නිව්ස්වලට ගෑනියෙක් පිස්තෝලෙකුත් අතේ තියාගෙන බස් ඩ්‍රයිවර් කෙනෙකුට බිම දාගෙන ගහනවා පෙන්නුවා.
.
මෙහෙම ගියොත් තව ඉස්සරහට ගෑණු මොන මොන සෙල්ලම් දායිද?
.
පිරිමි තොපි තවත් නිදිද?? තොපි දන්නවද දැනටමත් ගෑනු ප්‍රතිශතය පිරිමින්ට වඩා වැඩි බව.
.
ඒකයි අන්තිමට කරපු ජන සංගනනයේ තොරතුරු ප්‍රසිද්ද නොකලේ. ඒකට පස්සෙ ආයේ සංගනනයක් නොකලේ.
.
නිකන් හිතපල්ලා ගොඩක් පවුල්වල දුවලා දෙන්නයි නැත්තම් තුනයි එක පුතයි. සමහරවිට එකෙක්වත් නෑ. ඔක්කොම දුවලා. බලන් හිටපල්ල මේ යන විදියට 2025 වෙද්දි උන් 75% ක් වෙනවා.
.
ඒ කියන්නේ ගෑණු ජාතිය මහ ජාතිය වෙනවා. පාර්ලිමේන්තුවේත් බහුතරයක් ගෑණු වෙනවා. ජනාධිපති , අගමැති සේරම උන්ගෙන් ගෑණියෙක්ම පත්කර ගන්නවා.
.
ජාතික කොඩියෙනුත් පාට පාට තීරු ඔක්කොම අයින් කරලා තනි රෝස පාට කරනවා.
.
සිංහයාව අයින් කරලා රෝස මලක් හරි, ටෙඩි බෙයෙක් හරි මොකෙක්හරි එකෙක් දාගන්නවා.
.
පිරිමි අපිට බල්ලො වගේ උන්ට යටත් වෙලා උන් කියන විදියට ඉන්න වෙනවා.
.
අපිට නිදහසේ පාරක බැහැලවත් යන්න බැරි වෙනවා. උන්ගේ ඔය බියුටි සැලොන් වගේ බිස්නස් හැමතැනම අටවලා තියෙයි. දැනටත් හන්දියක් හන්දියක් ගානේ තියෙනවනෙ.
.
උන් දැනුත් ස්කූටි පදින්නේ පාර බදු අරන්. අනිත් වාහනවලට යන්න බෑ. පොලිසියේ වුනුත් බලන් ඉන්නවා හිනාවෙවී. පිරිමි අපිට විතරයි උනුත් දඩ ගහන්නේ සද්දේ දාන්නේ.
.
දැන්මම මේකට විසදුමක් නොදුන්නොත් අපේ අනාගත පරම්පරාවට , දරු මුණුපුරන්ට රටක් නැති වෙනවා. මේක ගෑනුන්ටම ගිය රටක් වෙනවා.
.
==================================
.
පිරිමි අපේ රට වෙනුවෙන් විනාඩි 10ක් අරන් මුල ඉදන් කියවපන්. අපතේ යන්නෑ.
.
කියවලා හිතට අරන් කොන්ද පණ තියෙන පිරිමි 10කට මේක යවපල්ලා. ශෙයාර් කරන්න එපා ඉන්බොක්ස් එකෙන්ම යවපල්ලා.
.
ගෑනු හැත්ත නැති කරන්න පිරිමිලේ තියෙන අපි එකාවගේ එකතු වෙමු.
.
වතුර උගුරක් බොන්නවත් ගෑනියෙක්ගේ කඩේකට නොයා ඉමු.
.
ඔඩෙල් වගේ ගෑණුන්ට අයිති කඩ වර්ජනය කරමු.
.
- පිරිමියා නිදි නැගිට්ටොත් සොරි -