යහපාලුවෝ ගේද්දී විතරද බන්තරහ ගියේ හාමුදුරුවෝ එක්ක.මහින්ද ගේන්නත් හාමුදුරුවෝ වැඩකරලා තියනවා.උබලට පේන්නේ උබල විරුද්දපැත්තට කවුරුහරි සපෝර්ට් කරනවනම් ඒක විතරයි.පැවති ආන්ඩු ට්‍රැක් එක පනිද්දී මිනිස්සුන්ව මර්ධනය කරද්ධී ඒකට විරුද්ධව ජනබලයක් ගොඩනගපු, බය නැතුව කතාකරපු සමාජ ක්‍රියාකරීන් අතර ඉහලින්ම හිටපු කෙනෙක් ඔය හාමුදුරුවෝ.ඒක උබලගේ පක්ශ දේශපාලනයෙන් ස්වායත්තයි.කවුද වැරදි කරන්නේ කියන එකටයි ක්‍රියාත්මක උනේ.ඒ ක්‍රියාත්මකවීම උබලා අන්තිමට දැක්කේ මහින්දට එරෙහිව පාරට බැසීම නිසා, උබලට රිදිලා.
මුලින්ම මේහාමුදුරුවන්ගේ ක්‍රියාකාරී ඉතිහාසය බලපන් , නැතුව වර්තමානය අල්ලගන මිනිස්සු ගැන ජජ්මන්ට් දෙන්න යන්නැතුව.මේහාමුදුරුවෝ හිටියනම් යහපාලනේ අයට එලියට බහින්න බැරිවෙනවා, මොකද උන්වහන්සේගේ ව්‍යාපාරය හරහා දෙන ප්‍රෙශර් එකට.හැබැයි උන්ගේ වාසනාවට ඒක එහම නොවෙන තත්වෙට පත් උනා.හාමුදුරුවෝ මිනිස්සු පෙලගස්සලා මුන්ව බලයට ගෙනාවා කියමු,මිනිස්සු උන්වහන්සේගේ ව්‍යාපරය (සාධාරන සමාජයක් උදෙසා වූ ) විස්වාසකරලත් චන්දය දෙන්න ඇති.රනිල් ආන්ඩු ගැන මිනිස්සුන්ට අත්දැකීම් ඇතත්, ශ්‍රීලනිප නායකයෙකුත් රටට එන නිසාඅ සහ යම් විදියකින් ආන්ඩුව වැරදි කලොත් හදන්න දුන්න ප්‍රෙශර් එකම අනිත් අතට දෙන්න හාමුදුරුවෝ ඉදිරිපත් වෙයි කියලා. ඒත් සියල්ල සිදුවී හමාරයි.
මේකෙ දෙයක් තියෙනව මාදුලුවාවේ සෝබිත අපේ නායක හාමුදුරුවො කාගෙවත් එහෙයියෙක් උනේ නැ කවර දාකවත්...උන් වහන්සේ අද වැඩ සිටියනම් උන් වහන්සෙයි කලින්ම එරෙහි වෙන්නෙ මේ ආණ්ඩුවෙ වැඩ පිලිවෙලට..මාදුලුවාවේ සෝබිත නායක හාමුදුරුවො කියන්නෙ කවුද කියල නොදන්න අය ගරහනව.. මම උන් වහන්සේ කවුද කියල හොදටම අදුරනව ඒක නිසා කරවදාකවත් වරදක් කියන්නෙ නැ ..උන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා...!!!!



