පිරිමි යහළුන් පෙම්වතුන් වූ හැටි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    පිරිමි යහළුන් පෙම්වතුන් වූ හැටි

    ක්‍රිස්ටෝපර් ඩොඩ් සහ කෙවින් කුඩා කාලයේ සිටම යහළුවන් ඔවුන් පාපන්දු ක්‍රිඩාවටත් වීඩියෝ ක්‍රීඩා සදහාත් දැඩි ලෙස ඇලුම් කල අය බවට සදහන් වෙනවා ඒත් තුරුණු විය එළඹෙනවාත් සමග ක්‍රිස්ටෝපර්ට තම මිතුරාගේ අමුත්තක් දැනෙන්නට විය.

    වයස 23 වන විට කෙවින්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනසක් හේතුවෙන් ඔහු තරුණියක් බවට පත්වී ඇත. පසුව ඇය විසින් කෙවින් යන නම වෙනස් කර ෆේ පර්ඩම් නමින් තම නම වෙනස් කර ඇති අතර මේ වන විට හොදම යහළුවන් සේ සිටි ක්‍රිස්ටෝපර් සහ ෆේ පෙම්වතුවතුන් වි ඇත.

    වසර කීපයක් හෝමෝන ප්‍රතිකාර සහ ලිංගික විපර්යාස සැත්කමකට ෆේ භාජනය වී ඇති අතර මේ වන විට ක්‍රිස්ටෝපර් සහ ෆේ එකට ජීවත් වෙයි.


    ෆේ කෙවින් ලෙස කුඩා අවධියේදී

    274F3CF600000578-3026861-She_was_born_a_boy_called_Kevin-a-50_1428275614458.jpg


    ක්‍රිස්ටෝපර් කුඩා අවධියේදී

    274F8F6B00000578-3026861-image-m-49_1428275608916.jpg


    ෆේ වර්තමානයේ

    274F3D0200000578-3026861-image-a-18_1428274587547.jpg

    274F3CFA00000578-3026861-image-a-25_1428274820712.jpg

    274F3F6200000578-3026861-image-m-2_1428274342638.jpg

    274F3F5600000578-3026861-image-m-20_1428274708944.jpg