පිරිමියෙක් උනාම බොන්න ඔනැලු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    මෙකී කියන විදියට ලංකාවේ නම් බදින්න හොදම පියුමාලි වගේ කෙල්ලෝ
     
    • Haha
    Reactions: lkkolla

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    kiyana kathawa aththa
    ගියානම් පාඩුවේ හිටහන් බන් එපා වෙනවා. 😏😏
    හරි බන් ලස්සනයි.. ලගදි රට පැනපු වුන්ගෙන් හරිම වදේ. යූටියුබ් යන්නත් බෑ. 😏😏😏



    හොදට ගසන කෙල්ලෙක් තමයි share කරලා තිබ්බේ



    attac natttemat na hbay oke ithin irak gahala mehema wenna one kiyanna ba sapekshai

    මේ කතාව ඇත්ත !!
    මහ ගොන්ම පැහැදිලි කිරීමක්.
    මේකි ඩොකෙක් නේද?
    Introvert and extrovert කියලා මිනිස්සු දෙවිදියක් ඉන්නව.
    අනික බොන එක physical and mental health එකට හොද නෑ.
    අවස්තානුකූලව බොන එක වෙනම් දෙයක්. ඕක කරේ තියාගත්තොත් දෙවි පිහිටයි
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    හොදට ගසන කෙල්ලෙක් තමයි share කරලා තිබ්බේ


    h3iht0z7wmf61.jpg

    Beelath na, bonna asawakuth na
     
    • Haha
    Reactions: lkkolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,931
    167,705
    113
    එකමත් එක රටක
    ෂුවර් එකට මෙකි ප්‍රොග්‍රම් වලට ඇවිත් අනිත් මිනිස්සුන්ට උපදෙස් දුන්නට පුද්ගලික ජිවිතේ පට්ට අවුල් ඇති.
    ඒවා මුන් අදුරන මිනිස්සු දන්නවා නේ. උන්ට පෙන්න තමයි ඔය තමන්ගේ වැරදි generalize කරන්නේ .
    නැත්නම් ඉතින් අදුරන මිනිස්සු කියනව මුන් අනුන්ට උපදෙස් දුන්නට ජීවත්වෙන්නේ මේ විදියට කියල . :rofl:
     

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    බොන්න කියල නෙමෙයිනෙ කියන්නෙ. කතාව කියන් යනකොට කියන එක දෙයක් විතරයි. මෙයා කියන දේවල් ගැන අයිඩියා එකක් ගන්න නම් සම්පූර්ණ program එකක් බලන්න ඕන.

     
    • Love
    Reactions: lkkolla

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    ඔව් ඔව් උෟ බීලා බීලා මළහම ඕකිට පුළුවන් නේ උගේ දේපලත් අයිති කරන් වයසින් අඩු මල්ලි බබෙක් බඳින්න..😹😹😹මුං වගේ උන්ගෙ වේස මායම් වලටත් අහු වෙන පිරිමි ඉන්නවනේ ලංකාවේ..😹
    Psiko. Machan mee ahapan
     
    • Like
    Reactions: lkkolla

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    මහ ගොන්ම පැහැදිලි කිරීමක්.
    මේකි ඩොකෙක් නේද?
    Introvert and extrovert කියලා මිනිස්සු දෙවිදියක් ඉන්නව.
    අනික බොන එක physical and mental health එකට හොද නෑ.
    අවස්තානුකූලව බොන එක වෙනම් දෙයක්. ඕක කරේ තියාගත්තොත් දෙවි පිහිටයි
    ow oka wenne extrovert unta introvert la set karanna giyama thama godak, introvert unuth bona un innawane limit athuwa. ekai kiwwe oka wen karala mekai hari kiyanna ba. extrovert ekek hoyanne kaala bila athal dana unwa.
     
    • Like
    Reactions: lkkolla and sahan50

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    මොන හුත්තක්ද බන් . පිරිමියෙක් ඉන්නේ කෙලින් උට ඕනේ විදියට(වෙන උන්ට වදයක් නැතුව ) . flexible වෙන්න ඕනේ තැන් තියෙනවා . අනික fb එකේ ඔය වගේ interview කරන්න , ඒවාට පෙනී ඉන්න මුන්ට මොනවද තියෙන සුදුසු කම් . ඕනේ එකෙක්ට ඕනේ දෙයක් කියන්න , කරන්න පුළුවන් බව ඇත්ත . ඒත් ඕවා ඔලුවට දාන් අද ඊයේ පාර හොයන උන් කියක් අනාත වෙනවද මුන්ගේ අටමගල් චැනල් හින්දා .

    කන බොන එක උට අවේනික දෙයක් මිසක් රීතියක් වෙන්නේ කොහොමද . චීන්නු කැරපොත්තෝ කෑවට අනිත් රටවල උන් කනවද . උන්ට කැමති දේ උන් කන්නේ බොන්නේ .
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113
    මෙයා වටේ යනවා ඇති, මිනිහා බීල බිලා ගෙදර එනව ඇති. ඇවිල්ල හොද කුණුහරප දෙක තුනක් කියලා පාරක් දෙකක් ගහනවත් ඇති.. 🥱
    ඔය ප්‍රොග්‍රම් වලට ඇවිත් කරන්නේ උන්ගේ ජිවිතේ සාධාරණීකරණය කරන එක.
    බීල ඇවිත් ගෑණිට කුනුහර්පයක් දෙකක් කියලා පාරක් දෙකක් ගහන්නෙ නැත්නම් ඌ පිරිමියෙක්ද බං?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,931
    167,705
    113
    එකමත් එක රටක
    බොන්නෙ නැති උන් පොන්නයො..
    අන්ෆ්‍රෙන්ඩ් වෙන උන් අන්ෆ්‍රෙන්ඩ් වෙයන්..
    වේස බඩු, නෙදකින් 🤮🤮🤮
    බොන්නේ සිහියෙන් ඉද්දි ආතල් එකේ ඉන්න බැරි උන්.
    උන් හිතන්නේ සිහිය විකල් උනාම ආතල් කියලා. 🥱
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,238
    113
    දෙහිවල
    බොන්නේ සිහියෙන් ඉද්දි ආතල් එකේ ඉන්න බැරි උන්.
    උන් හිතන්නේ සිහිය විකල් උනාම ආතල් කියලා. 🥱
    අහ සර්.. වටේ ඉන්නෙ අමු බෙබාලද?
    එවන් අඩුකුලේ උන් එක්කනම් අපිත් සෙට් වෙන්නෙ නැහැ
     
    • Love
    Reactions: lkkolla