පිරිසිදු සත්ධර්මය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලුවෝ ගේද්දී විතරද බන්තරහ ගියේ හාමුදුරුවෝ එක්ක.මහින්ද ගේන්නත් හාමුදුරුවෝ වැඩකරලා තියනවා.උබලට පේන්නේ උබල විරුද්දපැත්තට කවුරුහරි සපෝර්ට් කරනවනම් ඒක විතරයි.පැවති ආන්ඩු ට්‍රැක් එක පනිද්දී මිනිස්සුන්ව මර්ධනය කරද්ධී ඒකට විරුද්ධව ජනබලයක් ගොඩනගපු, බය නැතුව කතාකරපු සමාජ ක්‍රියාකරීන් අතර ඉහලින්ම හිටපු කෙනෙක් ඔය හාමුදුරුවෝ.ඒක උබලගේ පක්ශ දේශපාලනයෙන් ස්වායත්තයි.කවුද වැරදි කරන්නේ කියන එකටයි ක්‍රියාත්මක උනේ.ඒ ක්‍රියාත්මකවීම උබලා අන්තිමට දැක්කේ මහින්දට එරෙහිව පාරට බැසීම නිසා, උබලට රිදිලා.
    මුලින්ම මේහාමුදුරුවන්ගේ ක්‍රියාකාරී ඉතිහාසය බලපන් , නැතුව වර්තමානය අල්ලගන මිනිස්සු ගැන ජජ්මන්ට් දෙන්න යන්නැතුව.මේහාමුදුරුවෝ හිටියනම් යහපාලනේ අයට එලියට බහින්න බැරිවෙනවා, මොකද උන්වහන්සේගේ ව්‍යාපාරය හරහා දෙන ප්‍රෙශර් එකට.හැබැයි උන්ගේ වාසනාවට ඒක එහම නොවෙන තත්වෙට පත් උනා.හාමුදුරුවෝ මිනිස්සු පෙලගස්සලා මුන්ව බලයට ගෙනාවා කියමු,මිනිස්සු උන්වහන්සේගේ ව්‍යාපරය (සාධාරන සමාජයක් උදෙසා වූ ) විස්වාසකරලත් චන්දය දෙන්න ඇති.රනිල් ආන්ඩු ගැන මිනිස්සුන්ට අත්දැකීම් ඇතත්, ශ්‍රීලනිප නායකයෙකුත් රටට එන නිසාඅ සහ යම් විදියකින් ආන්ඩුව වැරදි කලොත් හදන්න දුන්න ප්‍රෙශර් එකම අනිත් අතට දෙන්න හාමුදුරුවෝ ඉදිරිපත් වෙයි කියලා. ඒත් සියල්ල සිදුවී හමාරයි.

    මේකෙ දෙයක් තියෙනව මාදුලුවාවේ සෝබිත අපේ නායක හාමුදුරුවො කාගෙවත් එහෙයියෙක් උනේ නැ කවර දාකවත්...උන් වහන්සේ අද වැඩ සිටියනම් උන් වහන්සෙයි කලින්ම එරෙහි වෙන්නෙ මේ ආණ්ඩුවෙ වැඩ පිලිවෙලට..මාදුලුවාවේ සෝබිත නායක හාමුදුරුවො කියන්නෙ කවුද කියල නොදන්න අය ගරහනව.. මම උන් වහන්සේ කවුද කියල හොදටම අදුරනව ඒක නිසා කරවදාකවත් වරදක් කියන්නෙ නැ ..උන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා...!!!!
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මර්ගඵල ලාභින් එ බව කියනවාද?

    මේකෙ ඉන්න කුරුසයන්ගෙ හිතේ අතපය දික්කර කර කෑගහන, මම තමා රහත්, මට ශ්‍රාවකයො ලක්ෂ ගණන් ඉන්නව, මම පොත් සියගණන් ලිව්ව කියල පොර ටෝක් දෙන සිවුරු හොරු තමා රහතුන් කියල..:lol::lol:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න අහන්න..... සදහටම නිවෙන්න පුළුවන් බණ.

    මුන් වහන්සේ "මම කියන බණ වැරදියි" කියල හැම බණකටම කලින් අත්සන් කරලා ආවත්, ඒ කියන බණෙන් ඔබව නිවෙනවා නම් ලෝබ, ද්වේශ, මෝහ ක්ෂය වෙනවා නම්, විය යුත්තේ එය නොවේද. ?

    අනිත් පැත්ත ගත්තොත්... යම් කිසි ස්වාමීන් වහන්සේ නමකගේ "බණ නිවැරදියි" කියල නිකාය තුනෙන්ම සහතික දුන්නත්, ඒ බණ අහල ඔබ නිවෙන්නේ නැත්නම්, ඒ බණ අහල තවෙකෙක් කෙරෙහි ද්වේශය වැඩි වෙනවා නම්, ලෝබය වැඩි වෙනවා නම් අර සහතික වලින් පලය කුමක්ද.

    හිතන්න යමක් කිව්වේ. අහල බලන්න මේ බණ අවසානය වෙනකල්ම. සමහරවිට මේ අත්බවයේ ඔබ අහන හොඳම බණ වෙන්න පුළුවන් මේක.

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යහපාලුවෝ ගේද්දී විතරද බන්තරහ ගියේ හාමුදුරුවෝ එක්ක.මහින්ද ගේන්නත් හාමුදුරුවෝ වැඩකරලා තියනවා.උබලට පේන්නේ උබල විරුද්දපැත්තට කවුරුහරි සපෝර්ට් කරනවනම් ඒක විතරයි.පැවති ආන්ඩු ට්‍රැක් එක පනිද්දී මිනිස්සුන්ව මර්ධනය කරද්ධී ඒකට විරුද්ධව ජනබලයක් ගොඩනගපු, බය නැතුව කතාකරපු සමාජ ක්‍රියාකරීන් අතර ඉහලින්ම හිටපු කෙනෙක් ඔය හාමුදුරුවෝ.ඒක උබලගේ පක්ශ දේශපාලනයෙන් ස්වායත්තයි.කවුද වැරදි කරන්නේ කියන එකටයි ක්‍රියාත්මක උනේ.ඒ ක්‍රියාත්මකවීම උබලා අන්තිමට දැක්කේ මහින්දට එරෙහිව පාරට බැසීම නිසා, උබලට රිදිලා.
    මුලින්ම මේහාමුදුරුවන්ගේ ක්‍රියාකාරී ඉතිහාසය බලපන් , නැතුව වර්තමානය අල්ලගන මිනිස්සු ගැන ජජ්මන්ට් දෙන්න යන්නැතුව.මේහාමුදුරුවෝ හිටියනම් යහපාලනේ අයට එලියට බහින්න බැරිවෙනවා, මොකද උන්වහන්සේගේ ව්‍යාපාරය හරහා දෙන ප්‍රෙශර් එකට.හැබැයි උන්ගේ වාසනාවට ඒක එහම නොවෙන තත්වෙට පත් උනා.හාමුදුරුවෝ මිනිස්සු පෙලගස්සලා මුන්ව බලයට ගෙනාවා කියමු,මිනිස්සු උන්වහන්සේගේ ව්‍යාපරය (සාධාරන සමාජයක් උදෙසා වූ ) විස්වාසකරලත් චන්දය දෙන්න ඇති.රනිල් ආන්ඩු ගැන මිනිස්සුන්ට අත්දැකීම් ඇතත්, ශ්‍රීලනිප නායකයෙකුත් රටට එන නිසා සහ යම් විදියකින් ආන්ඩුව වැරදි කලොත් හදන්න දුන්න ප්‍රෙශර් එකම අනිත් අතට දෙන්න හාමුදුරුවෝ ඉදිරිපත් වෙයි කියලා. ඒත් සියල්ල සිදුවී හමාරයි.නාටක මාරයි හතරහමාරයි.

    -- Wikipedia--
    ----- The Thero actively worked during his struggle against the then President J. R. Jayawardena's (in office: 1977-1988) social-political practices and the latter's efforts to centralize power within the presidency, and threats against freedom of expression, civil rights and the rule of law.[10] Thero was one of the most important leaders of the anti-Indian intervention campaign in the late 1980s as well. He was an excellent orator in mobilizing the Sri Lankan populace across the spectrum. He put his charisma, influence and skill to maximum use in the fight through the National Movement for a Just Society (NMJS) to usher in a democratic government on 8 January 2015 by uniting a divided opposition and the trade unions, rights groups, artists, professionals and academia.[10][11][12] ------

    You see , there is "no special treats to UNP from Ven Sobhitha" :yes:

    ඒ වුනාට ඒ හාමුදුරුවන්ගේ තේරීම් ඔක්කොම වගේ වැරදි.නියම පාලකයා නෙමේ බලයට ගෙනාවේ.රට හදන ක්‍රමේ ගැන හරි අවබෝධයක් ඒ හාමුදුරුවන්ට තිබ්බෙ නෑ ..ඒ පිලිබද සoවිධානාත්මක වැඩපිලිවෙලක් තිබ්බේ නෑ .විධායක ජනාධිපති ක්‍රමේට විරුද්ද වුණු එක ඒ හාමුදුරුවන්ගෙන් උනු සමාව දිය නොහැකි වරදක් .:angry:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙන්න අහන්න..... සදහටම නිවෙන්න පුළුවන් බණ.

    මුන් වහන්සේ "මම කියන බණ වැරදියි" කියල හැම බණකටම කලින් අත්සන් කරලා ආවත්, ඒ කියන බණෙන් ඔබව නිවෙනවා නම් ලෝබ, ද්වේශ, මෝහ ක්ෂය වෙනවා නම්, විය යුත්තේ එය නොවේද. ?

    අනිත් පැත්ත ගත්තොත්... යම් කිසි ස්වාමීන් වහන්සේ නමකගේ "බණ නිවැරදියි" කියල නිකාය තුනෙන්ම සහතික දුන්නත්, ඒ බණ අහල ඔබ නිවෙන්නේ නැත්නම්, ඒ බණ අහල තවෙකෙක් කෙරෙහි ද්වේශය වැඩි වෙනවා නම්, ලෝබය වැඩි වෙනවා නම් අර සහතික වලින් පලය කුමක්ද.

    හිතන්න යමක් කිව්වේ. අහල බලන්න මේ බණ අවසානය වෙනකල්ම. සමහරවිට මේ අත්බවයේ ඔබ අහන හොඳම බණ වෙන්න පුළුවන් මේක.

    :yes:හැබැයි නිවෙන්නේ තාවකාලිකනම් වැඩක් නෑ .තාවකාලික නිවීම බෝධිපූජාවකින් උනත් වෙනවා:yes:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    වහරක,මීවනපලානේ,වලස්මුල්ලේ අභය, නිවාතාප සාසනය වනසන එකම පිළිලයක අතු... :yes:
    මේ වනවිටත් බොහෝ දෙනෙක් මුලා වෙලා... තවත් මුලා කරමින් යනවා.
    විභජ්ජවාද වැනි වැඩසටහන් තුලින් සත්‍යය ලොවට එලිකිරිමට උත්සුක වෙන සාසනමාමක සංඝරත්නයට අපගේ නමස්කාරය...:)
     
    • Like
    Reactions: XibitZ and slguy

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කර්මස්ථාන වඩපු අය එහෙම නැද්ද මේවගේ.ධ්‍යාන එහෙම අරගත්ත අය.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    වහරක,මීවනපලානේ,වලස්මුල්ලේ අභය, නිවාතාප සාසනය වනසන එකම පිළිලයක අතු... :yes:
    මේ වනවිටත් බොහෝ දෙනෙක් මුලා වෙලා... තවත් මුලා කරමින් යනවා.
    විභජ්ජවාද වැනි වැඩසටහන් තුලින් සත්‍යය ලොවට එලිකිරිමට උත්සුක වෙන සාසනමාමක සංඝරත්නයට අපගේ නමස්කාරය...:)

    :yes::yes::yes:
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Thank you for sharing this.

    How to download this videos(na uyane ariya damma himi ge videos). clipconverter.cc is not working for these videos.
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙන්න නොබියව සිංහනාද කරන සැබෑ බුද්ධ පුත්‍රයෙක්.

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Thank you for sharing this.

    How to download this videos(na uyane ariya damma himi ge videos). clipconverter.cc is not working for these videos.

    firefox daganin
    Video downloadHealper ADDON eka ekata install karaganin.
    Now you are ready to DL
    Tx!
     
    Last edited: