පිරිසිදු සත්ධර්මය

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Lamb Slaughter in Australia - Leaked Video Will Change Your View On Meat

    https://www.kinderworld.org/videos/...7x2vsBOjTQDLMZn6Gz9c4wlS7NsqVkWnWhFvDlmiJRPcE

    සතුන් ගැන අනුකම්පාවෙන් යම් කිසිවෙක් මස් මාංශ නොකා ඉන්න උත්සාහ කරනවානම් මේ වීඩියෝව උපකාරයක් වේවි ඔබලාට.

    මාංශ අනුභවය ප්‍රොමෝට් කරන්න පොත් ලියන උන්නාන්සේලා ඉන්න කාලේ සතුන් ගැන අනුකම්පාවෙන් නොකා ඉන්න පුළුවන් නම් ලොකු දෙයක්.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දහමේ තේරුම ගන්නේ නැතුව වචන අකුරු වල එල්ලී එල්ලී ඉඳපන් මල්ලි. දැනටමත් උඹල ආර්ය උපවාද කරගෙන ඉවරයි වහරක හාමුදුරුවන්ට බැනල. :yes:

    ආර්‍ය උපාවාදය වෙන්නෙ සැබෑ ආර්‍යන් වහන්සෙ නමකට බැන්නොත්..වහරක-මීවනපලානේ වගෙ උතුම් බුද්ධ වචනය විකෘති කරන චීවරධාරීන් බුදුන්ට අපහාස කරල ආර්‍ය උපාවාදය කරගෙන ඉවරයි . ඒ නිසා රහත් තියා සෝවාන් වත් නෑ.. වෙන්නත් බෑ.. සෝ කට පුරා බැන්නෑකි.. නෝ issue :lol:

    විලිලැජ්ජාවක් ඇති නම් ආයෙ මේ ත්‍රෙඩ් පලාතෙ එයිද Sahanj123 ,sj91 ..
    එකකින් කොපි පේස්ට්. අනෙකින් අනුමත කිරිල්ල

    :yes:
    පාදිලි කෑමට බුරියානි දීල වගේ .. අද සූ ගාල වැඩ :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ධ්‍යාන ලබාගන්න එක බුදු දහමින් ප්‍රතික්ශේපිත නැ, අඩුම ගානෙ ධ්‍යාන ලාහීන් මරණෙන් මතුව සුගතියක උපදිනව අදාල ධ්‍යාන මට්ටම අනුව, ඒක නිසා මේ මෝඩ කතා පතුරවන්ඩ එපා.. :no::no:

    එහෙනම් හින්දු ආගම හොදටම ඇතිනේ ඔක කොරගන්න.මොකටද බුදුවරයෙක් ඉපදෙන්නේ? අනේ යකෝ..:rofl::rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23757488 said:
    විලිලැජ්ජාවක් ඇති නම් ආයෙ මේ ත්‍රෙඩ් පලාතෙ එයිද Sahanj123 ,sj91 ..
    එකකින් කොපි පේස්ට්. අනෙකින් අනුමත කිරිල්ල

    :yes:
    පාදිලි කෑමට බුරියානි දීල වගේ .. අද සූ ගාල වැඩ :lol:

    :yes::yes::yes: ඔකුන් බෞද්ධයො නෙමේ මිසදුටු අන්තවාදියො ඔකුන් ඔය හදන්නෙ දුර්මත සමාජගත කරන්ඩ...කිසිම විලි ලැජ්ජාවක් නැතුව තෙර්ඩ් එකට එන්ඩ එපා දැක්කමත් අපිපිරියයි කියද්දිත් ඔහේ බල්ලො වගේ ඇවිල්ල තැන තැන ජරා කරන්නෙ මිසදුටුව වපුරන්ඩ..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ආර්ය උපවාදය කියන එකේ තේරුමව්ත් නොදන්න උබල වගේ අන්යාගමික මිතයාදුශ්ටිකයන් කරුනාකරල මේ තෙර්ඩ් එකෙන් මාරු උනානම් හොදයි..ඇත්තම කතාවනම් උබලව දැක්කමත් අප්පිරියයි ඒක හින්ද පාඩුවෙ ඉදපල්ල අපිට පව් නොදී ...
    මුගෙ ජාතකේ අවුලක් තියෙන්නෙ.. මම කිව්වෙ..
    මූ කොහොමහරි දගලන්නෙ මේ ත්‍රෙඩ් එකේ හරි වැදිබණ ප්‍රචාරය කරන්න.. :lol: බෞද්ධයෙක් වගෙ පෙන්නල සිවුරු හොරෙක්ගෙ එකක් කොපි පේස්ට් කරල යනව.. :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Lamb Slaughter in Australia - Leaked Video Will Change Your View On Meat

    https://www.kinderworld.org/videos/...7x2vsBOjTQDLMZn6Gz9c4wlS7NsqVkWnWhFvDlmiJRPcE

    සතුන් ගැන අනුකම්පාවෙන් යම් කිසිවෙක් මස් මාංශ නොකා ඉන්න උත්සාහ කරනවානම් මේ වීඩියෝව උපකාරයක් වේවි ඔබලාට.

    මාංශ අනුභවය ප්‍රොමෝට් කරන්න පොත් ලියන උන්නාන්සේලා ඉන්න කාලේ සතුන් ගැන අනුකම්පාවෙන් නොකා ඉන්න පුළුවන් නම් ලොකු දෙයක්.

    :yes::yes::yes::yes:මස් කන්න එපා කිව්වේ දේවදත්ත... අද බුද්දගෝෂ චීවරදාරින් දෙසන්න දේවදත්තගේ වැදි බණ...........:yes::yes::rofl:කොහොමත් මස් නොකා ඉන්න එක තමයි ඇගට ගුණ:yes:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    :yes::yes::yes: ඔකුන් බෞද්ධයො නෙමේ මිසදුටු අන්තවාදියො ඔකුන් ඔය හදන්නෙ දුර්මත සමාජගත කරන්ඩ...කිසිම විලි ලැජ්ජාවක් නැතුව තෙර්ඩ් එකට එන්ඩ එපා දැක්කමත් අපිපිරියයි කියද්දිත් ඔහේ බල්ලො වගේ ඇවිල්ල තැන තැන ජරා කරන්නෙ මිසදුටුව වපුරන්ඩ..
    අනිවා.... උප්පැන්නෙ අවුලක් තමා..:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::yes:මස් කන්න එපා කිව්වේ දේවදත්ත... අද බුද්දගෝෂ චීවරදාරින් දෙසන්න දේවදත්තගේ වැදි බණ...........:yes::yes::rofl:

    අරූ එකක් කියනව මූ තව එකක් කියනව මොන්ගල්ද ඔයි :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23757502 said:
    අනිවා.... උප්පැන්නෙ අවුලක් තමා..:lol:

    :yes::yes: අනිව උපතින් මිසදුටු කිසිම හරයක් නැ, දකින්ඩ අප්පිරියයි කියල කියද්දි ආයෙ මොකාද එන්නෙ.. ඒ තරන් ජරා වලක ජීවත් වෙන කාලකන්නි උන්..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උතුම් බුද්ධ වචනය..??? ටිකක් ප්‍රායෝගික වෙයල්ලා. උඹවත්, මමවත් මේ අත්බවයේ අපේ කනින් බුදුන්ගේ කටහඬ අහල නැහැ. අපිට අනුමාන ඥානයෙන් තමයි පිළිගන්න වෙන්නේ මේක උතුම් බුද්ධ වචනයමද කියල. ඒක නිසා තමන් නොදනගත්ත පලියට මේක හරි මේක වැරදියි කියන්න බැහැ.

    අපි උඹලගේ විරුද්ධවීමට විරුද්ධ වෙනවා. උඹල ගහන්න ගහන්න අපි මේ බණ ප්‍රොමෝට් කරනවා. කලින් දවසට CD 500-600 ගිය තැන දැන් 1000 විතර කොපි වෙනවා. උඹල ගැහීම අපිට වෙස්වලාගත් අශ්හිර්වාදයක්. බලපන් මගේ පරණ පොස්ට් වල මෙහෙම විශාල ලෙස බණ ප්‍රොමෝට් කලාද කියල..? නැහැ. හැබැයි දැන් තත්වය වෙනස්.

    කරන වැඩපිළිවෙලට අකමැති උනත් මම කිරිබත්ට විරුද්ධව වත් මෙතන පෝස්ට් දාල නැහැ කලින්. නමුත් දැන් උන්වහන්සේ එයාම වපුරපු බීජ වල අස්වැන්න නෙලා ගනිමින් ඉන්නේ.

    පෝරිසාදයා;23757488 said:
    ආර්‍ය උපාවාදය වෙන්නෙ සැබෑ ආර්‍යන් වහන්සෙ නමකට බැන්නොත්..වහරක-මීවනපලානේ වගෙ උතුම් බුද්ධ වචනය විකෘති කරන චීවරධාරීන් බුදුන්ට අපහාස කරල ආර්‍ය උපාවාදය කරගෙන ඉවරයි . ඒ නිසා රහත් තියා සෝවාන් වත් නෑ.. වෙන්නත් බෑ.. සෝ කට පුරා බැන්නෑකි.. නෝ issue :lol:

    විලිලැජ්ජාවක් ඇති නම් ආයෙ මේ ත්‍රෙඩ් පලාතෙ එයිද Sahanj123 ,sj91 ..
    එකකින් කොපි පේස්ට්. අනෙකින් අනුමත කිරිල්ල

    :yes:
    පාදිලි කෑමට බුරියානි දීල වගේ .. අද සූ ගාල වැඩ :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes::yes::yes: ඔකුන් බෞද්ධයො නෙමේ මිසදුටු අන්තවාදියො ඔකුන් ඔය හදන්නෙ දුර්මත සමාජගත කරන්ඩ...කිසිම විලි ලැජ්ජාවක් නැතුව තෙර්ඩ් එකට එන්ඩ එපා දැක්කමත් අපිපිරියයි කියද්දිත් ඔහේ බල්ලො වගේ ඇවිල්ල තැන තැන ජරා කරන්නෙ මිසදුටුව වපුරන්ඩ..

    බුද්ධගෝෂ චීවරදාරින්ට නෙමේ නියම බුදුදහම තියෙන්නේ ..තොපිලා වගේ ගොන්නුන්ට කවුද දහම් දෙසුවේ ? :lol::lol::lol:තොපිලට වඩා හොද ප්‍රත්න්යාවන්තයෝ මෙකේ ඉන්නවා . උන්ටයි මේ නිර්වාන ස්වර්ණද්වාරයට යන පණිවිඩය..........බමුනන්ගේ ධ්‍යාන පසුපස නොගොස් ආර්ය ධ්‍යාන වඩන්න . සෑබෑ බුදුදහම දැණගන්න..පිවිසෙන්න..............:yes::yes::yes:

    https://www.youtube.com/channel/UCJ9...2rRuFDplR1ZKsw
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes::yes: අනිව උපතින් මිසදුටු කිසිම හරයක් නැ, දකින්ඩ අප්පිරියයි කියල කියද්දි ආයෙ මොකාද එන්නෙ.. ඒ තරන් ජරා වලක ජීවත් වෙන කාලකන්නි උන්..

    කට උත්තර නැති නිසා හොදටෝම රිදිලා...:lol:අනේ පව් උඹලා:P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උතුම් බුද්ධ වචනය..??? ටිකක් ප්‍රායෝගික වෙයල්ලා. උඹවත්, මමවත් මේ අත්බවයේ අපේ කනින් බුදුන්ගේ කටහඬ අහල නැහැ. අපිට අනුමාන ඥානයෙන් තමයි පිළිගන්න වෙන්නේ මේක උතුම් බුද්ධ වචනයමද කියල. ඒක නිසා තමන් නොදනගත්ත පලියට මේක හරි මේක වැරදියි කියන්න බැහැ.

    අපි උඹලගේ විරුද්ධවීමට විරුද්ධ වෙනවා. උඹල ගහන්න ගහන්න අපි මේ බණ ප්‍රොමෝට් කරනවා. කලින් දවසට CD 500-600 ගිය තැන දැන් 1000 විතර කොපි වෙනවා. උඹල ගැහීම අපිට වෙස්වලාගත් අශ්හිර්වාදයක්. බලපන් මගේ පරණ පොස්ට් වල මෙහෙම විශාල ලෙස බණ ප්‍රොමෝට් කලාද කියල..? නැහැ. හැබැයි දැන් තත්වය වෙනස්.

    කරන වැඩපිළිවෙලට අකමැති උනත් මම කිරිබත්ට විරුද්ධව වත් මෙතන පෝස්ට් දාල නැහැ කලින්. නමුත් දැන් උන්වහන්සේ එයාම වපුරපු බීජ වල අස්වැන්න නෙලා ගනිමින් ඉන්නේ.

    :yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කාපන් මාංශ හැබැයි ත්‍රිකෝටි පාරිශුද්ධ පවත්ත මාංශ. ඔය ප්‍රශ්නේ විසඳගන්න මේවා අහල.

    https://www.waharaka.com/tag/5808/පවත්ත මාංශ

    :yes::yes::yes::yes:මස් කන්න එපා කිව්වේ දේවදත්ත... අද බුද්දගෝෂ චීවරදාරින් දෙසන්න දේවදත්තගේ වැදි බණ...........:yes::yes::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්ධගෝෂ චීවරදාරින්ට නෙමේ නියම බුදුදහම තියෙන්නේ ..තොපිලා වගේ ගොන්නුන්ට කවුද දහම් දෙසුවේ ? :lol::lol::lol:තොපිලට වඩා හොද ප්‍රත්න්යාවන්තයෝ මෙකේ ඉන්නවා . උන්ටයි මේ නිර්වාන ස්වර්ණද්වාරයට යන පණිවිඩය..........බමුනන්ගේ ධ්‍යාන පසුපස නොගොස් ආර්ය ධ්‍යාන වඩන්න . සෑබෑ බුදුදහම දැණගන්න..පිවිසෙන්න..............:yes::yes::yes:

    උබට හොදට මොලේ තියෙනව කියල හැමෝම දන්නවනෙ ආයෙ මොනාද ඒ ගැන කියවන්න අනුන්ගෙ තෙර්ඩ් මැද්දට පැනල බලු වෙන්නෙ නැතුව මාරු වෙයන් බන් ..

    උබ ඔය ධ්‍යාන ගැන කියවන්නෙ දැනගෙන නෙමේ.. ඔහේ කටට එන පලියට කියෝනව ධැර්මය දන්න මිනිස්සු දන්නව මොනවද උබ කියෝන මෝඩ කතා කියල.. ඒක නිසා ඉස්සෙල්ලා ධර්මය ඉගෙන ගනින් පස්සෙ වරෙන් වාද කරන්ඩ..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කට උත්තර නැති නිසා හොදටෝම රිදිලා...:lol:අනේ පව් උඹලා:P

    හැම වෙලේම උබල වගේ අන්තගාමි මිසදුටුවො එක්ක අපිට වාද කර කර ඉන්ඩ උවමනාවක් නැ, ඒක නිසා කරුනාකරල පව් නොදී ඉදපන්..මිතයාව පතුරනවට උබලට කතෝලික සබාවෙන් ගෙවුවට ,අපිට එහෙම නැ.. ඒක නිසා අපිට උබලගෙ ගොන් කතා වලට හැම තිස්සෙම උත්තර දිදී ඉන්ඩ වෙලාවක් නැ...:no::no:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උබට හොදට මොලේ තියෙනව කියල හැමෝම දන්නවනෙ ආයෙ මොනාද ඒ ගැන කියවන්න අනුන්ගෙ තෙර්ඩ් මැද්දට පැනල බලු වෙන්නෙ නැතුව මාරු වෙයන් බන් ..

    උබ ඔය ධ්‍යාන ගැන කියවන්නෙ දැනගෙන නෙමේ.. ඔහේ කටට එන පලියට කියෝනව ධැර්මය දන්න මිනිස්සු දන්නව මොනවද උබ කියෝන මෝඩ කතා කියල.. ඒක නිසා ඉස්සෙල්ලා ධර්මය ඉගෙන ගනින් පස්සෙ වරෙන් වාද කරන්ඩ..:yes::yes:

    XibitZ' =erozan බව මින් ඔප්පු වූ වගයි.:lol::lol::lol::rofl::rofl::P Fake බුද්දගෝෂ නාමික බෞද්ධයා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    XibitZ' =erozan බව මින් ඔප්පු වූ වගයි.:lol::lol::lol::rofl::rofl::P Fake බුද්දගෝෂ නාමික බෞද්ධයා

    උබ ඔය හොයා ගත්ත දේ කියපන් ගිහින් GTRZ ට .. උබල වගේ මිසදුටුවන්ට කොන්ද පන නැති කමට ෆේක් අටෝගෙන උන්නට, අපේ කොදු හයියයි ඒක අමතක කරන්ඩ එපා..:no::no:
     
    Last edited: