පිලිපින් යන්න අදහසක් තියෙනවා ලබන අව්රුද්දෙ. කිරියේ ගිය කොල්ලෝ ඉන්නවද ?
විසා ගන්නේ කොහොමද ?
ටිකට් ගන්නේ කොහෙන්ද ?
බලන්න මොනාද තියෙන්නේ ?
එහෙ කෑම / බීම /ඉදුම් හිටුම් වියදම් කොහොමද ?
බඩු සීන් කොහොමද ?

ගිය කව්රු හරි ඉන්නවා නම් උදව්වක් දෙන්න
විසා ගන්නේ කොහොමද ?
ටිකට් ගන්නේ කොහෙන්ද ?
බලන්න මොනාද තියෙන්නේ ?
එහෙ කෑම / බීම /ඉදුම් හිටුම් වියදම් කොහොමද ?
බඩු සීන් කොහොමද ?


ගිය කව්රු හරි ඉන්නවා නම් උදව්වක් දෙන්න

