පිරිමි යට ඇඳුමක්

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    පිරිමි යට ඇඳුමක්

    නොසෝදන තරමට, දහදිය දමන තරමට සුවඳ හමන පිරිමි යට ඇඳුමක්



    ප‍්‍රංශ සමාගමක නිෂාපාදනයක් ලෙස දහදිය දමන විට සුවඳක් නිකුත් වන ලෙස සකස් කළ පිරිමි යට ඇඳුමක් හඳුන්වා දී ඇත.
    බොක්සර් කලිසම් වර්ග දෙකක් ලෙස ඉදිරිපත් කර ඇති මේවා ඩොලර් 45 කට සහ ඩොලර් 51කට මිලකර තිබේ.
    පිරිසිදු අවස්ථාවේ කිසිදු ගඳක් සුවඳක් හමන්නේ නැතත් දහදිය වැදී පෙෙඟන විට ඉන් මිහිරි සුවඳක් වහනය වීම මෙහි ඇති විශේෂත්වයයි.
    ’ද ඉන්ඩොමිටබල්’ නමැති මේ පිරිමි යට ඇඳුම වාර 30ක් පමණ සෝදා හැරියත් ඉහත ලක්ෂණය වියැකී යන්නේ නැතැයි නිෂ්පාදකයෝ කියති.


    උපුටා ගැනීමකි: (cnews)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,973
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒකියන්නේ ඔයකියන ජාතියෙන් කලුපාට ජංගියක් ගත්තහම හෝදන්නැතිව පුසුඹ ගගහ හිල්වෙනකං අඳිතෑකි කියල නේ...... අනේ මටත් එකක් ගන්න තැනක් කියහංකෝ..:P
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔය ජොකා ඇඳගෙන බස් එකේ යද්දී සුවඳක් අවොත් දන්නවා මේක හෝදලා නැහැ මාස ගානකින් කියලා. :p