පිරිමි මිසි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    ඔතන හැබැයි අරු අපේ සල්ලි අපේ සල්ලි කියලා කියවන එකට අරුට කියන්න තිබ්බ කියනව නම් .ඌ බල්ලා වගේ හිටියා.
     
    • Like
    Reactions: Solo Rider

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    :lol:රනිල් - නාමල් වලිය කපුටු ගේමක් :lol:
    රනිල් - නාමල් වලිය උතුරෙ මිනිස්සුන්ව ඔන්න දැන් රනිල් රාජපක්ශල එක්ක නෑ පිරිසිදුයි එන්න රනිල්ට චන්දෙ දෙන්න කියල ඒ මිනිස්සු රවටන්න ගහපු කපුටු ගේමක් කියල පක්ශ නායකයෙක් කියන්නෙ
     
    • Like
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    :lol:රනිල් - නාමල් වලිය කපුටු ගේමක් :lol:
    රනිල් - නාමල් වලිය උතුරෙ මිනිස්සුන්ව ඔන්න දැන් රනිල් රාජපක්ශල එක්ක නෑ පිරිසිදුයි එන්න රනිල්ට චන්දෙ දෙන්න කියල ඒ මිනිස්සු රවටන්න ගහපු කපුටු ගේමක් කියල පක්ශ නායකයෙක් කියන්නෙ
    කොහොමද එහෙම වෙන්නේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    මූ සතියක් පාර්ලිමේන්තුවේ ඉදලා කාර් පර්මිට් ගත්ත එකෙක්