාන්‍ය ජීවිතය සහ ලිංගික ජීවිතය ) හොදින් එකි නෙකාගෙ හිත දිනාගනිමින් කරගෙන යන්නෙ කොහොමද කියලත් මේකෙ පිලිවෙලට කියලා දීල තියනවා

    ඕන කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න රෙප් දුන්නත් කමක් නැහැ ඔන්න

    :lol::lol::lol::lol:

    සැ.යු. මේක කොහෙත්ම වැල පත්තරයක් කියන මානසිකත්වයෙන් බලන්න නම් එපා ඒකෙන් ජීවිතයට යමක් ගනී කියල හිතුන නිසයි මම මේක දාන්නේ


    machan,

    tawama yawwe nadda?:(:(:(