මිනිහ ගණිකාවන් ආශ්රය කරනවා නම් ඒ ගැන සතුටු වෙන්න කියලත් මෙයා එක තැනක කියනවා. අනේ මන්ද ඕව නම්!
kiyana kathawa aththa
ගියානම් පාඩුවේ හිටහන් බන් එපා වෙනවා.
හරි බන් ලස්සනයි.. ලගදි රට පැනපු වුන්ගෙන් හරිම වදේ. යූටියුබ් යන්නත් බෑ.
හොදට ගසන කෙල්ලෙක් තමයි share කරලා තිබ්බේ
attac natttemat na hbay oke ithin irak gahala mehema wenna one kiyanna ba sapekshai
මහ ගොන්ම පැහැදිලි කිරීමක්.මේ කතාව ඇත්ත !!
හොදට ගසන කෙල්ලෙක් තමයි share කරලා තිබ්බේ

Psiko. Machan mee ahapanඔව් ඔව් උෟ බීලා බීලා මළහම ඕකිට පුළුවන් නේ උගේ දේපලත් අයිති කරන් වයසින් අඩු මල්ලි බබෙක් බඳින්න..මුං වගේ උන්ගෙ වේස මායම් වලටත් අහු වෙන පිරිමි ඉන්නවනේ ලංකාවේ..
![]()
ow oka wenne extrovert unta introvert la set karanna giyama thama godak, introvert unuth bona un innawane limit athuwa. ekai kiwwe oka wen karala mekai hari kiyanna ba. extrovert ekek hoyanne kaala bila athal dana unwa.මහ ගොන්ම පැහැදිලි කිරීමක්.
මේකි ඩොකෙක් නේද?
Introvert and extrovert කියලා මිනිස්සු දෙවිදියක් ඉන්නව.
අනික බොන එක physical and mental health එකට හොද නෑ.
අවස්තානුකූලව බොන එක වෙනම් දෙයක්. ඕක කරේ තියාගත්තොත් දෙවි පිහිටයි
බීල ඇවිත් ගෑණිට කුනුහර්පයක් දෙකක් කියලා පාරක් දෙකක් ගහන්නෙ නැත්නම් ඌ පිරිමියෙක්ද බං?මෙයා වටේ යනවා ඇති, මිනිහා බීල බිලා ගෙදර එනව ඇති. ඇවිල්ල හොද කුණුහරප දෙක තුනක් කියලා පාරක් දෙකක් ගහනවත් ඇති..
ඔය ප්‍රොග්‍රම් වලට ඇවිත් කරන්නේ උන්ගේ ජිවිතේ සාධාරණීකරණය කරන එක.
බොන්නේ නැති උන් majority එක චිත්ත ඩයල්බොන්නේ නැති උන් majority එක චිත්ත ඩයල්
අපි බොන්නේ නෑ. එහෙම කියලා ඔය වගේ වැඩ කරන්නෙත් නැහැබොන්නේ නැති උන් majority එක චිත්ත ඩයල්මෙන්න ටෝක් එක
බොන්නේ සිහියෙන් ඉද්දි ආතල් එකේ ඉන්න බැරි උන්.බොන්නෙ නැති උන් පොන්නයො..
අන්ෆ්‍රෙන්ඩ් වෙන උන් අන්ෆ්‍රෙන්ඩ් වෙයන්..
වේස බඩු, නෙදකින්![]()
අහ සර්.. වටේ ඉන්නෙ අමු බෙබාලද?බොන්නේ සිහියෙන් ඉද්දි ආතල් එකේ ඉන්න බැරි උන්.
උන් හිතන්නේ සිහිය විකල් උනාම ආතල් කියලා.![]()