පිලිකා උදව්වක්

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔය වෙදමහත්තයා කවුද මචං.?
    සෝමනන්ද වෙදමහත්තය..මාතලේ කොබ්බැවැහැර ඉන්නෙ...(මිල්ලවාන එස්ටේට් එක කිට්ටුව)
    අස්ථි,ස්නායු,උපන් කොර විතරයි කරන්නෙ...
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,556
    3,143
    113
    සෝමනන්ද වෙදමහත්තය..මාතලේ කොබ්බැවැහැර ඉන්නෙ...(මිල්ලවාන එස්ටේට් එක කිට්ටුව)
    අස්ථි,ස්නායු,උපන් කොර විතරයි කරන්නෙ...
    @PrasangaSPerera වැහැර වේද මහත්තයාගේ කවුරු හරිද...
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @PrasangaSPerera වැහැර වේද මහත්තයාගේ කවුරු හරිද...
    ස්නායු තෙරපීමකට බේත් අරන් සනීප වුන කෙනෙක්...(අයියයි මල්ලියි බේත් කරන තැන මල්ලිගෙන් බේත් ගත්තෙ..)
    වැහැර තවත් වෙදමහත්තයෙක් ඉන්නව කියල අහල තියෙනව ...
     
    • Like
    Reactions: NRTG and eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,556
    3,143
    113
    ස්නායු තෙරපීමකට බේත් අරන් සනීප වුන කෙනෙක්...(අයියයි මල්ලියි බේත් කරන තැන මල්ලිගෙන් බේත් ගත්තෙ..)
    වැහැර තවත් වෙදමහත්තයෙක් ඉන්නව කියල අහල තියෙනව ...
    @PrasangaSPerera
    Phone no ekak nadda...
     

    IsharaRox79

    Well-known member
  • Dec 5, 2014
    695
    36
    48
    Panadura
    Eka danna kenek gattada?hoda unada? Mekath ithin swabawika ekakne
    Ape ammata mchn gaththe.. meka gana dana gannakota godak late wela. 3 months wath use krnn bari una hriyata.. ammata thibbe esophagus cancer ekk.. wathura wath kaltin bonna baruwa innkota thamai meka set une.. 2 weeks wage amruwen bonakota wathura, soup bonna pulwun gaanata awaa.. sinhala beheth passe duwa duwa hitiyata kisima therumak une nah.. kohoma hari krpu beheth walin meken thamai podi hri aduwk une.. amma 1yr and 2 months wage hitiya cancer eka gana danagena api.. dana gannakota lvl 4 bn.. mula idanma meka dunna nam amma thamath jeewath wenna thibba kylai mata hithenne.. man sinhala behth walta than kihipayakata giya,, mage experience eka nm, sinhala beheth walin cancer hoda krnna bah nathnm dan karanna danna aya nah.. pattama horu inne.. me behtha eka ganna wata wada salli giya mata sinhala beheth wala masekata. sinhala behth walata yata krna salli walin meka ganna paduwak wena ekk nah.. anika salli parshna tynwa nm 50% discount ekk ganna pulwun meken.. ikman suwaya labewaa!
     
    • Like
    Reactions: NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    කැන්සර් කේස් නං දන්නෙ නෑ...ඒත් මගේ ස්නායු තෙරපීමක් තිබ්බා...L4-5 කියන තැන්වල...ඒකට mri ත් ගත්තා...සනීප කර ගත්තෙ සිංහල බේත් වලින්...ඒ වෙදමහත්තය නාඩි බලල හැම දේම කියල, ලෙඩේට අදාල නොවන, මෙඩිකල් වලින් විතරක් අහු වුන දේවලුත් කියල(කලර් විෂන් එක සම්බන්ධ අවුලක් තිබ්බ), බේතුත් ලියල, යන්න නැගිට්ටට පස්සෙ mri එක එලියට ගන්න කියල මට පෙන්නුව ඔයාගෙ අවුල මෙන්න මේකයි කියල...😎
    ප.ලි.
    මම බොසාගෙ දැනුමට ගරු කරනව...ඒත් මේකට 100% එකඟ නෑ...ඒත් දැන් තියෙන බහුතරයක් සිංහල වෙදකම බොරු....👍
    මේ වෙද මහත්තය කව්ද ? කොහෙද ඉන්නෙ ? මටත් තියෙනව බෙල්ලෙ ගැටළුවක්...
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    පිලිකා වලට හොද සිංහල දෙ මහත්වරැ කවුද මචංලා ?
    මචං කට්ටිය කියනවා සිංහල බෙහෙත් හොඳයි කියලා. ඒත් ඉන්නේම හොර වෙද්දු. හොඳම දේ මහරගම ගිහින් කරගනින්. Prof Jayantha Balawardhana private චැනල් කරපං. පොර තමයි මේකට ඉන්න හොඳම කෙනා. මොකක්ද පිළිකාව මචං?? කොහෙද තියෙන්නේ??

    දෙන්න තියෙන එකම උපදේශය තමයි පුළුවන්තරම් ඉක්මන් වෙයන්. පරක්කු කරන්න එපා එක පොඩ්ඩක්වත්. දොස්තරලා මොනවා කිව්වත් ලිව්වත් කෙරුවත් උඹ හරි අවදානෙන් වැඩ කරපං.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඉස්සෙල්ලා දක්ෂ අවංක වෙදෙක් හොයාගන්න ඕනේ. වැඩි හරිය ඉන්නේ ගසාකන හොර වෙද්දු
     
    • Like
    Reactions: kinkon

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේ වෙද මහත්තය කව්ද ? කොහෙද ඉන්නෙ ? මටත් තියෙනව බෙල්ලෙ ගැටළුවක්...
    ඉන්නෙ මාතලේ බන්...විස්තර උඩ දාල තියෙනව නම්බර් එකත් එක්කම ...👍
     
    • Like
    Reactions: Mali2009