පිරිමි සහ ගැහැණිය

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    Lassanak newe defensive systems thiyenne pirimi sathata. Dan gaanu salli walata adila enawa wage saththunge oya eka eka features walata adila enne.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,147
    3,147
    113
    ලංකාවෙ විතරයි එහෙම හේදිලා යන්නෙ. ඔව් උඹ කියන කතාව ලංකාවට අදාලයි මොකද ලංකාවෙ ලස්සන කොල්ලොනෙ මචන්. කෙල්ලො කැතයි. ඒත් වෙන රටවල අනිත් පැත්ත ඒ රටවල ලස්සන පිරිමි නෙමේ ගෑනු. වතුර දැම්මට එහෙ ගෑනුන්ගෙ එහෙම හෝදන්න මේකප් නෑ මචන්.

    Auzzi and new Zealand wala Jello 1000 k gaththoth ekek dennek kethai lankaawe Jello 1000 kin pas denek withara lassanai.. Giya un dannawa..nethi in gihillama balanna. ehe eka kellata kollo 3 4 porakanne neththe eka wennethi
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පිරිමින්ට තමන්ගෙ ලස්සන පේන්නෙ නෑ ඕයි!එ්වගේම ගෑනුන්ට උන්ගෙ ලස්සනත් පේන්නෙ නෑ.පිරිමින්ට පේන්නෙ ගෑනුන්ගෙ ලස්සන.ගෑනුන්ට පේන්නෙ පිිරිමින්ගෙ ලස්සන.එ්ක තමා තියරිය.
    :yes:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නොදකින් අනාතය දැන්වත් ඔය උබේ ප්‍රොෆයිල් පින්තුරේ අයින් කරපන්. මහින්දය කියන්නේ අවලංගු කාසියක්.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Auzzi and new Zealand wala Jello 1000 k gaththoth ekek dennek kethai lankaawe Jello 1000 kin pas denek withara lassanai.. Giya un dannawa..nethi in gihillama balanna. ehe eka kellata kollo 3 4 porakanne neththe eka wennethi
    100% ඇත්ත මචන්. එයාල ලස්සන වෙලා ඉන්නෙ මේකප් වලිනුත් නෙමේ. ලංකාවෙ උන් තමා මේකප් දාන්නෙ. මේකෙ සමහරු ඉන්නව මෙහෙම කියනකොට රිදෙන. මොනා උනත් මේක තමා ඇත්ත.