පිලියන්දල දම්පේ ඉඩම් මිල සාපේක්ෂව අඩු ඇයි?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    දම්පේ ඉස්සර පොඩ්ඩක් පිටින් එන අයට අවුල් පැත්තක්. ඉස්සර නම් බස් එහෙමත් තිබ්බේ අඩුවෙන්.

    දැන් නම් කොහොමද දන්නේ නැහැ.
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Apo oya paththen idam aran RAP ahalama marenna wenne. sigithi pathale saratama run wenne piliyandala. kauda ban ehem idam ganne,
    කවුරු බොරු මුන දැම්මත් මං දන්නවා ඇත්ත
    මෙහෙ ඉන්නේ චංඩි පිලියන්දල මගේ පැත්ත
    පිලිකන්නේ නමය දොරකඩ කැත්ත
    ලියවන්නම් මං උබලගේ අන්තිම කැමැත්ත
    :rofl:
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    කවුරු බොරු මුන දැම්මත් මං දන්නවා ඇත්ත
    මෙහෙ ඉන්නේ චංඩි පිලියන්දල මගේ පැත්ත
    පිලිකන්නේ නමය දොරකඩ කැත්ත
    ලියවන්නම් මං උබලගේ අන්තිම කැමැත්ත
    :rofl:
    ඔය තියෙන්නේ බඩු. කොහොමද ජීවිත කාලෙන් වැඩි හරියක් ඔ්වා ලයිව් අහන්න උනාම ආතල් එක?
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Mama dampe inne... Thuduwa junction eke... dan awurudu 3k wenawa gewal hadagena awilla....

    Wadiya bus nati ekanam awul tama..weekdays wala bus tiyenawa 30 minutes walin... week end eke godak welawata bus na...

    Gedarata badu ganna , madapatha , batuwandara , kotagedara wage area walata yanna wenawa... 3-4 km wage tiyenawa..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කවුරු බොරු මුන දැම්මත් මං දන්නවා ඇත්ත
    මෙහෙ ඉන්නේ චංඩි පිලියන්දල මගේ පැත්ත
    පිලිකන්නේ නමය දොරකඩ කැත්ත
    ලියවන්නම් මං උබලගේ අන්තිම කැමැත්ත
    :rofl:
    ඇයි පිලිකන්නෙ නමය
     
    • Haha
    Reactions: wissnshaftler

    Cupid55

    Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    Mama dampe inne... Thuduwa junction eke... dan awurudu 3k wenawa gewal hadagena awilla....

    Wadiya bus nati ekanam awul tama..weekdays wala bus tiyenawa 30 minutes walin... week end eke godak welawata bus na...

    Gedarata badu ganna , madapatha , batuwandara , kotagedara wage area walata yanna wenawa... 3-4 km wage tiyenawa..
    මම ඉන්නේ බටුවන්දර! ඔය දම්පේ පැත්ත ඉස්සර යට වෙනවා! ඉස්සර ඒ පැත්තේ ඉඩම් සැහෙන්න අඩුවට ගියා දැන් නම් එහෙම එකක් නැ, ඔයා කියන එක ඇත්ත! බස් නම් නැ තමා

    කවුරු බොරු මුන දැම්මත් මං දන්නවා ඇත්ත
    මෙහෙ ඉන්නේ චංඩි පිලියන්දල මගේ පැත්ත
    පිලිකන්නේ නමය දොරකඩ කැත්ත
    ලියවන්නම් මං උබලගේ අන්තිම කැමැත්ත
    :rofl:
    ඕක කියපු එකා ඉස්සර පිළියන්දල ස්ටෑන්ඩ් එකේ ම ඉදන් එන එන එකාගෙන් 10 20 හිගනවා
    ------ Post added on Oct 26, 2021 at 10:08 PM
     
    • Like
    Reactions: Nidarshana_k

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    මම ඉන්නේ බටුවන්දර! ඔය දම්පේ පැත්ත ඉස්සර යට වෙනවා! ඉස්සර ඒ පැත්තේ ඉඩම් සැහෙන්න අඩුවට ගියා දැන් නම් එහෙම එකක් නැ, ඔයා කියන එක ඇත්ත! බස් නම් නැ තමා

    ඕක කියපු එකා ඉස්සර පිළියන්දල ස්ටෑන්ඩ් එකේ ම ඉදන් එන එන එකාගෙන් 10 20 හිගනවා
    ------ Post added on Oct 26, 2021 at 10:08 PM
    දැන්නම් එහෙමට යටවෙන්නෙ නෑ...
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඇයි පිලිකන්නෙ නමය

    දන් නෑ බන්. අර ස්මෝකියෝ කියල එකෙක්ගෙ "මුඩුක්කුවෙන් එලියට" කියල සින්දුවෙ තමයි ඔහොම කෑල්ලක් තියෙන්නෙ. ඕවයෙ තේරුම කවුරු දන්නවද. මටත් අහම්බෙන් අහන්න ලැබිල තමයි ඕක මතක් උනේ. :rofl:
     
    • Like
    Reactions: Nidarshana_k