පිරිසිදු සත්ධර්මය

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    වහරක, අභය, නිවාතාප, මීවණපලානේ වගේ ගොබ්බ බණ වෙනුවට අහන්න මෙන්න ඇඩ්වාන්ස් බණ.




    "අහුත්වා සම්භුතං හුත්වා න භවිස්සති" යනුවෙන් අප මහ බුදුරජාණන් වහන්සේ වදාල සේක. "පෙර නොතිබීම හට ගෙන ඉතුරු නැතිවම නිරුද්ධ වන" යන්න එහි අරුත වෙයි. ඇස ඇතුලු අනෙක් ආයතනත් රූපයත් මේ ආකාරයෙන්ම හටගෙන නිරුද්ධ වන බව විදර්ශනා කල යුතුවේ. පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප හිමියන් මේ දුර්ලභ ධර්ම දේශනාවෙන් විස්තර කරන්නේ රූපය ඇතැයි ගැනීම, නිත්‍ය සඥාව තුල රූපය ඇතැයි සිතීම තුල, ඇති බව හෙවත් භවය ඇතිවන ආකාරයයි. රූපයේ හට ගැනීම, රූපයේ නිරුද්ධ වීම, අනිත්‍ය නොදැකීම, භවය ඇතිවීම ආදී ගැඹුරු ධර්ම කරුනු රැසක් ස්පර්ශ කරන දම් අමා බිඳුවකි මේ.

    අභිධර්ම ප්‍රකරණය, ධම්ම සංගනිය , රූපකාණ්ඩය

    මාර ගැඹුරක් තියෙන දෙයක් කියන්නේ..
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සද්ධර්මය කියල ලියාගන්න බැරි නිවාතාප චීවරධාරියා විශ්වය සුවපත් කරන්න යනවා... :lol:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දහමේ තේරුම ගන්නේ නැතුව වචන අකුරු වල එල්ලී එල්ලී ඉඳපන් මල්ලි. දැනටමත් උඹල ආර්ය උපවාද කරගෙන ඉවරයි වහරක හාමුදුරුවන්ට බැනල. :yes:





    පෝරිසාදයා;23756704 said:
    සද්ධර්මය කියල ලියාගන්න බැරි නිවාතාප චීවරධාරියා විශ්වය සුවපත් කරන්න යනවා... :lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මාර ගැඹුරක් තියෙන දෙයක් කියන්නේ..

    ඔව් .ඔව්. බුද්දගෝෂ නාමික බෞද්දයන්ට මෝඩකමට තෙරෙන් නෑති බණක් කිව්වොත් ඒ හාමුදුරුවෝ තමයි පොර...අනේ පව්.:P:rofl::rofl:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දහමේ තේරුම ගන්නේ නැතුව වචන අකුරු වල එල්ලී එල්ලී ඉඳපන් මල්ලි. දැනටමත් උඹල ආර්ය උපවාද කරගෙන ඉවරයි වහරක හාමුදුරුවන්ට බැනල. :yes:

    ආර්ය උපවාදය කියන එකේ තේරුමව්ත් නොදන්න උබල වගේ අන්යාගමික මිතයාදුශ්ටිකයන් කරුනාකරල මේ තෙර්ඩ් එකෙන් මාරු උනානම් හොදයි..ඇත්තම කතාවනම් උබලව දැක්කමත් අප්පිරියයි ඒක හින්ද පාඩුවෙ ඉදපල්ල අපිට පව් නොදී ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බමුනන්ගේ ධ්‍යාන පසුපස නොගොස් ආර්ය ධ්‍යාන වඩන්න . සෑබෑ බුදුදහම දැණගන්න..:yes:


    https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw

    ධ්‍යාන ලබාගන්න එක බුදු දහමින් ප්‍රතික්ශේපිත නැ, අඩුම ගානෙ ධ්‍යාන ලාහීන් මරණෙන් මතුව සුගතියක උපදිනව අදාල ධ්‍යාන මට්ටම අනුව, ඒක නිසා මේ මෝඩ කතා පතුරවන්ඩ එපා.. :no::no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් .ඔව්. බුද්දගෝෂ නාමික බෞද්දයන්ට මෝඩකමට තෙරෙන් නෑති බණක් කිව්වොත් ඒ හාමුදුරුවෝ තමයි පොර...අනේ පව්.:P:rofl::rofl:

    නොතේරෙන දේවල් තමයි තේරුම් ගන්ඩ නෙමේ තේරෙන දේවල් අමුතුවෙන් තේරුම් ගන්ඩ දෙයක් නැ මොන ජීවිතද බන් උබල ගත කරන්නෙ..අනික මේ අනුන්ට මෝඩය මෝඩය කිය කියා යන උබ මොකාද උබ මහා උගතද ?? උගත්මක අපූරවට පේනව දාන කමෙන්ට් වලින්...