ගැන ඇයි බන් කවුරුත් කවි ලියලා නැත්තේ? ගෑණුන්ට වඩා කොච්චර ලස්සනද.....
Since when AIDS is a gay thing?Follow Freddi Mercury but be aware of AIDS.
Because no need of kavi.Kavi needs to bring out artificial beauty which doesn't exist

MmmNo about women
මොකක්ද බන් මේ රණ්ඩුව? කවද්ද ඔක ඉවර වෙන්නේ?පිරිමි ලස්සන ගැන ඇයි බන් කවුරුත් කවි ලියලා නැත්තේ? Hmmmm aththak thiyanawa
a unata nitharama කවි Rachana liyana pirimi ganikawo innawa , a thamai හිත රිදෙන සියුමැලි පොන්නයා @nicjosh83
ඇයි බන් තියෙන්නේ.. නන්දා මාලනී කියන සින්දුවක් "නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන" කියලා![]()
![]()
ගැන ඇයි බන් කවුරුත් කවි ලියලා නැත්තේ? ගෑණුන්ට වඩා කොච්චර ලස්සනද.....![]()
![]()
![]()
![]()
![]()
යමුනා මාලිනි පෙරේරා මහත්මිය හම්බෙලා අහපන් මචං මේකේ තේරුම මොකක් ද කියලා.. කොහේ හරි එකෙක් මේ සිංදුව ගේ සිංදුවක් කියලා කියලා හෝ ලියලා.. ඒක කර තියන් යනවා අපේ අය.. ලියපු මනුස්සයනේ දන්නේ ඇයි ලියුවේ කියලා..ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
කතරේ වැලි කැට හිරුට පෙම්බැඳ
ඇතත් ලො දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
සඳට සදහට සෙනේ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්රේමය
ඒ වගෙයි මනරම්
පුදුමවෙයි නුඹ නම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
මේක නම් බොරුවක් මචන් gay සිංදුවක් නෙමෙයිගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
කතරේ වැලි කැට හිරුට පෙම්බැඳ
ඇතත් ලො දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
සඳට සදහට සෙනේ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්රේමය
ඒ වගෙයි මනරම්
පුදුමවෙයි නුඹ නම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
හෑ ඒ මොකෝ
යමුනා මාලිනි පෙරේරා මහත්මිය හම්බෙලා අහපන් මචං මේකේ තේරුම මොකක් ද කියලා.. කොහේ හරි එකෙක් මේ සිංදුව ගේ සිංදුවක් කියලා කියලා හෝ ලියලා.. ඒක කර තියන් යනවා අපේ අය.. ලියපු මනුස්සයනේ දන්නේ ඇයි ලියුවේ කියලා..
ඔය කියන්නෙ අනියම් පෙමක් ගැනගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
කතරේ වැලි කැට හිරුට පෙම්බැඳ
ඇතත් ලො දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
සඳට සදහට සෙනේ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්රේමය
ඒ වගෙයි මනරම්
පුදුමවෙයි නුඹ නම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
Mmm
මොකක්ද බන් මේ රණ්ඩුව? කවද්ද ඔක ඉවර වෙන්නේ?