පිරිමියා නිදි නැගිට්ටොත් සොරි-

signshop

Well-known member
  • May 30, 2011
    12,226
    9,009
    113
    Dubai
    පිරිමියා නිදි නැගිට්ටොත් සොරි-

    ඊයේ නිව්ස්වලට ගෑනියෙක් පිස්තෝලෙකුත් අතේ තියාගෙන බස් ඩ්‍රයිවර් කෙනෙකුට බිම දාගෙන ගහනවා පෙන්නුවා.
    .
    මෙහෙම ගියොත් තව ඉස්සරහට ගෑණු මොන මොන සෙල්ලම් දායිද?
    .
    පිරිමි තොපි තවත් නිදිද?? තොපි දන්නවද දැනටමත් ගෑනු ප්‍රතිශතය පිරිමින්ට වඩා වැඩි බව.
    .
    ඒකයි අන්තිමට කරපු ජන සංගනනයේ තොරතුරු ප්‍රසිද්ද නොකලේ. ඒකට පස්සෙ ආයේ සංගනනයක් නොකලේ.
    .
    නිකන් හිතපල්ලා ගොඩක් පවුල්වල දුවලා දෙන්නයි නැත්තම් තුනයි එක පුතයි. සමහරවිට එකෙක්වත් නෑ. ඔක්කොම දුවලා. බලන් හිටපල්ල මේ යන විදියට 2025 වෙද්දි උන් 75% ක් වෙනවා.
    .
    ඒ කියන්නේ ගෑණු ජාතිය මහ ජාතිය වෙනවා. පාර්ලිමේන්තුවේත් බහුතරයක් ගෑණු වෙනවා. ජනාධිපති , අගමැති සේරම උන්ගෙන් ගෑණියෙක්ම පත්කර ගන්නවා.
    .
    ජාතික කොඩියෙනුත් පාට පාට තීරු ඔක්කොම අයින් කරලා තනි රෝස පාට කරනවා.
    .
    සිංහයාව අයින් කරලා රෝස මලක් හරි, ටෙඩි බෙයෙක් හරි මොකෙක්හරි එකෙක් දාගන්නවා.
    .
    පිරිමි අපිට බල්ලො වගේ උන්ට යටත් වෙලා උන් කියන විදියට ඉන්න වෙනවා.
    .
    අපිට නිදහසේ පාරක බැහැලවත් යන්න බැරි වෙනවා. උන්ගේ ඔය බියුටි සැලොන් වගේ බිස්නස් හැමතැනම අටවලා තියෙයි. දැනටත් හන්දියක් හන්දියක් ගානේ තියෙනවනෙ.
    .
    උන් දැනුත් ස්කූටි පදින්නේ පාර බදු අරන්. අනිත් වාහනවලට යන්න බෑ. පොලිසියේ වුනුත් බලන් ඉන්නවා හිනාවෙවී. පිරිමි අපිට විතරයි උනුත් දඩ ගහන්නේ සද්දේ දාන්නේ.
    .
    දැන්මම මේකට විසදුමක් නොදුන්නොත් අපේ අනාගත පරම්පරාවට , දරු මුණුපුරන්ට රටක් නැති වෙනවා. මේක ගෑනුන්ටම ගිය රටක් වෙනවා.
    .
    ==================================
    .
    පිරිමි අපේ රට වෙනුවෙන් විනාඩි 10ක් අරන් මුල ඉදන් කියවපන්. අපතේ යන්නෑ.

    .
    ගෑනු හැත්ත නැති කරන්න පිරිමිලේ තියෙන අපි එකාවගේ එකතු වෙමු.
    .
    වතුර උගුරක් බොන්නවත් ගෑනියෙක්ගේ කඩේකට නොයා ඉමු.
    .
    ඔඩෙල් වගේ ගෑණුන්ට අයිති කඩ වර්ජනය කරමු.
    .
    - පිරිමියා නිදි නැගිට්ටොත් සොරි-
    යන පාඨය අපේ ජීවන පාඨය කරගන්න

    අපේ අධිෂ්ටානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි

    -උපුටා ගැනීමකි
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාවේ පිරිමිකම තියෙන පිරිමි හරිම අඩුයි බන්.නැත්නම් පිරිමි ගෙවල් වල තියලා ගෑණු රට යයිද.දැන් ඉන්න කොල්ලෝ උනත් බලන්නේ සල්ලි තියෙන කෙල්ලෙක් සෙට් කරගෙන ඒකිව බැදලා ඒකිගෙන් කකා බිබී ඉන්න.මහ කම්මැලි හැත්තක්.
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    eth bn, apita ona vidiyata, genu lamayek lebennai, pirimi lamayek lebennai wede karanna be neda,? dn nethi nisa ahanne,?
    mn danna kollektath oya aula thiyenawa,? uge wifeta hammuna plaweni lamaya girl kenek, uge ayyage wifeta hambuna dennama girl's la, ithin u deweni lamaya hadanna baye inne aye hambena ekath girl kenek wewida kiyala?
    male ayage peththn neda girl kenek da boy lenek yana waga thiranaya wenne?
    nethanam uth kemathiy boy kenek lebenawanam😊😉😠😂
     
    මොකක්ද කෙල්ලොන්ගේ අවුල?මම නම් ආස කෙල්ලොන්ට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,457
    67,797
    113
    Pirimi wenna pina wediyen tiyenna one.lankawe pirimi genu wela thamai aye ipadenne.ekai enna enna genu wedi wenne.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    #facepalm
    #RIPSinhalese

    යකුනෙ මේක සින්හල මිනිස්සු මුස්ලිම් උන්ව දකින විදිය නක්කලේට අරගෙන කරපු ජෝක් එකක්... :dull:
     
    • Like
    Reactions: STU26015

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    #facepalm
    #RIPSinhalese

    යකුනෙ මේක සින්හල මිනිස්සු මුස්ලිම් උන්ව දකින විදිය නක්කලේට අරගෙන කරපු ජෝක් එකක්... :dull:
    yeah lol. s
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලංකාවේ පිරිමිකම තියෙන පිරිමි හරිම අඩුයි බන්.නැත්නම් පිරිමි ගෙවල් වල තියලා ගෑණු රට යයිද.දැන් ඉන්න කොල්ලෝ උනත් බලන්නේ සල්ලි තියෙන කෙල්ලෙක් සෙට් කරගෙන ඒකිව බැදලා ඒකිගෙන් කකා බිබී ඉන්න.මහ කම්මැලි හැත්තක්.

    :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    "කුරුංගොයියා නිදි නැගිට්ටොත් සොරි"​