පිරිමියෙක් උනාම බොන්න ඔනැලු

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Uba bona set eke awlak bn eka. Normally bona un gossip karanne naa.
    Hoda conversation yanne

    Bona majority eka cheeththa kiyana eka nam patta boruwak

    ------ Post added on Jul 30, 2024 at 8:31 PM

    Bona majority eka cheeththa kiyana eka mage perspective eka. Bonne nathi majority eka cheeththa kiyana eka ube perspective eka. Uba dakala thiyana bonne nathi set eke awlak wennathi eka.

    Bona un aru mehemai, ara kella mehemai, thamange pora talks kiyawaddi epa wenawa.

    Matanam bona, bonne nathi hoda un and cheeththa dekama set wela thiyanawa. Mama bonna set una majority ekanam cheeththa thamai.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    බොන්නේ සිහියෙන් ඉද්දි ආතල් එකේ ඉන්න බැරි උන්.
    උන් හිතන්නේ සිහිය විකල් උනාම ආතල් කියලා. 🥱
    :yes:
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    950
    1,788
    93

    බොන්නෙ නැති උන් පොන්නයො..
    අන්ෆ්‍රෙන්ඩ් වෙන උන් අන්ෆ්‍රෙන්ඩ් වෙයන්..
    වේස බඩු, නෙදකින් 🤮🤮🤮

    ------ Post added on Jul 30, 2024 at 11:52 PM
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    බොන්නේ සිහියෙන් ඉද්දි ආතල් එකේ ඉන්න බැරි උන්.
    උන් හිතන්නේ සිහිය විකල් උනාම ආතල් කියලා. 🥱
    බොන හැම එකාම සිහි විකල් වෙන්න බොන්නේ නෑ. මද පවනට ගානට බිව්වම සිහි විකල් වෙන්නේ නෑ.

    මම කලාතුරෙන් සිහි විකල් වෙන්න බෝතල් කටේ තියන් බීලත් තියෙනවා, shot 2ක දාලා ආතල් එකේ ඉදලත් තියෙනවා.

    සිහියෙන් ඉද්දිත් ආතල් එකේ ඉඳල තියෙනවා.

    තමන් මොකක් හරි දේකට අකමැති වෙන එක අවුලක් නෑ. ඒත් නොදන්න දෙයක් කියලා ඒ දේ degrade කරන එක නම් උචිත නැහැ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,964
    21,191
    113
    මන් නම් බීලා බෝතලේ ගැනිගේ පුකේ හිල අස්සේට දාන්නේ
    🤗
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඕකේ ඇත්තක් තියෙනවා.ඒවුනාට බීලා ගැනියි ලමයි ඉස්සරහා අමු සක්කිලි වගේ හැසිරෙන එවුනුයි නොබී උගේ තැන තියාගෙන ආතල් එකේ ඉන්න එවුනුත් ඉන්නවා.ඕක ඉතින් කෙනාගෙන් කෙනාට ඩිපෙන්ඩ් වෙනවා
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    කැම්පස් කාලේ නම් දැක්ක දෙයක් තමා.. අරක්කු උඟුරක් නොබී.. දුමක් දාන්නේ නැතුව හිටපු 90% ක්ම චීත්ත වගේ ඩයල් නැත්නම්.. මතුපිටින් නොපෙන්නන ගෑණු පෙරේත වගේ ඩයල් & තමන් ගැන විතරක් හිතන selfish ගති තිබ්බ උන් !! මට හිතා ගන්නත් බැහැ කොහොමද එහෙම වෙන්නේ කියලා.. මම හම්බුණු මිනිස්සු විතරද දන්නේ නෑ හුඟක් උන් එහෙමයි ඉතින් !! ඒකලේ මමත් ඒක කොහොමද වෙන්නේ කියලා හිතුවා ඒත් තාමත් ඒකට උත්තරයක් නැහැ !! ඒ අස්සේ හොඳ බොක්කවලුත් එකෙක් දෙන්නෙක් හිටියා අහිංසක !! 😉

    තව දෙයක් කිව්වොත් කෙල්ලෝ කොච්චර බොනවට බැන්නත් අකමැති වගේ පෙන්නුවත්.. කොල්ලෝ පොඩ්ඩක් බීලා.. Fun එකක් අරන් ඉන්නවට හිත යටින් කැමති.. පොඩ්ඩක් කුපාඩි වෙනවට උන් නොපෙන්නුවට කැමති !! උන් කොච්චර උනත් නොබී පැත්තකට වෙලා 100% හොඳ ගතිගුණ තියෙන සිරිමත් වගේ උන්ට කැමති නැහැ !! උඹලම උනත් බලහන්කෝ එහෙම ගති තියෙන උන්ව කෙල්ලෝ කොච්චර හොඳ උනත් හිතා ගන්න බැරි විදිහට දාලා යනවා නේද ? අන්න ඒ හේතුව නිසා කියලා මම හිතන්නේ.. !! ඇත්තටම එතකොට මෙලෝ රහක් නැහැනේ.. කෙල්ලන්ට උනත් !! බොන එකත් ඒ වගේ දෙයක් මම හිතන්නේ.. උන් අකමැති උනාට.. උන්ගේ හිත යටින් උන්ට නොදැනීම උන් කැමතී 😉
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,942
    10,206

    එතකොට මචන් "ගෑණු පෙරේත" කියල කියන්නෙ මොකක්ද?
    ඕන කොල්ලෙක්, බිව්වත් නැතත් ලස්සන කෙල්ලෙක් දැක්කත් sexy කෙල්ලෙක් දැක්කත් බලනවනෙ? නැද්ද? අනිත් එක බීල යන්නෙ බඩු පස්සෙන්. මචන් මට දැන් බඩුවක් ගහන්න ඕනෙ. යමන් මේ ලඟ එකක් තියනවා. මගෙ අත්දැකීම් අනුවනම් ඕන කොල්ලෙක් උගෙ හෝමෝන වැඩනම් කෙල්ලෙක්ගෙ නිරුවතට ආසයි.
    ගොඩක් උන් ඔය ගෑණු පෙරේත කතන්දරේ කියවනවා ඒත් point එකක් පේන්නෙ නෑ ඒකෙ මටනම්. මම වැරදිනම් කියහන්.

    අනිත් එක චීත්ත වග ඩයල් කියන්නෙ මොකක්ද?
     
    • Like
    Reactions: Mr.Wijay