මචන්ල වෙඩින් එකකට Thank you කාඩ් වගයක් ගහ ගන්න ඔනේ..දෙසැම්බර් 31(sunday) තියෙන්නෙ වෙඩින් එක.දන්න තැනක් තියෙනවද බන්
bump allah

071 222 4899 Sampth. Climax printers Piliyandala
මම අඳුරන පිළියන්දල එකෙක්ට කතා කලා. ඌ ටිකක් බිසි ඒක නිසා කරන්න අමරුයිලු. පිළියන්දල තැනක් නැති සීන් එකක් තමා කිව්වෙ.
මෙන්න මේ නම්බර් එක දුන්නා. කත කරලා බලපන් මචන්.
0112 763 711
Seya Color Lab.
thanks macahn..man cl karala balannm
photographer print කරලම දෙනවනේ බං.
120 නැගපන් ...පිටකොටුවට පලයන් ඔක්කම එතන .කොටුවේ ස්ටේෂම ඉස්සරහ මල්වත්ත පාරට ඇවිත් පලවෙනි හරස් පර මට මතක විදියට මැලිබන් වීදිය වගේ .................අහපන් ඕන කෙනෙක් කියයි
Axis Advertising methana balapan
https://www.google.lk/maps/@6.80394...4!1sXOhWlPRNr2ZPSy6qOSorMQ!2e0!7i13312!8i6656

120 නැගපන් ...පිටකොටුවට පලයන් ඔක්කම එතන .කොටුවේ ස්ටේෂම ඉස්සරහ මල්වත්ත පාරට ඇවිත් පලවෙනි හරස් පර මට මතක විදියට මැලිබන් වීදිය වගේ .................අහපන් ඕන කෙනෙක් කියයි
මැලිබන් ස්ට්රිට් එකේ තියනෙවා ඔනි තරම් කඩ. පාරට display දාලා තියනෙ කඩවලට යන්න එපා. ටිකක් අැතුලට වෙන්න තියෙන එකකට පලයන්. පොඩි පොඩි ජොයිනට් තියෙනවා අස්වල්වල. එවායෙ පට්ට ගනන් අඩුයි