කැම්පස් කාලේ නම් දැක්ක දෙයක් තමා.. අරක්කු උඟුරක් නොබී.. දුමක් දාන්නේ නැතුව හිටපු 90% ක්ම චීත්ත වගේ ඩයල් නැත්නම්.. මතුපිටින් නොපෙන්නන ගෑණු පෙරේත වගේ ඩයල් & තමන් ගැන විතරක් හිතන selfish ගති තිබ්බ උන් !! මට හිතා ගන්නත් බැහැ කොහොමද එහෙම වෙන්නේ කියලා.. මම හම්බුණු මිනිස්සු විතරද දන්නේ නෑ හුඟක් උන් එහෙමයි ඉතින් !! ඒකලේ මමත් ඒක කොහොමද වෙන්නේ කියලා හිතුවා ඒත් තාමත් ඒකට උත්තරයක් නැහැ !! ඒ අස්සේ හොඳ බොක්කවලුත් එකෙක් දෙන්නෙක් හිටියා අහිංසක !! 
තව දෙයක් කිව්වොත් කෙල්ලෝ කොච්චර බොනවට බැන්නත් අකමැති වගේ පෙන්නුවත්.. කොල්ලෝ පොඩ්ඩක් බීලා.. Fun එකක් අරන් ඉන්නවට හිත යටින් කැමති.. පොඩ්ඩක් කුපාඩි වෙනවට උන් නොපෙන්නුවට කැමති !! උන් කොච්චර උනත් නොබී පැත්තකට වෙලා 100% හොඳ ගතිගුණ තියෙන සිරිමත් වගේ උන්ට කැමති නැහැ !! උඹලම උනත් බලහන්කෝ එහෙම ගති තියෙන උන්ව කෙල්ලෝ කොච්චර හොඳ උනත් හිතා ගන්න බැරි විදිහට දාලා යනවා නේද ? අන්න ඒ හේතුව නිසා කියලා මම හිතන්නේ.. !! ඇත්තටම එතකොට මෙලෝ රහක් නැහැනේ.. කෙල්ලන්ට උනත් !! බොන එකත් ඒ වගේ දෙයක් මම හිතන්නේ.. උන් අකමැති උනාට.. උන්ගේ හිත යටින් උන්ට නොදැනීම උන් කැමතී
එතකොට මචන් "ගෑණු පෙරේත" කියල කියන්නෙ මොකක්ද?
ඕන කොල්ලෙක්, බිව්වත් නැතත් ලස්සන කෙල්ලෙක් දැක්කත් sexy කෙල්ලෙක් දැක්කත් බලනවනෙ? නැද්ද? අනිත් එක බීල යන්නෙ බඩු පස්සෙන්. මචන් මට දැන් බඩුවක් ගහන්න ඕනෙ. යමන් මේ ලඟ එකක් තියනවා. මගෙ අත්දැකීම් අනුවනම් ඕන කොල්ලෙක් උගෙ හෝමෝන වැඩනම් කෙල්ලෙක්ගෙ නිරුවතට ආසයි.
ගොඩක් උන් ඔය ගෑණු පෙරේත කතන්දරේ කියවනවා ඒත් point එකක් පේන්නෙ නෑ ඒකෙ මටනම්. මම වැරදිනම් කියහන්.
අනිත් එක චීත්ත වග ඩයල් කියන්නෙ මොකක්ද?