පිරිමි වoශය

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
kawiya nam hodai
eeth meka hama kellekutama gahuwa kambul paharak..... boot thiyanne kello witarada? eeka waradi neda? anika mulu jeewitha kaletama eka pirimiyek patagena inna kelloth innawa anna ee ayata me kawiyen wenne asadaranayak neda malli..... :(
pada galapume, nawa dakma nam wishishtai:)

neta neta ,akke wijaya rajathuma tamai Ape petten wede start kole..ape kattiyath digatama wede ganata karanawa..:)
kuweniya wenuwen paliya ganna oya pette kattiyath ganata wede karanawa.ithin digatama wede sidda wei akke...
:)
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
මොකක්ද "බූට්" කියන්නේ...
විජය "බූට්" දැම්මේ නැහැනේ. ඒ කාලේ වෙනකොට adidas, nike, reebok පටන් අරගෙන තිබුනේ නැහැනේ. සමහරවිට මිරිවැඩි සඟලක් දාගෙන ඉන්න ඇති....
:lol::lol:

හැමදාමත් වගේ කෙටි නමුත් හිතන්න යමක් ඉතිරිකරන නිර්මාණයක්.. නියමයි රුවන්...

kiwwath wage,ehenam Miriwedi sagala tamai denna ette...ekath patta katawa kiwwa.
jaya +sthoothiya
:)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නිර්මානශීලිත්වය හා චින්තන ශක්තිය එකට මුදා හල ප්‍රබල නිර්මානයක්..

සැමදාම වගේ තවරන නවතාවය ඔබ අදත් පැහැදිලිවම නිර්මානය තුල ගල්වා අප වෙත පුද කොට තිබෙනවා..

මල්ලිට ජය....
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
නිර්මානශීලිත්වය හා චින්තන ශක්තිය එකට මුදා හල ප්‍රබල නිර්මානයක්..

සැමදාම වගේ තවරන නවතාවය ඔබ අදත් පැහැදිලිවම නිර්මානය තුල ගල්වා අප වෙත පුද කොට තිබෙනවා..

මල්ලිට ජය....

Ron Aiyandige awawada ,anushasana,agaya kireem ,diri genweem udesa Mage pranamaya.........:)