පිරිමියෙක් උනාම බොන්න ඔනැලු

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    එතකොට මචන් "ගෑණු පෙරේත" කියල කියන්නෙ මොකක්ද?
    ඕන කොල්ලෙක්, බිව්වත් නැතත් ලස්සන කෙල්ලෙක් දැක්කත් sexy කෙල්ලෙක් දැක්කත් බලනවනෙ? නැද්ද? අනිත් එක බීල යන්නෙ බඩු පස්සෙන්. මචන් මට දැන් බඩුවක් ගහන්න ඕනෙ. යමන් මේ ලඟ එකක් තියනවා. මගෙ අත්දැකීම් අනුවනම් ඕන කොල්ලෙක් උගෙ හෝමෝන වැඩනම් කෙල්ලෙක්ගෙ නිරුවතට ආසයි.
    ගොඩක් උන් ඔය ගෑණු පෙරේත කතන්දරේ කියවනවා ඒත් point එකක් පේන්නෙ නෑ ඒකෙ මටනම්. මම වැරදිනම් කියහන්.

    අනිත් එක චීත්ත වග ඩයල් කියන්නෙ මොකක්ද?
    හැමෝම නෙවෙ මචන්.. මම දැක්ක උන් ගැන කිව්වේ.. ගැනු පෙරේත කියන වචනේ වැරදි ඇති.. ඒත් හුඟක් උන් අර "ගැනියෙක් කිව්වොත් රෙදිත් හෝදලා දෙන" type එකේ ඉන්න අදහසක් කිව්වේ !! චීත්ත කිව්වේ ගෑණු වගේ කේලම් කියන.. රහසක් රැකගන්ම බැරි උන් බන්.. ගැණු පෙරේත නම් කෙසේ වෙතත් කැම්පස් එකේ ඔහොම උන් නම් හුඟක් හිටියා.. සාපේක්ෂව 90%ක් අර වගේ උන් මට හම්බෙච්ච උන්ගෙන්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,942
    10,207
    113
    හැමෝම නෙවෙ මචන්.. මම දැක්ක උන් ගැන කිව්වේ.. ගැනු පෙරේත කියන වචනේ වැරදි ඇති.. ඒත් හුඟක් උන් අර "ගැනියෙක් කිව්වොත් රෙදිත් හෝදලා දෙන" type එකේ ඉන්න අදහසක් කිව්වේ !! චීත්ත කිව්වේ ගෑණු වගේ කේලම් කියන.. රහසක් රැකගන්ම බැරි උන් බන්.. ගැණු පෙරේත නම් කෙසේ වෙතත් කැම්පස් එකේ ඔහොම උන් නම් හුඟක් හිටියා.. සාපේක්ෂව 90%ක් අර වගේ උන් මට හම්බෙච්ච උන්ගෙන්
    ඒක තමයි බන්. ගෑණු පෙරේත කියන වචනෙ වැරදි කියල මටත් හිතෙන්නෙ. Simp තමයි උන්ට හරියන වචනෙ.
    කැම්පස් එනවා කියන්නෙම තමන් ගැන හිතල A/L වලට මහන්සි වෙලා තමන්ව focus කරල වැඩ කරපු මිනිස්සුනෙ. උන් ඉතින් කොහොමත් ආත්මාර්ථකාමී වෙන්න ඇති. අනිත් උන් ගැන හිතල හරක් වගේ කොල්ලො එක්ක ආතල් ගන්න ගිහින් A/L අනාගෙන පස්සෙ ජීවිතෙත් අනාගන්න උන් උනත් ආත්මාර්ථකාමීනෙ. එහෙම බැලුවම අරුන් හොඳයි.
    කොහොමහරි ඔය බොන්නෙ නැති උන් ගෑණු පෙරේතයි කියන එකට මමනම් කැමති නෑ. බොන උන් එහෙම නැත්තන් එහෙම කිව්වට කමක් නෑ. බිව්වා නැතා men will be men. 😌😁
     
    කැම්පස් ගියපු හැමෝම ආත්මාර්ථකාමී නැහැ බන්.. සුපිරි degree වලට තේරුණු A/L කාලේ ආතල් දාලා කැම්පස් ආවේ කොහොමද කියලා හිතා ගන්නත් බැරි හුඟක් උන් කැම්පස් වල ඉන්නවා.. වටේ ඉන්න උන් පාස් කරලා.. කැම්පස් ආපු උන් ඕනේ තරම් ඉන්නවා !! මමත් රජයේ කැම්පස් ගියේ.. Selfish උන් කොහෙත් ඉන්නවා.. කැම්පස් එකත් තියෙන්නේ ලංකාව ඇතුලේනේ.. එකේ උනුත් රටේ උන් වගේමයි වෙනසක් නෑ !! කැම්පස් ඇතුලේ පට්ටම හිත හොඳ තමන්ව අමතක කරලා උදව් කරපු මිනිස්සුත් මට හම්බවෙලා තියෙනවා !!

    උඹ හරි ගෑනු පෙරේත නෙවේ.. අරවගේ උන්ට කියන්නේ Simp තමා
     
    • Like
    Reactions: KSPathirana