සිංහල වෙද්දු හොද කරනවා කියා කියා මිනිස්සු හොද කරන්නේ නැ බන්. හොද කරන්න පුළුවන් හොද වෙද්දුත් ඇති, එත් මේ බොරුකාර බල්ලෝ වැඩියි.
උබට සිංහල වෙදෙක්වමනම් ඕනා, බටහිර විදයාවේ උපකාරයක් නැතුව, බටහිර වෙදෙක් කියන්න කලින් පිලිකාවක් කියලා තනියම ඩයස්නෝස් කරපු සිංහල වෙදෙක් ලගට පලයං. හැබැයි එහෙම අය නැ කොහෙවත්. මොකද එයාලාට ඒක බැරි නිසා.පිලිකා වලට හොද සිංහල දෙ මහත්වරැ කවුද මචංලා ?
අනුරාධපුරේ හරියටම කොහෙද ?අනුරාධපුර ආසන්නව
Aka attaඋබට සිංහල වෙදෙක්වමනම් ඕනා, බටහිර විදයාවේ උපකාරයක් නැතුව, බටහිර වෙදෙක් කියන්න කලින් පිලිකාවක් කියලා තනියම ඩයස්නෝස් කරපු සිංහල වෙදෙක් ලගට පලයං. හැබැයි එහෙම අය නැ කොහෙවත්. මොකද එයාලාට ඒක බැරි නිසා.
එතනින් එහාට කියන්න දේකුත් නැනේ..
කැන්සර් කේස් නං දන්නෙ නෑ...ඒත් මගේ ස්නායු තෙරපීමක් තිබ්බා...L4-5 කියන තැන්වල...ඒකට mri ත් ගත්තා...සනීප කර ගත්තෙ සිංහල බේත් වලින්...ඒ වෙදමහත්තය නාඩි බලල හැම දේම කියල, ලෙඩේට අදාල නොවන, මෙඩිකල් වලින් විතරක් අහු වුන දේවලුත් කියල(කලර් විෂන් එක සම්බන්ධ අවුලක් තිබ්බ), බේතුත් ලියල, යන්න නැගිට්ටට පස්සෙ mri එක එලියට ගන්න කියල මට පෙන්නුව ඔයාගෙ අවුල මෙන්න මේකයි කියල...උබට සිංහල වෙදෙක්වමනම් ඕනා, බටහිර විදයාවේ උපකාරයක් නැතුව, බටහිර වෙදෙක් කියන්න කලින් පිලිකාවක් කියලා තනියම ඩයස්නෝස් කරපු සිංහල වෙදෙක් ලගට පලයං. හැබැයි එහෙම අය නැ කොහෙවත්. මොකද එයාලාට ඒක බැරි නිසා.
එතනින් එහාට කියන්න දේකුත් නැනේ..
අනෝජ් සිල්වා හොඳ නැද්ද?? දන්න කෙනෙක් කියන්න
කැන්සර් කේස් නං දන්නෙ නෑ...ඒත් මගේ ස්නායු තෙරපීමක් තිබ්බා...L4-5 කියන තැන්වල...ඒකට mri ත් ගත්තා...සනීප කර ගත්තෙ සිංහල බේත් වලින්...ඒ වෙදමහත්තය නාඩි බලල හැම දේම කියල, ලෙඩේට අදාල නොවන, මෙඩිකල් වලින් විතරක් අහු වුන දේවලුත් කියල(කලර් විෂන් එක සම්බන්ධ අවුලක් තිබ්බ), බේතුත් ලියල, යන්න නැගිට්ටට පස්සෙ mri එක එලියට ගන්න කියල මට පෙන්නුව ඔයාගෙ අවුල මෙන්න මේකයි කියල...
ප.ලි.
මම බොසාගෙ දැනුමට ගරු කරනව...ඒත් මේකට 100% එකඟ නෑ...ඒත් දැන් තියෙන බහුතරයක් සිංහල වෙදකම බොරු....![]()
එල.එල...මට බයලොජි සම්බන්ධ දැනුමක් නං නෑ...මට වුන දේයි, ඒකට ට්‍රීට්මන්ට් කරපු විදිය ගැනයි සම්බන්ධ අත්දැකීම් ටිකක් විතර තියෙනව.(ඉංග්‍රීසි බේත් කරල අඩු වුනේ නෑ, පස්සෙ ඔපරේෂන් එකක් කරන්න වෙනව කිව්ව. පස්සෙ තමයි සිංහල බේත් කරන්න ගත්තෙ.) ඒක ගැන කිව්වෙ....ඒකයි මුලින්ම කැන්සර් කේස් ගැන දන්නෙ නෑ කිව්වෙ...මම කියන්නේ වෙන දෙයක්.ඔය මහත්තයා කියන්නේ වෙන දෙයක්. සරලවම මේ කතාවට අදාලම නැති දෙයක්.
ඔව් පැලපෙට් කරලා හා සයින්ස් බලලා කියන්න පුලුවන් ලෙඩ තියනවා. එහෙමයි කියලා ඒකත් පුලුවන් මේකත් පුලුවන් කියලා ජෙනරලයිස් කරන්න යන එක නුවනට හුරු නැ.
පේරාදෙනියෙ...වැහි වෙදා
මෙතුමා ගැන නුවර අය දන්නවා ඇති
වත්තේගම නේද
ඔය වෙදමහත්තයා කවුද මචං.?කැන්සර් කේස් නං දන්නෙ නෑ...ඒත් මගේ ස්නායු තෙරපීමක් තිබ්බා...L4-5 කියන තැන්වල...ඒකට mri ත් ගත්තා...සනීප කර ගත්තෙ සිංහල බේත් වලින්...ඒ වෙදමහත්තය නාඩි බලල හැම දේම කියල, ලෙඩේට අදාල නොවන, මෙඩිකල් වලින් විතරක් අහු වුන දේවලුත් කියල(කලර් විෂන් එක සම්බන්ධ අවුලක් තිබ්බ), බේතුත් ලියල, යන්න නැගිට්ටට පස්සෙ mri එක එලියට ගන්න කියල මට පෙන්නුව ඔයාගෙ අවුල මෙන්න මේකයි කියල...
ප.ලි.
මම බොසාගෙ දැනුමට ගරු කරනව...ඒත් මේකට 100% එකඟ නෑ...ඒත් දැන් තියෙන බහුතරයක් සිංහල වෙදකම බොරු....![]()