''පිරිමි ගැන''

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
පිරිමියා යනු තවත් අයෙකුගේ සතුට වෙනුවෙන් ජීවිතය පුරාවටම දහසකුත් කැප කිරීම් කරන්නෙක්, සංවේදී මනසක් ඇත්තෙක්...
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් නුබේ ලෝකය එලිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ
මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ

මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ?​
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
ජීවිතයක් ගොඩ දාගන්න කන කට්ට කොච්චරද කියලා දන්නේ පිරිමියෙක් විතරයි.. අන්ත අසරන වෙලා කවුරුත් නෑතිඋනාම ජීවිතේ එක්ක හෑප්පෙන්න විදින දුක දන්නේ පිරිමියෙක් විතරයි.. බලාපොරොත්තු වෙච්ච සෑප සම්පත් දෙන්න බෑරිඋන තෑන ගෑනි බූට් එක තිබ්බම නොමෑරී මෑරි යන්තම් ජීවිතේ ගෑටගහගන්න කන කට්ට දන්නේ පිරිමියෙක් විතරයි. පවුලක බර, වගකීම ගෙනියන්න තමන් කොච්චර දේවල් කෑපකරනවද කියලා දන්නේ පිරිමියෙක්ම විතරයි..

ඒත්.. සමාජේ මොනදේ උනත් වෑරදි කාරයාත් පිරිමියෙක්මයි.
 
Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    පිරිමියෙක් ජීවිතයේ දහසකුත් බාධක වලට මුහුණ දෙනවා. මව, බිරිඳ සහ හාම්පුතා තමුන්ව පාලනය කරන්න හදද්දී ඔහු බොහෝ විට තමන්ගේ හිතට එකඟව නොවුනත් අන් අයකුගේ(තම පවුලේ) සතුට වෙනුවෙන් තමාගේ ප්ර තිපත්ථින් පවා කැප කරනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    :D:D:yes:
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    මෙන්න කතා කරනවානම් මාතෘකා:yes:
    හැමෝම කෙල්ලෝ ගැනනෙ කතා කරන්නේ.
    මට ඔය ළමයින්ගේ අත්දකීම්නම් නෑ.ඒත් මට ගෙදර එවුන්ට නොදී මොනවත් කන්න බෑ.අයියලට අනිවා පොඩ්ඩක් හරි කන්න දෙනවා මම කන දෙයින්:)

    පිරිමියා යනු තවත් අයෙකුගේ සතුට වෙනුවෙන් ජීවිතය පුරාවටම දහසකුත් කැප කිරීම් කරන්නෙක්, සංවේදී මනසක් ඇත්තෙක්...

    ජීවිතයක් ගොඩ දාගන්න කන කට්ට කොච්චරද කියලා දන්නේ පිරිමියෙක් විතරයි.. අන්ත අසරන වෙලා කවුරුත් නෑතිඋනාම ජීවිතේ එක්ක හෑප්පෙන්න විදින දුක දන්නේ පිරිමියෙක් විතරයි.. බලාපොරොත්තු වෙච්ච සෑප සම්පත් දෙන්න බෑරිඋන තෑන ගෑනි බූට් එක තිබ්බම නොමෑරී මෑරි යන්තම් ජීවිතේ ගෑටගහගන්න කන කට්ට දන්නේ පිරිමියෙක් විතරයි. පවුලක බර, වගකීම ගෙනියන්න තමන් කොච්චර දේවල් කෑපකරනවද කියලා දන්නේ පිරිමියෙක්ම විතරයි..

    ඒත්.. සමාජේ මොනදේ උනත් වෑරදි කාරයාත් පිරිමියෙක්මයි.

    A. සිරියා;17141150 said:
    patta kathawa machan..
    rep+

    math podi kale idala e puruddanam tibuna...gedara kema madi weccha dawas tibuna...
    e dawas walata mata bada gini ne.

    මෙව ගොඩක් ගෑහෑනු පාර්ශවයට තේරෙන්නෙ නෑති එකයි දුක :rolleyes::rolleyes:
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හඳින් නුබේ ලෝකය එලිය වුනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
    පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී

    සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
    කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ
    මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ

    මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
    පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
    අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ?​

    :love::love::love:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙව ගොඩක් ගෑහෑනු පාර්ශවයට තේරෙන්නෙ නෑති එකයි දුක :rolleyes::rolleyes:

    පිරිමින්ට ගැහැණු තේරුම් ගන්න අමාරු සේම බොහෝ ගහනුන්ටත් පිරිමින්ව තේරුම් ගැනීම අසීරුයි .එසේ වන්නේ පරිමි සහ ගැහැණු ශරීරවලින් පමණක් නොව සිතුම් පැතුම් වලින් පවා වෙනස් වන නිසයි පරිමි මොලයට වඩා ගැහැණු මොළය ක්‍රියාකරන විදිහ වෙනස් බව සොයාගෙන තියෙනවා .

    ඉතින් එකිනෙකා තේරුම් ගැනීමේ ගැටළු ඇතිවීම සාමාන්ය් දෙයක් .
    :D

    විය යුත්තේ ගැහැණු පිරිමි භේදයකින් තොරව අප සැවම මිනිසුන් බැව් සිතීමයි :yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පිරිමියා යනු තවත් අයෙකුගේ සතුට වෙනුවෙන් ජීවිතය පුරාවටම දහසකුත් කැප කිරීම් කරන්නෙක්, සංවේදී මනසක් ඇත්තෙක්... :yes::yes::yes: