Sri Lankan Airport stopped completely passenger flight and ships

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113

    හොදම decision එකක්. දැන් කා ගහන් නැතුව පහල කියල තියන ටික ඇත්තද බොරුද කියල උබම හිතපන්

    qtPvPLz.jpg

    දැන්සමහරු කියයි මචන් අපෝ දැන් කරල අල කන්නද අරක මේක. හැබයි මං හිතනව හරිම වෙලාවට තමා තීරණේ ගත්තෙ කියල. බලපන් ලොකු කලබලයක් නෑ. ඒත් ගානට වැඩ ටික යනව. corona patient la වැඩි උනා මචන්. ඒත් බලපන් වැඩි උන speed එක තාම stable. Italy china වගේ එක පාරට 100යි ඊළඟ දවසෙ 500යි වගේ උනේ නෑ. ලංකාව ඇතුලෙ control කරනව උපරිමයෙන්.

    අනිත් එක මං මේ UNP එකේ උන්ට නෝන්ඩි දානව නෙමේ. සිරාම මට හිතුන දේ කියන්නෙ එක video එකක් දැකල සජිත් කතා කරනව. උබලත් පක්ෂෙ පැත්තන් හිතන් නැතුව මේ virus එක පැත්තෙ ඉඳන් පොඩ්ඩක් හිතපන්. ඊයෙද කොහෙද මට කියනව ඇහුන අර china වල වගේ lock down සංකල්පය කලා නං මෙලහට මේක නවත්තගන්න පුළුවන් වගේ ඔහොම කතාවක් අහුන.
    මට මචං ඒ කියන විදිහෙන්ම තේරෙනව බන් මෙයාට මේ ගැන, මේ වගෙ දේකදි වැඩේ කරන්න කිසිම අවබෝධයක් plan එකක් නෑ කියල. නිකන්ම china වල දැකපු දේ කිවුව. china වල wuhan lockdown කලේ patientla වැඩි වෙන speed එක එක පාරට වැඩි උන උන නිසා. ඒ කාලෙ ඒ වෙනකොට හරියටම උන්ටත් තේරුන් ගන්න බැරි උනා මේක කොහෙන් කලවර වෙයිද මොකක් වෙයිද කියල. මොකද මේක පටන් ගත්තෙ ඒ පලාතෙන්.

    ඒත් ලංකවෙ මේක ආවෙ පිටරටවල් වල ඉදන් ලංකාවට ආපු මිනිස්සුන්ගෙන්. ඒ නිසා ලංකාවෙ මේක පැතිරෙන්න කලින් Europe වලට ආපු ගමං මොකද කලේ, නිරෝධායන මධ්‍යස්ථාන හැදුව. මොකද කට්ටිය දන්නව Europe වල වැඩි වෙච්ච ගමං ඒ රටේ ලංකාවෙ මිනිස්සු ටික මෙහෙට එනව කියල. එතකොට ඒ මිනිස්සුන්ට හැදුන්ත් ඒ මිනිස්සු ඉන්නෙ නිරෝධායන මද්‍යස්ථාන ඇතුලෙ ලංකාව ඇතුලට expose උනේ නෑ. මේ නිරෝධායන මධ්‍යස්ථාන හදන්න කලින් යුරෝප් වලින් ලංකාවට ටිකක් ඇවිල්ල තියනව. හැබැයි ඒ ආපු ටික දෙනත් එහෙන් එනකොට යුරෝප් වල ලොකුවට spread වෙලා තිබ්බෙ නෑ ඒ කියන්නෙ රෝග ලක්ෂණ මතු වෙලා තිබ්බෙ නෑ. හැබැයි virus එක ඇගට ගිහින් තිබ්බ.

    එහෙම ආපු අයගෙන් තමා මේක ලංකාවෙ සමහරක් පැති වල එකා දෙන්නට හැදුනෙ.
    මේ මනුස්සය කියන විදිහට lockdown කරන එක තමා විකල්පෙ වෙන එකක් කියන් නෑ. මෙයා හිටිය නං එහෙනන් අර නිරෝධායන මද්‍යස්ථාන හදන්නෙ නෑ අර එදා airport එකේ ඇවිල්ල කා ගහපු උන් ඔක්කොම ගෙදර යවල වැඩේ spread උනාට පස්සෙ lockdown කරනව. මචං ඒකෙ ඇතුලෙ ඉදල හැදිච්ච උන් ටික ගෙදර යවල මේක spread උනා නං ලංකාවෙ කොහෙ කියල lockdown කරන්නද? මිනිස්සු එක එක පැති වලට යනව. වැඩියෙ ඕන් නෑ උන් 25 දෙනෙක්
    ඒලියට ගිහින් තිබ්බ නං ලංකාවෙ මේ වෙනකොට මළ ගෙයක්.

    ඒකයි ඉස්සෙල්ලම නිරෝධායන මද්‍යස්ථාන ටික හැදුවෙ. දැන් ඒව ඇතුලෙ 3000ක් ඉන්නව. මුන් ටික එලියට යවල හැදෙනකන් බලන් ඉදල කොහෙ lockdown කරන්නද. හැම එකක්ම කරන්න ගෝටට plan එකක් තිබ්බ. ඒ plan එක, එක එක්කෙනාට බෙදල දුන්න කරන්න කියල. දැනටත් ඒ plan එකයි යන්නෙ. ඔක්කොම step by step යන්නෙ.

    මේක ඇතුලෙ කිසිම කලබලයක් panic එකක් තියනව දැක්කද කියපන් උබල? ලොකුම දේ තමා patients ල වැඩි වෙන ප්‍රතිශතය අඩු වෙලා නෑ හැබැයි වැඩි වෙලත් නෑ. stable. ඒ අර කලින් ආපු සෙට් ක නිරෝධානය කරන්න යවපු නිසා. තව ඒ අතරතුර එක එක දේවල් කලානෙ. ඉස්සරහටත් මේක ටික ටික වැඩි වෙන්න පුළුවන් හැබයි stable ව්දිහට. ඉට පස්සෙ දැන් china වල වගේ වැඩි වෙන වේගෙ අඩු වෙනව. අඩු වෙලා නැති වෙලා ගිහින් අලුතෙන් හැදෙන patient ල නැති වෙල ගිහින් ඉතුරු වෙන්නෙ දැනට treatment කරන උන්ව විතරයි.

    ඇත්තට මංපොහොට්ටුවකට කඩේ යන නිසාවත් unp එකේ උන්ව නෝන්ඩි කරන්න ඕන නිස්සවත් මේක කියනව නෙමේ. සිරාම අවංකවම මිනිස්සුන්ගෙ පැත්තන් හිතල කියන්නෙ. unp ආන්ඩුවක් ඉදල මේක කරන්න ගියා නං ඇත්තටම මේක හත්පොලේ ගා ගන්නව බන්. ගාගෙන ඉට පස්සෙ අරු බැලුවෙ නෑ මූ බැලුවෙ නෑ මන් මෙහෙම කිවුව ඒත් මූ මෙහෙම කලේ නෑ කිය කිය බෝලෙ පාස් කරනව අර පාස්කු බොම්බෙ වගේ. අවන්කවම ඕක තමා වෙන්නෙ. මේක ලංකාව ඇතුලෙ ගොඩක් දුරට under control stable බන්. මේක වසන්ගතයක් වෙලා නං අර දැන හැදිල hospital වල ඉන්න උන්ගෙන් ඒ වෙලාවෙ බෝ වෙච්ච අයත් ඉන්න ඕන ගුණනය වෙවී වැඩි වෙන්න ඕන. ඒත් එහෙම එකක් වෙලා නෑ. උබලත් රජයෙන් කියන විදිහට පරිස්සමට ඉදපල්ල
     
    • Like
    Reactions: sidathsaumya

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඇත්තටම ලොකු රටවල් පිස්සු කෙලින අතරෙ ලංකාව පොඩි රටක් හැටියට හොද සැලැස්මක් ඇතුව වැඩ කරනවා මේ දවස් ටිකේ ලෙඩ්ඩු අඩු වෙන එකෙන්ම ඒක පේනවා හැම දෙයක්ම පිලිවට වෙනවා ඒත් UNP/JVP උන් මේ වෙලාවෙත් බලන්නේ වැඩකරන මිනිස්සුන්ට රජයට ජනාධිපතිට මඩ ගහලා දේශපාලන වාසි ගන්න :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    මොන කරුමයක්ද යකෝ මේක. රටේ ආර්ථිකේට මොකද වෙන්නෙ? ලෙඩ්ඩු 77ක් හම්බෙලා මෙහෙම පැනික් වෙලා බෑ. අපේ රටේ හමුදාවෙ 5000ක් මැරුනමවත් මේවා වැහුවෙ නෑ. රට දුවන්නෙ කොහොමද මේවා වහලා. නායකයෙක් කිව්වම පොන්නයො වගේ පැනික් වෙලා බෑ. කෙලින් ඉන්න ඕනි සිංහයෙක් වගේ ගෙම්මෙන්.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මගි නැව් වෙන්න ඕනා. බඩු නැව් නැවැත්තුවොත් කාලා හමාරයි. මොන ටොක්ස් දුන්නත් තෙල් නැව් ගැස් නැව් සතියක් නැවත්තුවොත් කෙල
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    මොන කරුමයක්ද යකෝ මේක. රටේ ආර්ථිකේට මොකද වෙන්නෙ? ලෙඩ්ඩු 77ක් හම්බෙලා මෙහෙම පැනික් වෙලා බෑ. අපේ රටේ හමුදාවෙ 5000ක් මැරුනමවත් මේවා වැහුවෙ නෑ. රට දුවන්නෙ කොහොමද මේවා වහලා. නායකයෙක් කිව්වම පොන්නයො වගේ පැනික් වෙලා බෑ. කෙලින් ඉන්න ඕනි සිංහයෙක් වගේ ගෙම්මෙන්.

    රට දුවන්න මිනිස්සු ඉන්න ඕන. spread වෙලා වැඩි උනොත් කාට කියලද දුවවන්නෙ? ඒ නිසා spread වෙන එක දැන ඉන්න patient ල ටික control කරන්න ඕන. ඊට පස්සෙ ආයෙ එක අඩියක් විතර පස්සෙ හරි ඉදන් දුවන්න පටන් ගන්න පුළුවන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,656
    66,913
    113
    Loke godak airlines walata kela wela tiyenne billion ganan loss.godak ewa banckrupt wei wage
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    මගි නැව් වෙන්න ඕනා. බඩු නැව් නැවැත්තුවොත් කාලා හමාරයි. මොන ටොක්ස් දුන්නත් තෙල් නැව් ගැස් නැව් සතියක් නැවත්තුවොත් කෙල

    ඔව් මචං passenger flights and ships කියල තිබ්බෙ
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Loke godak airlines walata kela wela tiyenne billion ganan loss.godak ewa banckrupt wei wage

    How did you miss the news of 20,000 Qantas workers got fired from their jobs if you live in Australia? ... Which you are at Homagama? :lol:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,961
    14,333
    113
    වැලිවේරිය
    මොන කරුමයක්ද යකෝ මේක. රටේ ආර්ථිකේට මොකද වෙන්නෙ? ලෙඩ්ඩු 77ක් හම්බෙලා මෙහෙම පැනික් වෙලා බෑ. අපේ රටේ හමුදාවෙ 5000ක් මැරුනමවත් මේවා වැහුවෙ නෑ. රට දුවන්නෙ කොහොමද මේවා වහලා. නායකයෙක් කිව්වම පොන්නයො වගේ පැනික් වෙලා බෑ. කෙලින් ඉන්න ඕනි සිංහයෙක් වගේ ගෙම්මෙන්.

    කොහෙද ඉස්කෝලේ ගියේ මචන්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,845
    8
    35,411
    113
    මොන කරුමයක්ද යකෝ මේක. රටේ ආර්ථිකේට මොකද වෙන්නෙ? ලෙඩ්ඩු 77ක් හම්බෙලා මෙහෙම පැනික් වෙලා බෑ. අපේ රටේ හමුදාවෙ 5000ක් මැරුනමවත් මේවා වැහුවෙ නෑ. රට දුවන්නෙ කොහොමද මේවා වහලා. නායකයෙක් කිව්වම පොන්නයො වගේ පැනික් වෙලා බෑ. කෙලින් ඉන්න ඕනි සිංහයෙක් වගේ ගෙම්මෙන්.

    :) That reminds me of Dear old Chndra Anagiratne.....
    Sinhalaya marunath kelin sitiya yuthui.
    So he suggested that burials should be vertical, instead of horizontal. Also that conserves the cemetery space. Needs only a few square feet per each burial.:P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උඹ කියන කතාවත් එක්ක එකඟයි මචන්...වැඩ පිළිවෙලක් යනවා මිනිස්සු එකට සහය දෙනවා නම් ඉක්මනට අපිට ගොඩ එන්න පුළුවන්...පාස්කු සීන් එකේදිවත් අපේ පැත්තේ මෙච්චර නිතරම පොලීසිය STF ගියේ නෑ, දැන් හැම වෙලාවේම announce කර කර මිනිස්සු දැනුවත් කරනවා...ඒ වගේම සිංහල තේරෙන්නේ නැති ගොබ්බයො 3න් 4ර දෙනෙක් අපේ ගේ ඉස්සරහදි පොලීසියෙන් ඇල්ලුවා පාරේ ගිහින්, police ජීප් එක ඇතුලේ tourists ල 3න් දෙනෙකුත් අල්ලලා දාගෙන...ඇත්තටම හොඳයි නීතිය කාටත් එකයි. විශේෂයෙන්ම හෙට උදේ ඇඳිරි නීතිය ඉවත් කරන පැති වල මිනිස්සු රජය දෙන උපදෙස් පිළිපදිනවනම් ගොඩක් හොඳයි....ගාල කඩාගත්තු හරක් වගේ කඩවල් වලට රිංගන්න දුවන්නේ නැතුව...
     
    ow mchan. dan tikakata kalin announcement ekak giya ඇඳිරි නීතිය ain kalta passe kadawal walata duwanna yanna epa. nagara sabawen ona badu tika gedarata genalla denwa. deliver kalahama salli denna kiyala