ලංකාවෙ විතරයි එහෙම හේදිලා යන්නෙ. ඔව් උඹ කියන කතාව ලංකාවට අදාලයි මොකද ලංකාවෙ ලස්සන කොල්ලොනෙ මචන්. කෙල්ලො කැතයි. ඒත් වෙන රටවල අනිත් පැත්ත ඒ රටවල ලස්සන පිරිමි නෙමේ ගෑනු. වතුර දැම්මට එහෙ ගෑනුන්ගෙ එහෙම හෝදන්න මේකප් නෑ මචන්.
පිරිමින්ට තමන්ගෙ ලස්සන පේන්නෙ නෑ ඕයි!එ්වගේම ගෑනුන්ට උන්ගෙ ලස්සනත් පේන්නෙ නෑ.පිරිමින්ට පේන්නෙ ගෑනුන්ගෙ ලස්සන.ගෑනුන්ට පේන්නෙ පිිරිමින්ගෙ ලස්සන.එ්ක තමා තියරිය.

100% ඇත්ත මචන්. එයාල ලස්සන වෙලා ඉන්නෙ මේකප් වලිනුත් නෙමේ. ලංකාවෙ උන් තමා මේකප් දාන්නෙ. මේකෙ සමහරු ඉන්නව මෙහෙම කියනකොට රිදෙන. මොනා උනත් මේක තමා ඇත්ත.Auzzi and new Zealand wala Jello 1000 k gaththoth ekek dennek kethai lankaawe Jello 1000 kin pas denek withara lassanai.. Giya un dannawa..nethi in gihillama balanna. ehe eka kellata kollo 3 4 porakanne neththe eka wennethi