සෝමනන්ද වෙදමහත්තය..මාතලේ කොබ්බැවැහැර ඉන්නෙ...(මිල්ලවාන එස්ටේට් එක කිට්ටුව)ඔය වෙදමහත්තයා කවුද මචං.?
@PrasangaSPerera වැහැර වේද මහත්තයාගේ කවුරු හරිද...සෝමනන්ද වෙදමහත්තය..මාතලේ කොබ්බැවැහැර ඉන්නෙ...(මිල්ලවාන එස්ටේට් එක කිට්ටුව)
අස්ථි,ස්නායු,උපන් කොර විතරයි කරන්නෙ...
ස්නායු තෙරපීමකට බේත් අරන් සනීප වුන කෙනෙක්...(අයියයි මල්ලියි බේත් කරන තැන මල්ලිගෙන් බේත් ගත්තෙ..)@PrasangaSPerera වැහැර වේද මහත්තයාගේ කවුරු හරිද...
@PrasangaSPereraස්නායු තෙරපීමකට බේත් අරන් සනීප වුන කෙනෙක්...(අයියයි මල්ලියි බේත් කරන තැන මල්ලිගෙන් බේත් ගත්තෙ..)
වැහැර තවත් වෙදමහත්තයෙක් ඉන්නව කියල අහල තියෙනව ...
Eka danna kenek gattada?hoda unada? Mekath ithin swabawika ekakneSinhala beheth karata hari giye nah bn.. boruwata sinhala beheth passe yanna epa.. meka hodaii , meka wada karnwa.. Use krpu nisa kynne
https://www.gossiplankanews.com/202...sRHjubtVx_jp6mWT8a72Va3AFAk7oPxZ_nBVxyTYRYduw
066 2051878@PrasangaSPerera
Phone no ekak nadda...
Ape ammata mchn gaththe.. meka gana dana gannakota godak late wela. 3 months wath use krnn bari una hriyata.. ammata thibbe esophagus cancer ekk.. wathura wath kaltin bonna baruwa innkota thamai meka set une.. 2 weeks wage amruwen bonakota wathura, soup bonna pulwun gaanata awaa.. sinhala beheth passe duwa duwa hitiyata kisima therumak une nah.. kohoma hari krpu beheth walin meken thamai podi hri aduwk une.. amma 1yr and 2 months wage hitiya cancer eka gana danagena api.. dana gannakota lvl 4 bn.. mula idanma meka dunna nam amma thamath jeewath wenna thibba kylai mata hithenne.. man sinhala behth walta than kihipayakata giya,, mage experience eka nm, sinhala beheth walin cancer hoda krnna bah nathnm dan karanna danna aya nah.. pattama horu inne.. me behtha eka ganna wata wada salli giya mata sinhala beheth wala masekata. sinhala behth walata yata krna salli walin meka ganna paduwak wena ekk nah.. anika salli parshna tynwa nm 50% discount ekk ganna pulwun meken.. ikman suwaya labewaa!Eka danna kenek gattada?hoda unada? Mekath ithin swabawika ekakne
මේ වෙද මහත්තය කව්ද ? කොහෙද ඉන්නෙ ? මටත් තියෙනව බෙල්ලෙ ගැටළුවක්...කැන්සර් කේස් නං දන්නෙ නෑ...ඒත් මගේ ස්නායු තෙරපීමක් තිබ්බා...L4-5 කියන තැන්වල...ඒකට mri ත් ගත්තා...සනීප කර ගත්තෙ සිංහල බේත් වලින්...ඒ වෙදමහත්තය නාඩි බලල හැම දේම කියල, ලෙඩේට අදාල නොවන, මෙඩිකල් වලින් විතරක් අහු වුන දේවලුත් කියල(කලර් විෂන් එක සම්බන්ධ අවුලක් තිබ්බ), බේතුත් ලියල, යන්න නැගිට්ටට පස්සෙ mri එක එලියට ගන්න කියල මට පෙන්නුව ඔයාගෙ අවුල මෙන්න මේකයි කියල...
ප.ලි.
මම බොසාගෙ දැනුමට ගරු කරනව...ඒත් මේකට 100% එකඟ නෑ...ඒත් දැන් තියෙන බහුතරයක් සිංහල වෙදකම බොරු....![]()
මචං කට්ටිය කියනවා සිංහල බෙහෙත් හොඳයි කියලා. ඒත් ඉන්නේම හොර වෙද්දු. හොඳම දේ මහරගම ගිහින් කරගනින්. Prof Jayantha Balawardhana private චැනල් කරපං. පොර තමයි මේකට ඉන්න හොඳම කෙනා. මොකක්ද පිළිකාව මචං?? කොහෙද තියෙන්නේ??පිලිකා වලට හොද සිංහල දෙ මහත්වරැ කවුද මචංලා ?
Apo ahu wenna epa, ape relation kenek doctor kenek welawat muta ahuwela jeewithe nati karagattaඅනෝජ් සිල්වා හොඳ නැද්ද?? දන්න කෙනෙක් කියන්න
ඉන්නෙ මාතලේ බන්...විස්තර උඩ දාල තියෙනව නම්බර් එකත් එක්කම ...මේ වෙද මහත්තය කව්ද ? කොහෙද ඉන්නෙ ? මටත් තියෙනව බෙල්ලෙ ගැටළුවක්...