පිරිමි යහළුන් පෙම්වතුන් වූ හැටි
ක්රිස්ටෝපර් ඩොඩ් සහ කෙවින් කුඩා කාලයේ සිටම යහළුවන් ඔවුන් පාපන්දු ක්රිඩාවටත් වීඩියෝ ක්රීඩා සදහාත් දැඩි ලෙස ඇලුම් කල අය බවට සදහන් වෙනවා ඒත් තුරුණු විය එළඹෙනවාත් සමග ක්රිස්ටෝපර්ට තම මිතුරාගේ අමුත්තක් දැනෙන්නට විය.
වයස 23 වන විට කෙවින්ගේ හෝමෝන ක්රියාකාරීත්වයේ වෙනසක් හේතුවෙන් ඔහු තරුණියක් බවට පත්වී ඇත. පසුව ඇය විසින් කෙවින් යන නම වෙනස් කර ෆේ පර්ඩම් නමින් තම නම වෙනස් කර ඇති අතර මේ වන විට හොදම යහළුවන් සේ සිටි ක්රිස්ටෝපර් සහ ෆේ පෙම්වතුවතුන් වි ඇත.
වසර කීපයක් හෝමෝන ප්රතිකාර සහ ලිංගික විපර්යාස සැත්කමකට ෆේ භාජනය වී ඇති අතර මේ වන විට ක්රිස්ටෝපර් සහ ෆේ එකට ජීවත් වෙයි.
ෆේ කෙවින් ලෙස කුඩා අවධියේදී
ක්රිස්ටෝපර් කුඩා අවධියේදී
ෆේ වර්තමානයේ