පිරිමි සයනයේදි වරද්ද ගන්න තැන්
අඩුවෙන් සිප ගැනිම
සහකාරිය සමඟ දැඩි සෙනෙහෙබර ලිංගික සම්බන්ධතාවයක් සඳහා සිප ගැනිම ඉතාම වැදගත්' එත් ගොඩක් වෙලාවට පිරිමි අමුතු රළු බවක් පෙන්විම සඳහා සිප ගැනිම මඟ හැර ආවේගශීලිව කෙලින්ම සංසර්ගයට යොමු වෙනවා. එවිට සිදු වන්නේ ඔබගේ සහකාරියට සතුට අඩු විම පමණයි. ඔබ ගැනම සිතනවාට පමණක් වඩා දෙන්නම සතුටු වෙන විදිහකට සයනයේදි හැසිරුනොත් විවාහ ජිවිතය ගොඩක් රසවත් වේවි.
ඇය සුදානම් නැත්නම් කිසිම වේලාවක ඇයව හපන්න එපා
කාන්තාවෝ තමුන්ගේ පිරිමියා සමඟ යහන් ගත විමේදි ගොඩක් කැමති දෙයක් තමයි පිරිමියා ඇයගේ ශරීරයේ විවිධ තැන් හපනවාට.හැබැයි මේ දේ කරනකොට පරිස්සම් වෙන්නම ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි ඔබේ සහකාරියගේ හැඟිම් හොදටම ඇවිස්සුනාට පස්සේ ඕනේ මේ දේ කරන්න.කෙල්ල උපරිම හැඟිමකට ආපු නැති වෙලාවල්වල ට ඇයව හපන්න ගියොත් ඒක ඇයට ගොඩක් වේදනාවක් වේවි.එයින් ඇයගේ සමස්ත සතුටම නැති වෙලා යාවි.
ශරීරයේ තැන් කිහිපයකට පමණක් සීමා වෙන්න එපා
ගොඩක් වෙලාවට පිරිමි කාන්තාවන්ගේ ශරීරයේ ඉතා සීමිත තැන් කිහිපයකට පමණක් සීමා වෙමින් තමයි යහනේදි ලිංගිකව හැසිරෙන්නේ.ඔබට පුළුවන් එසේ සීමා නොවි ඇයගේ මුළු ශරීරයම සතුටු කරන්න.පිරිමදින්න. මුළු ශරීරයටම යහනේදි එක ලෙස ඔබේ අවධානය යොමු කරන්න.එවිට ඇයද පෙරලා ඔබව උපරිම සතුටු කරන්න උත්සාහ කරාවි.
ඔබගේ ශරීරයේ බර සහකාරිය මත යොදන්නේ පරිස්සමින්
මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.සතුටේ උපරිමයට එන අවස්ථාවේදි ඔබට මේ දේ අමතක වෙන්න පුළුවන් නිසා හොදින් ඔබේ මතකයේ මේ කරුණ රඳවා ගන්න.කිසිම වේලාවක ඔබේ ශරීරයේ සම්පුර්ණ බර සහකාරියට දරන්න දෙන්න එපා.නිතරම ඇයට පහසුවෙන් හුස්ම ගැනිමට හැකි වන පරිදි අවකාශය සාදා දෙන්න.එහෙම නොකර ඔබ තමුන් ගැනම පමණක් සිතුවොත් ඇයගේ සතුට හුඟක් අඩු වේවි.
විසර්ජනය ඉක්මනින් සිදු වීම හෝ ඕනෙවට වඩා පමා වීම
පිරිමියෙක් සැම විටම තම සහකාරිය සමඟ සංසර්ගයේ යෙදෙන අවස්ථාවේ විසර්ජනය සිදු වන අවස්ථාවේ විසර්ජනය සිදු විම (ශුක්රාණු පිට කිරිම)ඉතා හොදින් පාලනය කර ගන්න ඕනේ.මේ දේ ඉක්මනින් සිදු උනොත් හෝ විසර්ජනය සදහා ඕනෙවට වඩා වෙලා ගත උනොත් ඔබේ සහකාරියට ඔබව එපා වෙන්න පුළුවන්.ඔබට ඉක්මනින් විසර්ජනය සිදු වෙනවා නම් හැකි තරම් වැඩිපුර වෙලාවක් Fore Play ^පෙර ලිංගික ආලිංගන & වල යෙදෙන්න. විසර්ජනය පමා නම් හැකි තරම් එය ඉක්මන් කිරිම සදහා උත්සාහ ගන්න.
විසර්ජනය ගැන ඇයව දැනුවත් කරන්න
ඔබේ ලිංගික සතුටේ උපරිමටය පැමිණ විසර්ජනය සිදු වෙන අවස්ථාව ගැන අනිවාර්යයෙන් ඔබේ සහකාරිය දැනුවත් කිරිමත් ඉතා වැදගත්
සංසර්ගයේදි නිහඩව නම් ඉන්න එපා
ඔබ සංසර්ගයේ යෙදෙන්නේ නිදහස තිබෙන ඔබ දෙපලටම වෙන්වු තැනකම නම් කිසිම වේලාවක ඔබේ සයනය නිහඩව තියෙන්න දෙන්න එපා.දැඩි ආදර වදන් හෝ සහකාරිය කැමති නම් නරක වචන උනත් යොදා ගෙන ලිංගික සතුට උපරිම කර ගන්න උත්සාහ කරන්න.
ඔබේ සයනය නිල් චිත්රපටක් කරන්න යන්න එපා
ඔබ දෙදෙනාගේ විවාහ ජිවිතය අයිති ඔබ දෙදෙනාට පමණයි.ඒ නිසා නිල් චිත්රපට වල තියෙන පිටපත් ඔබේ සයනය මතට ගෙන්න පිරිමියා විදිහට ඔබ උත්සාහ කරන්න එපා.හොඳම දේ ඔබේ සහකාරියගෙන් ඇය යහන් ගත වෙන්න ප්රියතම විදි ගැන අහ ගන්න එක තමයි.නිතරම ඔබ දෙදෙනාටම ආවේනික වු හා සහකාරිය උපරිම සතුටු වෙන ඇය කැමති ක්රම අනුගමනය කරන්න.
ඒකාකාරි වෙන්න එපා
සංසර්ගය පටන් ගත් අවස්ථාවේ සිට අවසාන වන තෙක් එකම විදිහකට සිදු කරනවාට වඩා එය තුල විවිධත්වයක් මතු කරන්න උත්සාහ කලොත් ලිංගිකව ලැබෙන සතුට වැඩි කර ගන්න පුළුවන්.ආවේගශිලි වෙන අවස්ථාවලදී එසේ සිදු කිරිමත් නැවත වේගය අඩු කිරිමත් හොද පාලනයකින් යුතුව කරොත් ඔබේ සහකාරියට උපරිම සතුටු සුරාන්තයක් ලගා කර දෙන්න ඔබට පුළුවන් වේවි.