පිලිකා උදව්වක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සිංහල වෙද්දු හොද කරනවා කියා කියා මිනිස්සු හොද කරන්නේ නැ බන්. හොද කරන්න පුළුවන් හොද වෙද්දුත් ඇති, එත් මේ බොරුකාර බල්ලෝ වැඩියි.
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Stage 1 godak welawata saneepa karagnna puluwan,Ape amma stage 3 tibbe at api kohoma hari ammawa tawa 5 years tiyaggata(68 Years old)ammata amaru une antima masa 2 witari aket 1 masayak witai eya adedta wela hitiye aka nisa western medicine wlata yanna.At sinhala behet karnna oenmanm Laggala Kirindiketiya weda mahattya gawta yanna ammawa nam geniyanna une ne mokda eyage surgery ekka karala tibba nisa oyata sure nettam Laggala patte inna ayagen ahala balanna(Police station eken wage)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    පිලිකා වලට හොද සිංහල දෙ මහත්වරැ කවුද මචංලා ?
    උබට සිංහල වෙදෙක්වමනම් ඕනා, බටහිර ⁣විදයාවේ උපකාරයක් නැතුව, බටහිර වෙදෙක් කියන්න කලින් පිලිකාවක් කියලා තනියම ඩයස්නෝස් කරපු සිංහල වෙදෙක් ලගට පලයං. හැබැයි එහෙම අය නැ කොහෙවත්. මොකද එයාලාට ඒක බැරි නිසා.

    එතනින් එහාට කියන්න දේකුත් නැනේ..
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    උබට සිංහල වෙදෙක්වමනම් ඕනා, බටහිර ⁣විදයාවේ උපකාරයක් නැතුව, බටහිර වෙදෙක් කියන්න කලින් පිලිකාවක් කියලා තනියම ඩයස්නෝස් කරපු සිංහල වෙදෙක් ලගට පලයං. හැබැයි එහෙම අය නැ කොහෙවත්. මොකද එයාලාට ඒක බැරි නිසා.

    එතනින් එහාට කියන්න දේකුත් නැනේ..
    Aka atta
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Stage 1 නම් සිංහල බෙත් හොය හොය ඉන්න එපා ඉංග්‍රීසි බේත් වලින් හොඳ කරගන්න පුළුවන්. උඹ සිංහල බේත් හොය හොය ඉන්නකොට stage 3 විතර ගිහින් පරක්කු වුණාම වැඩක් නෑ. ඒ නිසා කාලය කන්නේ නැතුව doc කියන විදිහට කරපං.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    උබට සිංහල වෙදෙක්වමනම් ඕනා, බටහිර ⁣විදයාවේ උපකාරයක් නැතුව, බටහිර වෙදෙක් කියන්න කලින් පිලිකාවක් කියලා තනියම ඩයස්නෝස් කරපු සිංහල වෙදෙක් ලගට පලයං. හැබැයි එහෙම අය නැ කොහෙවත්. මොකද එයාලාට ඒක බැරි නිසා.

    එතනින් එහාට කියන්න දේකුත් නැනේ..
    කැන්සර් කේස් නං දන්නෙ නෑ...ඒත් මගේ ස්නායු තෙරපීමක් තිබ්බා...L4-5 කියන තැන්වල...ඒකට mri ත් ගත්තා...සනීප කර ගත්තෙ සිංහල බේත් වලින්...ඒ වෙදමහත්තය නාඩි බලල හැම දේම කියල, ලෙඩේට අදාල නොවන, මෙඩිකල් වලින් විතරක් අහු වුන දේවලුත් කියල(කලර් විෂන් එක සම්බන්ධ අවුලක් තිබ්බ), බේතුත් ලියල, යන්න නැගිට්ටට පස්සෙ mri එක එලියට ගන්න කියල මට පෙන්නුව ඔයාගෙ අවුල මෙන්න මේකයි කියල...😎
    ප.ලි.
    මම බොසාගෙ දැනුමට ගරු කරනව...ඒත් මේකට 100% එකඟ නෑ...ඒත් දැන් තියෙන බහුතරයක් සිංහල වෙදකම බොරු....👍
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    කැන්සර් කේස් නං දන්නෙ නෑ...ඒත් මගේ ස්නායු තෙරපීමක් තිබ්බා...L4-5 කියන තැන්වල...ඒකට mri ත් ගත්තා...සනීප කර ගත්තෙ සිංහල බේත් වලින්...ඒ වෙදමහත්තය නාඩි බලල හැම දේම කියල, ලෙඩේට අදාල නොවන, මෙඩිකල් වලින් විතරක් අහු වුන දේවලුත් කියල(කලර් විෂන් එක සම්බන්ධ අවුලක් තිබ්බ), බේතුත් ලියල, යන්න නැගිට්ටට පස්සෙ mri එක එලියට ගන්න කියල මට පෙන්නුව ඔයාගෙ අවුල මෙන්න මේකයි කියල...😎
    ප.ලි.
    මම බොසාගෙ දැනුමට ගරු කරනව...ඒත් මේකට 100% එකඟ නෑ...ඒත් දැන් තියෙන බහුතරයක් සිංහල වෙදකම බොරු....👍

    මම කියන්නේ වෙන දෙයක්.ඔය මහත්තයා කියන්නේ වෙන දෙයක්. සරලවම මේ කතාවට අදාලම නැති දෙයක්.

    ඔව් පැල්පෙට් කරලා හා සයින්ස් බලලා කියන්න පුලුවන් ලෙඩ තියනවා. එහෙමයි කියලා ඒකත් පුලුවන් මේකත් පුලුවන් කියලා ජෙනරලයිස් කරන්න යන එක නුවනට හුරු නැ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මම කියන්නේ වෙන දෙයක්.ඔය මහත්තයා කියන්නේ වෙන දෙයක්. සරලවම මේ කතාවට අදාලම නැති දෙයක්.

    ඔව් පැලපෙට් කරලා හා සයින්ස් බලලා කියන්න පුලුවන් ලෙඩ තියනවා. එහෙමයි කියලා ඒකත් පුලුවන් මේකත් පුලුවන් කියලා ජෙනරලයිස් කරන්න යන එක නුවනට හුරු නැ.
    එල.එල...මට බයලොජි සම්බන්ධ දැනුමක් නං නෑ...මට වුන දේයි, ඒකට ට්‍රීට්මන්ට් කරපු විදිය ගැනයි සම්බන්ධ අත්දැකීම් ටිකක් විතර තියෙනව.(ඉංග්‍රීසි බේත් කරල අඩු වුනේ නෑ, පස්සෙ ඔපරේෂන් එකක් කරන්න වෙනව කිව්ව. පස්සෙ තමයි සිංහල බේත් කරන්න ගත්තෙ.) ඒක ගැන කිව්වෙ....ඒකයි මුලින්ම කැන්සර් කේස් ගැන දන්නෙ නෑ කිව්වෙ...😍👍
     
    • Like
    Reactions: NRTG

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    කැන්සර් කේස් නං දන්නෙ නෑ...ඒත් මගේ ස්නායු තෙරපීමක් තිබ්බා...L4-5 කියන තැන්වල...ඒකට mri ත් ගත්තා...සනීප කර ගත්තෙ සිංහල බේත් වලින්...ඒ වෙදමහත්තය නාඩි බලල හැම දේම කියල, ලෙඩේට අදාල නොවන, මෙඩිකල් වලින් විතරක් අහු වුන දේවලුත් කියල(කලර් විෂන් එක සම්බන්ධ අවුලක් තිබ්බ), බේතුත් ලියල, යන්න නැගිට්ටට පස්සෙ mri එක එලියට ගන්න කියල මට පෙන්නුව ඔයාගෙ අවුල මෙන්න මේකයි කියල...😎
    ප.ලි.
    මම බොසාගෙ දැනුමට ගරු කරනව...ඒත් මේකට 100% එකඟ නෑ...ඒත් දැන් තියෙන බහුතරයක් සිංහල වෙදකම බොරු....👍
    ඔය වෙදමහත්තයා කවුද මචං.?