පිරිමියෙක් උනාම බොන්න ඔනැලු

dilann

Well-known member
  • Jul 6, 2018
    67,932
    167,709
    113
    එකමත් එක රටක
    අහ සර්.. වටේ ඉන්නෙ අමු බෙබාලද?
    එවන් අඩුකුලේ උන් එක්කනම් අපිත් සෙට් වෙන්නෙ නැහැ
    වෙරි වෙන්නේ නැති වදින්නේ නැති ජාතියක් නම් බොනවද?
     
    • Love
    Reactions: lkkolla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    අරක්කු බොන්නෙ මෝඩයෝ
    බීපු වෙලාවට කිරීයට එන්න එපා.

    බොන්නේ සිහියෙන් ඉද්දි ආතල් එකේ ඉන්න බැරි උන්.
    උන් හිතන්නේ සිහිය විකල් උනාම ආතල් කියලා. 🥱
    😍
    ------ Post added on Jul 30, 2024 at 6:46 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,978
    10,256
    113
    මගෙ ජීවිතේට සම්බන්ධ පට්ට හෑල්ලක් ටයිප් කරල clear කරා හොඳ නෑනෙ කියල හිතල.
    Anyway,
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.
    මත්ද්‍රව්‍ය කියන්නෙ ජීවිතේට ලං කර ගන්න සුදුසු දෙයක් නෙවෙයි කොහොමවත්. ඒ දේවල් නැතුව උබට socialize වෙන්න බැරිනම් ඒක උබගෙ වැරැද්දකුත් නෙවෙයි. ඒක උබ ඉන්න පැත්තෙ සහ සමාජයේ වැරැද්දක්. උබ discipline තියාගෙන වැදගත් දේකට ඒ කාලයයි මුදලුයි වියදම් කරපන්.

    මත්පැන් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීම තහනම් නැද්ද නීතියෙන්? අර මැරුණ පොරටත් හාමුදුරුනමක් කෝල් කරන එකකත් තිබුනා එහෙම කතාවක්. එහෙම Law එකක් තියනවාද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,932
    167,709
    113
    එකමත් එක රටක
    කරන්ට් එකද? වතුරද? මුහුදු වතුරේ ගලාගෙන ආ බදුනද?
    සෙට් වෙන්ව බොන්න. එකෙක් ගෙනල්ලා අලුත් බ්‍රෑන්ඩ් එකක් ටිකක්වත් වදින්නේ නෑ .
    බොනවද ?
     
    • Like
    Reactions: lkkolla

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    608
    650
    93
    බොන්නේ නැති උන් majority එක චිත්ත ඩයල්
    huththa thamai ponz, drug dealers la, bar owners la, hotel ownersla, luxury life gatha karana porawal la pawa bonne naha, bona unge gon part bala bala inne. biwwama manasata enawa thaman patta porak kiyala, eth beepu nathi welawaka balapn, beepu ekek hasirena hari amuma amu moda huththige puthek wage. biwwa kiyala wenama porak wenne naha. paka thamai cheeththa dial huththo, sport karana un, healthy widihata inna un, hard workout karana un pawa bonne naha ponz. uba wage hithana un thamai cheeththa. beela renne, reela iwara wela danne naha wage anith dawase ude inne. passe kiyanawa bona un thamailu enjoy karanne. ponna manasikathwaya okata kiyanne 😂
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    Godak un bonda purudu wenne peer pressure nisa….

    Api wage patta radical, agam adahanne nethi un nan katewath tiyanne na oya jarawa 🤮
     
    • Love
    Reactions: lkkolla

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    සෙට් වෙන්ව බොන්න. එකෙක් ගෙනල්ලා අලුත් බ්‍රෑන්ඩ් එකක් ටිකක්වත් වදින්නේ නෑ .
    බොනවද ?
    එහෙමෙ පෙවෙන් නැහැ මචන් ඉස්සර වගෙ..
    සෙට් උනොත් අඩියක් ගහලා සින්දුවක් කියනවා.. CINEC යන කාලෙනම් දවස් දෙකම ගසනවා.. තෝර තෝර බොන ගතිය මොකටද?
     
    • Like
    Reactions: lkkolla and dilann

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    608
    650
    93
    හොදට ගසන කෙල්ලෙක් තමයි share කරලා තිබ්බේ

    me katha huththita amuma amu guu kariyekwa antheemata set wela. eke dukatada thamai me kiyawanne. hutti katha nisa set wechcha decent porawal tika mekiwa magaharinna kiyapu katha hithe thiyagena oya prasiddiye kiyawanne. 😂.
     
    • Love
    Reactions: lkkolla

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    බොන්නේ නැති උන් majority එක චිත්ත ඩයල්
    Bona majority ekath ehema thamai. Beela anunge kunu, cheeththa katha thamai kiywanne. Appiriyai ahan inna. Wadagath discussion ekak yanne henama kalathurakin. Eth poddak educated set eka athare.

    Bona ekai naana ekai dekak. Biwwath nathath cheeththa cheeththama thamai.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    බීලා එන එකාගෙන් ගුටි කන එකෙත් ආතල් එකක් ඇති බන්.ඒකනේ රස කර කර කියන්නේ
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    608
    650
    93
    Bona majority ekath ehema thamai. Beela anunge kunu, cheeththa katha thamai kiywanne. Appiriyai ahan inna. Wadagath discussion ekak yanne henama kalathurakin. Eth poddak educated set eka athare.

    Bona ekai naana ekai dekak. Biwwath nathath cheeththa cheeththama thamai.
    ado sirawata ape patte gu kariyo set ekakuth innawa bonna epa una
     
    • Love
    Reactions: lkkolla

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම බොන්නෙත් නෑ ඒකනම් හැබැයි ආරෙට ගිහින් තියෙන්නේ. අම්මගේ සහෝදරයොයි එයාලගෙ පුතාලාගෙන් වැඩි දෙනෙකුයි බොන්නේ නෑ.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මේ ගෑණිව දකිද්දිම ඕනෙ එකෙක්ට පේනව රට කාපු අම්මණ්ඩි කෙනෙක් කියලා.. කතා විලාසෙ උනත් පේනවනෙ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මේ ගෑණිව දකිද්දිම ඕනෙ එකෙක්ට පේනව රට කාපු අම්මණ්ඩි කෙනෙක් කියලා.. කතා විලාසෙ උනත් පේනවනෙ..
    බලපන් බාර් කාරයෙක්ද බැදලා ඉන්නේ කියලා..
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,688
    6,984
    113
    වදුරව
    Bona majority ekath ehema thamai. Beela anunge kunu, cheeththa katha thamai kiywanne. Appiriyai ahan inna. Wadagath discussion ekak yanne henama kalathurakin. Eth poddak educated set eka athare.

    Bona ekai naana ekai dekak. Biwwath nathath cheeththa cheeththama thamai.
    Uba bona set eke awlak bn eka. Normally bona un gossip karanne naa.
    Hoda conversation yanne

    Bona majority eka cheeththa kiyana eka nam patta boruwak

    huththa thamai ponz, drug dealers la, bar owners la, hotel ownersla, luxury life gatha karana porawal la pawa bonne naha, bona unge gon part bala bala inne. biwwama manasata enawa thaman patta porak kiyala, eth beepu nathi welawaka balapn, beepu ekek hasirena hari amuma amu moda huththige puthek wage. biwwa kiyala wenama porak wenne naha. paka thamai cheeththa dial huththo, sport karana un, healthy widihata inna un, hard workout karana un pawa bonne naha ponz. uba wage hithana un thamai cheeththa. beela renne, reela iwara wela danne naha wage anith dawase ude inne. passe kiyanawa bona un thamailu enjoy karanne. ponna manasikathwaya okata kiyanne 😂

    උබ කතා කරන හැටියේන්ම පේනවා පට්ට අඩු කුළේ චිත්තයක් කියල. 🤮

    අඩු කුළේ උන් එක්ක මම බිල නැ.

    ඒ නිසා උන් ගැන නම් කියන්න දන්නේ නැ

    ------ Post added on Jul 30, 2024 at 8:31 PM
     
    Last edited:
    • Like
    Reactions: lkkolla