වහරක, අභය, නිවාතාප, මීවණපලානේ වගේ ගොබ්බ බණ වෙනුවට අහන්න මෙන්න ඇඩ්වාන්ස් බණ.
"අහුත්වා සම්භුතං හුත්වා න භවිස්සති" යනුවෙන් අප මහ බුදුරජාණන් වහන්සේ වදාල සේක. "පෙර නොතිබීම හට ගෙන ඉතුරු නැතිවම නිරුද්ධ වන" යන්න එහි අරුත වෙයි. ඇස ඇතුලු අනෙක් ආයතනත් රූපයත් මේ ආකාරයෙන්ම හටගෙන නිරුද්ධ වන බව විදර්ශනා කල යුතුවේ. පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප හිමියන් මේ දුර්ලභ ධර්ම දේශනාවෙන් විස්තර කරන්නේ රූපය ඇතැයි ගැනීම, නිත්‍ය සඥාව තුල රූපය ඇතැයි සිතීම තුල, ඇති බව හෙවත් භවය ඇතිවන ආකාරයයි. රූපයේ හට ගැනීම, රූපයේ නිරුද්ධ වීම, අනිත්‍ය නොදැකීම, භවය ඇතිවීම ආදී ගැඹුරු ධර්ම කරුනු රැසක් ස්පර්ශ කරන දම් අමා බිඳුවකි මේ.
අභිධර්ම ප්‍රකරණය, ධම්ම සංගනිය , රූපකාණ්ඩය

පෝරිසාදයා;23756704 said:සද්ධර්මය කියල ලියාගන්න බැරි නිවාතාප චීවරධාරියා විශ්වය සුවපත් කරන්න යනවා...![]()
දහමේ තේරුම ගන්නේ නැතුව වචන අකුරු වල එල්ලී එල්ලී ඉඳපන් මල්ලි. දැනටමත් උඹල ආර්ය උපවාද කරගෙන ඉවරයි වහරක හාමුදුරුවන්ට බැනල.![]()


මාර ගැඹුරක් තියෙන දෙයක් කියන්නේ..



කර්මස්ථාන වඩපු අය එහෙම නැද්ද මේවගේ.ධ්‍යාන එහෙම අරගත්ත අය.

දහමේ තේරුම ගන්නේ නැතුව වචන අකුරු වල එල්ලී එල්ලී ඉඳපන් මල්ලි. දැනටමත් උඹල ආර්ය උපවාද කරගෙන ඉවරයි වහරක හාමුදුරුවන්ට බැනල.![]()
බමුනන්ගේ ධ්‍යාන පසුපස නොගොස් ආර්ය ධ්‍යාන වඩන්න . සෑබෑ බුදුදහම දැණගන්න..
https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw

ඔව් .ඔව්. බුද්දගෝෂ නාමික බෞද්දයන්ට මෝඩකමට තෙරෙන් නෑති බණක් කිව්වොත් ඒ හාමුදුරුවෝ තමයි පොර...අනේ පව්.![]()