පිරිසියෙන් තේ බොනවාද

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    පිරිසියෙන් තේ බොනවාද බං? අද අපේ ගෙදරට කෙනෙක් ආවා. කිරි එක කෝප්පෙන් පිරිසියට දදා බිව්වේ.

    ඒ බොන විදිහට කිරි පිටි පැකට් එකට දුන්නු සල්ලිත් අපරාදේ කියලා හිතුනා.

    මනුස්සය ලට්හොඳ වැදගත් වලව් කාරයෙක්.
     
    Sen-lu

    Well-known member
  • පිරිසියෙන් තේ බොනවාද බං? අද අපේ ගෙදරට කෙනෙක් ආවා. කිරි එක කෝප්පෙන් පිරිසියට දදා බිව්වේ.

    ඒ බොන විදිහට කිරි පිටි පැකට් එකට දුන්නු සල්ලිත් අපරාදේ කියලා හිතුනා.

    මනුස්සය ලට්හොඳ වැදගත් වලව් කාරයෙක්.
    උඹලගෙ ගෙවල් වලින් වතුර උගුරක්වත් බොනවනම් ඌ වලව් කාරයෙක්නම් වෙන්න බෑ.😊
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    එහෙම කරේ රස්නේ නිසා ලෝ දිය වගේ තේ ගෙනත් දුන්නම බොන්න පුළුවන් ද?
    පීරිසිය හේදුවේ නැද්ද පොන්නයා?
    ආයෙත් උබළයි ගෙදරින් වතුර උගුරක් බොන්න එන්නේ නෑ. ත්‍රේඩ් දාලා තේ ඒකටත් පුක දෙන අඩුකුලේ සිංහලූ
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    උඹලගෙ ගෙවල් වලින් වතුර උගුරක්වත් බොනවනම් ඌ වලව් කාරයෙක්නම් වෙන්න බෑ.😊

    ලෑට් හොදන එකෙක්ද?
    වැදගත් කෙනෙක් බං. මට ඕක දැක්ක වෙලේ ඉඳන් කොයිල් වගේ
     
    • Like
    Reactions: Solo Rider

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    පිරිසියෙන් තේ බොනවාද බං? අද අපේ ගෙදරට කෙනෙක් ආවා. කිරි එක කෝප්පෙන් පිරිසියට දදා බිව්වේ.

    ඒ බොන විදිහට කිරි පිටි පැකට් එකට දුන්නු සල්ලිත් අපරාදේ කියලා හිතුනා.

    මනුස්සය ලට්හොඳ වැදගත් වලව් කාරයෙක්.
    Umba rasneta denns athi. Umbe epai kata pichunma eka honda karagnat one. Ehema bonawa tamai ban.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    එහෙම කරේ රස්නේ නිසා ලෝ දිය වගේ තේ ගෙනත් දුන්නම බොන්න පුළුවන් ද?
    පීරිසිය හේදුවේ නැද්ද පොන්නයා?
    ආයෙත් උබළයි ගෙදරින් වතුර උගුරක් බොන්න එන්නේ නෑ. ත්‍රේඩ් දාලා තේ ඒකටත් පුක දෙන අඩුකුලේ සිංහලූ
    ඉතිං ටිකක් තියලා බොන්න එපැයි. කූල් ඩ්‍රින්ක් එකක් ගෙනත් දෙන්න ඇහුවම ඒකත් එපා කිව්ව. ඒ මදිවට කේක් කෑලි තුනක්ම කාල බං.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    1655633901375.png
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පොඩිකාලේ එහෙම බීලා තියෙනවා 🤭
    දන්න තරමින් වැරැද්දකුත් නෙවෙයි, එහෙම බැලුවොත් අපි අතින් කෑම අනාගෙන කන එකත් පිළිකුල් සහගතයිනෙ හැඳි ගෑරුප්පු වලින් කන කෙනෙක්ට සාපේක්ෂව.
    කවුරුහරි පීරිසියෙන් තැන තැන හලන්නෙ නැතුව, සද්ද එන්නෙ නැතුව බොනවා නම් ප්‍රශ්නයක් නෑ මට නම් 🤷‍♂️
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ane tho wage mi harak ponnayek. tjopi itin hariyata igena gatte nati nisa oya wage podi deyak ganawath danne na.physics thapaya kotase oka gana pahadili karala tiyenewa.
     
    • Like
    Reactions: Amathi Putha