මහත්තයා- ''වේටර්... මොකද අයිසේ බිත්තරේ අතින් අරන් එන්නේ ඔක පිරිසියක තියාන් එනවා ඔහොමද වැඩකරන් නේ..'' වේටර් - ''නෑ සර්.. නැත්තම් මේක ආයිමත් බිම වැටෙයි.''