පිල්ලෙයාන් අත් අඩංගුවට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පිල්ලෙයාන් අත් අඩංගුවට

    පිල්ලෙයාන් අත් අඩංගුවට

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පැමිණෙන ලෙසට රහස් පොලීසිය ඒ මහතාට දන්වා තිබූ අතර ඒ අනූව අද සවස එම සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා පිල්ලෙයාන්ගේ ගෝලයින් දෙදෙනෙකු බව පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    Joseph Pararajasingham (November 27, 1934 – December 25, 2005) was a Sri Lankan Member of Parliament and a poet who was known for his pro-Tamil Tiger views and advocacy of human rights. Pararajasingham was a founding member of the North East Human Rights Secretariat NESHOR.
    Pararajasingham became a member of the Sri Lankan Parliament in 1990 and joined the Tamil National Alliance, a pro-rebel party. UTHR and Inter-Parliamentary Union have both claimed that he was assassinated by TMVP.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අර සරත් කුමාර ගුණරත්න ලක්ෂ 87 නඩුව ගොඩ ධාගෙන්ද බන්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක්. මහින්ද හිටියනං මෙහෙම දේශප්‍රේමියෝ අත්අඩංගුවට ගන්නේ නෑ. මේකද යකෝ යහ පාලනේ? පිල්ලයාන් මොන මිනීමැරුම කරත් පොර අපිට යුද්දේ දිනන්න උදව් කරපු එකෙක්. මෙහෙම කරන එක සදාචාරද මම අහන්නේ? අංගුලි මාලට බුදු හාමුදුරුවෝ සමාව දුන්නා වගේ මහින්දත් මෙයට සමාව දුන්නා ආයේ මොකටද පර කුණු අවුස්සන්නේ? මේවා බලු වැඩ. නිදහස් කරපියව් පෙළපාලි පලයව්:growl::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යකෝ පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක්. මහින්ද හිටියනං මෙහෙම දේශප්‍රේමියෝ අත්අඩංගුවට ගන්නේ නෑ. මේකද යකෝ යහ පාලනේ? පිල්ලයාන් මොන මිනීමැරුම කරත් පොර අපිට යුද්දේ දිනන්න උදව් කරපු එකෙක්. මෙහෙම කරන එක සදාචාරද මම අහන්නේ? අංගුලි මාලට බුදු හාමුදුරුවෝ සමාව දුන්නා වගේ මහින්දත් මෙයට සමාව දුන්නා ආයේ මොකටද පර කුණු අවුස්සන්නේ? මේවා බලු වැඩ. නිදහස් කරපියව් පෙළපාලි පලයව්:growl::angry:
    :yes:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    යකෝ පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක්. මහින්ද හිටියනං මෙහෙම දේශප්‍රේමියෝ අත්අඩංගුවට ගන්නේ නෑ. මේකද යකෝ යහ පාලනේ? පිල්ලයාන් මොන මිනීමැරුම කරත් පොර අපිට යුද්දේ දිනන්න උදව් කරපු එකෙක්. මෙහෙම කරන එක සදාචාරද මම අහන්නේ? අංගුලි මාලට බුදු හාමුදුරුවෝ සමාව දුන්නා වගේ මහින්දත් මෙයට සමාව දුන්නා ආයේ මොකටද පර කුණු අවුස්සන්නේ? මේවා බලු වැඩ. නිදහස් කරපියව් පෙළපාලි පලයව්:growl::angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha

    :(