පිලියන්දල පොලිසියටත් තේරිලද කොහෙද

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    Piliyandala එහෙම එකක් නෑනේ බන්, මන් කාර් එකෙන් වටයක් ගියා.. පොලිසිය ඉන්නව හන්දියක දෙකක චූන් පාන් කකා..

    වෙන අවුලක් නෑ. හෙට හවසට සෙට් වෙනව කියල කතාවක් යනව.. පත්තු වෙනකන් ඉන්නේ අපිත් රෙඩි වෙලා..