පිරිමි ගැහැණු කරන operation

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    පිරිමි ගැහැණු කරන operation

    ඔයාලට මතක ඇති නේද මම කලින් දාපු thread එකක් අම්මෝ Facebook (ගැහැනියක් වෙන්න ඕනේ කොල්ලෙකුගේ කතාව) කියල. බලන්න බැරි උන නම් මෙන්න link එක.

    අම්මෝ Facebook (ගැහැනියක් වෙන්න ඕනේ කොල්ලෙකුගේ කතාව)

    ඉතින් ඒ වගේ කට්ටිය මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා. ඒ කියන්නේ පිරිමියෙක් වෙලා මේ ලෝකෙට ඉපදුනාට ගැනියෙක් වෙන්න ඕනේ අය. ඒ මොන කාලකන්නි කමක්ද කියන්න මම දන්නේ නෑ. ඉතින් මට හම්බුනා video ටිකක් පිරිමි ගැහැණු කරන operation වල. ඔන්න දැන්ම කට්ටියටම කිව්වා බලන්න අමාරු අය ඉන්නවා නම් බලන්න එපා. girls ලත් බලන්නේ නැත්නං හොදය්. අමාරුවෙන් බලල ඊට පස්සේ මට බනින්න එපා ඔන්න.:angry::angry::angry: