පිරිසියෙන් තේ බොනවාද බං? අද අපේ ගෙදරට කෙනෙක් ආවා. කිරි එක කෝප්පෙන් පිරිසියට දදා බිව්වේ.
ඒ බොන විදිහට කිරි පිටි පැකට් එකට දුන්නු සල්ලිත් අපරාදේ කියලා හිතුනා.
මනුස්සය ලට්හොඳ වැදගත් වලව් කාරයෙක්.
ඒ බොන විදිහට කිරි පිටි පැකට් එකට දුන්නු සල්ලිත් අපරාදේ කියලා හිතුනා.
මනුස්සය ලට්හොඳ වැදගත් වලව් කාරයෙක්.